ටිකක් දිගයි හොඳේ![]()
olu bakka machn oka karanna admin access owne wenawa neda account eke?
කලු පූසා;12604015 said:Gig ekata video ekak dana ekanam patta effective ban. math ekekta kiyala video tikak hadawagena youtube ekatath demma. eka video ekakata 5$ gewwata padu nehe dan gig eka dekkama thanikarama loku SEO and Software Developer Company ekakin dapu gig ekak wage. youtube video eka nisa thawath order enawa.![]()
ඕන නැහැ මචන්!olu bakka machn oka karanna admin access owne wenawa neda account eke?

ඔච්චර ටයිප් කරන්න කම්මැලි යකෝ. පොඩියට කියන්නම් කරන විදිහ -
1. උඹ නෙට් එකේ බලලා Twitter Attacker එක ඩවුන්ලෝඩ් කර ගනින්
2. ගූගල් ඩොකියුමන්ට් එකක් හදපන් ඩේටා සේව් කර ගන්න
3. Fiverr එකේම ඉන්නවා $5ට Twitter followers දෙන උන්, අන්න එහෙම උන්ගෙන් 20,000ක් ගනින්
ඊට පස්සේ උබම බොරු එකවුන්ට් එකක් හදලා උඹේම සර්විස් එක අරන් හොඳ ෆීඩ් බෑක් එකක් දා ගනින් මචන්. ඊට පස්සේ නිකම්ම ඕඩර්ස් එනවාලු
ඇයි යකෝ TA එකෙන් නෙ දෙන්නෙඉතින් බන් අපි ෆලෝස් දෙන්නෙ කොහොමද?
ඇයි යකෝ TA එකෙන් නෙ දෙන්නෙ
උඹ වෙනුවෙන් මහන්සි වෙලා අරක කියෙව්වෙ අපරාදෙ මචන්එක එකවුන්ට් එකෙන් කොහොමද යකෝ දෙන්නෙ?
පොඩ්ඩක් හිතපන් උඹට මම පැහැදිලිවම කියලා තියෙද්දිත් ආයෙත් අහනවා! උඹ ප්රශ්න අහන වෙලාවෙ TA එක බා ගත්තා නම් ඔක්කොම උත්තර ලැබෙනවා.e moko ban
ඕන නැහැ මචන්!![]()
පොඩ්ඩක් හිතපන් උඹට මම පැහැදිලිවම කියලා තියෙද්දිත් ආයෙත් අහනවා! උඹ ප්රශ්න අහන වෙලාවෙ TA එක බා ගත්තා නම් ඔක්කොම උත්තර ලැබෙනවා.
එකවුන්ට් හදන්නත් ටූල්ස් තියෙනවා මචන්! නැත්තම් $5කට වගේ 1000ක් ගන්නයි තියෙන්නෙapitama kiyala account bara ganak hadaganna one neda?
machan oya method ekata denna wena okkoma followersla bots neda? real, human, active kiyala wikunanne? positive feedback hamba weida?

ඔව් සේරම බොට්ලා! ඒ උනාට TA එකෙන් ඒ එකවුන්ට් නිකම් මිනිස්සු වගේම කන්ට්රෝල් කරනවා! මම ඔඩෙස්ක් එකේ කරලා තියෙනවා මචන්. කාටවත්ම හොයන්න බැහැ මළාට![]()
මම දැන් මාස 6කට විතර කලින් TA නැවත්තුවා මචන්! පොඩ්ඩක් බලපන් ක්රැක් එක ඇති නෙට් එකේ.ehenam pattane ban. mama oka gena wadiya baluwe naththe bots la sure nathi nisa. TA free software ekakda?
na machan. deliver karala dawas thunakin hari. ehema nathnam deliver karala dawas thunakata kalin order completed kiyala buyer mark karapu dawase idala hari.විත්ඩ්රෝ කරන්න දවස් 14 පටන් ගන්නෙ කවදා ඉඳන්ද බන්? 1st ඕඩර් එක ආපු දවසේ ඉඳන්ද?