1st Salary අත්දැකීම..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බිග් මැච් වල ජොයින්ට් විකුණලා 30000ක් ද කොහෙද ලැබුනා දෙවෙනි පඩිය විදිහට :P
    :lol::lol:hoda putha dan monawada karanne kudu vikunanawada:lol::)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මේක ඇවිල්ල ඔන්ලයින් කරපු ජොබක්
    ,තාමත් එක තමා කරන්නේ 2008දී 133$ ගත්ත ඇඩ්සෙන්ස් වලින්:D:D එතකොට මට වයස 17ක් විතර ඇති...:yes::yes:

    අම්මට 5000ක් දුන්න:D
    ඉතිරි සල්ලි වල යාළුවො එක්ක බිවුවා කනපැලේන්න:P

    මෙන්න මෙක නම් හිතට ඇල්ලුවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    යකෝ දැන් කාලේ හැටියට උනත් ඔය මදැයි 7500යෙන් පවුලක් නඩත්තු කරලා ඕනේ නම් හොර ගෑනියෙකුත් නඩත්තු කරතැහැකිනේ.
    :rofl::rofl::rofl:

    උඹට කියන්න ... ඒ කාළෙ ඔහොම දෙයක් දන්නවනම් ෆස්ට් සැලරි එකෙන්ම ගෑනියෙක් ගේනව :sorry:

    :lol::lol:hoda putha dan monawada karanne kudu vikunanawada:lol::)

    කැ* කතාව :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    18 දි ජොබක් සෙට් උනා! මේ ඒක තමා කරන්නෙ:)

    :Pah paduda wade padunam purudu rakiyawata bahapan ubatama site ekak ganna puluwan (elakiriyama unath):rofl:
    ape daruwanta unath mewagen adhas aran hoda rakiyawak hoyala denna puluwan:rofl:palweni padiyama u 30000k gaththanam ada kale hatiyata 100000 ekak hoyanna puluwan:P

    උඹට කියන්න ... ඒ කාළෙ ඔහොම දෙයක් දන්නවනම් ෆස්ට් සැලරි එකෙන්ම ගෑනියෙක් ගේනව :sorry:

    කැ* කතාව :rofl:
    :rofl: ehemanam melahakata daruwange daruwoth dakala uba
    2.gif
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    mama nan thama ithin job eka labena kan innawa. ethakan research ekak karanna kiyala lasthi wela hitiya. okkoma ready wela thibbe passe apema batch eke kellek nisa research eka mata ahimi una. mona karannada hitha hadagena hitiya. Next month idan aluth thanaka wada. 18000 wage hambenawa
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    :Pah paduda wade padunam purudu rakiyawata bahapan ubatama site ekak ganna puluwan (elakiriyama unath):rofl:

    ඒ පැත්තෙ බඩු බස්සන එකාට මාට්ටු වෙලා නහුතෙට කෑව හින්දා නැවත්තුවේ:P:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    2003 wage internet ads walin hambune $150 withara. E dawas wala US$ cheque ekak aran giyama loke nathi prashna ahala manager ekka katha karannath ona deposit karanna issella. Dana dana hama cheque ekatama ehemai. bank ekatama ad ekak wenawa. Habai cheque ekak danna enakota VIP salakili.

    Deposit kaleth RFC account ekakata normal rupee saving ekata danna ba. Thatha ekka gihin RFC eka open kale. Ekatath parana customer kenek recommend kalla letters ona. LOL
    E salli gaththe awrudu 3 kata withara passe. Eken machine ekak haduwa or bike ekak gaththa. Gedara ayata thagi/kanna aran dunna.

    ලාවට දැකලා පුරුදු ඩයල් එකක් ...:oo:..කවුද මෙ.....:rolleyes:
     
    fahadhnazir

    Member
    Jan 11, 2009
    1,362
    131
    0
    39
    මේවා කියවගෙන යද්දි අපේ පොඩි කොල්ලෝ ගෑන ලොකු ආඩම්බරයක් එනවා. තාමත් සිරිත් විරිත් දන්න, දෙමවුපියන්ට සලකන උන් ඉන්නවද කියලත් හිතෙනවා අද කාලේ සමහර දේවල් දෑක්කම. හෑමෝම පලවෙනි පඩියෙන් මොකක් හරි හොද දෙයක් කරලා තියෙනවා. එහෙම උන්ට වරදින්නේ නෑ.

    අලුතින් රස්සාවල් වලට යන්න ඉන්න මල්ලිලාට නන්ගිලාට කියන්න තියෙන්නේ මුල් අවුරුදු දෙකේ විතර පුලුවන් තරම් ඉතිරි කරන්න. තමන්ගේ ජීවිතයේ වගකීම 100% තමන් භාරගන්න. කඩෙන් කනවානම් දෙවේලක් කාල හරි පුලුවන් තරම් සල්ලි ඉතිරි කරලා හොද ආර්තික පදනමක් හදා ගන්න. ඊට පස්සේ ඒ උඩ ලස්සනට ජීවිතය ගොඩනගාගන්න පුලුවන් වෙයි.

    :yes::yes::yes: niyama kathawa ayye.. atthatama sirith wirith walin hadunu wadunu kollo kello inna dakiddi maara sathutui.. atthatama a ayata waradinne na :yes::yes::yes:
     
    fahadhnazir

    Member
    Jan 11, 2009
    1,362
    131
    0
    39
    2003 wage internet ads walin hambune $150 withara. E dawas wala US$ cheque ekak aran giyama loke nathi prashna ahala manager ekka katha karannath ona deposit karanna issella. Dana dana hama cheque ekatama ehemai. bank ekatama ad ekak wenawa. Habai cheque ekak danna enakota VIP salakili.

    Deposit kaleth RFC account ekakata normal rupee saving ekata danna ba. Thatha ekka gihin RFC eka open kale. Ekatath parana customer kenek recommend kalla letters ona. LOL
    E salli gaththe awrudu 3 kata withara passe. Eken machine ekak haduwa or bike ekak gaththa. Gedara ayata thagi/kanna aran dunna.

    :cool::cool: first salary eken prayojanawath deyak karala thiyenawa kolla.. :D:D