FIVERR LEVEL 2

Status
Not open for further replies.

IceMen

Member
Apr 11, 2012
735
32
0
ටිකක් දිගයි හොඳේ:D:D:D

ඔච්චර ටයිප් කරන්න කම්මැලි යකෝ. පොඩියට කියන්නම් කරන විදිහ -

1. උඹ නෙට් එකේ බලලා Twitter Attacker එක ඩවුන්ලෝඩ් කර ගනින්
2. ගූගල් ඩොකියුමන්ට් එකක් හදපන් ඩේටා සේව් කර ගන්න
3. Fiverr එකේම ඉන්නවා $5ට Twitter followers දෙන උන්, අන්න එහෙම උන්ගෙන් 20,000ක් ගනින්

ඊට පස්සේ උබම බොරු එකවුන්ට් එකක් හදලා උඹේම සර්විස් එක අරන් හොඳ ෆීඩ් බෑක් එකක් දා ගනින් මචන්. ඊට පස්සේ නිකම්ම ඕඩර්ස් එනවාලු
 
Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    කලු පූසා;12604015 said:
    Gig ekata video ekak dana ekanam patta effective ban. math ekekta kiyala video tikak hadawagena youtube ekatath demma. eka video ekakata 5$ gewwata padu nehe dan gig eka dekkama thanikarama loku SEO and Software Developer Company ekakin dapu gig ekak wage. youtube video eka nisa thawath order enawa. :yes::yes:

    machan elakiriye thread ekak thibuna wondershare kiyala video editing software ekak gena. eka dagaththanam video hadala daganna puluwan one tharam.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    ඔච්චර ටයිප් කරන්න කම්මැලි යකෝ. පොඩියට කියන්නම් කරන විදිහ -

    1. උඹ නෙට් එකේ බලලා Twitter Attacker එක ඩවුන්ලෝඩ් කර ගනින්
    2. ගූගල් ඩොකියුමන්ට් එකක් හදපන් ඩේටා සේව් කර ගන්න
    3. Fiverr එකේම ඉන්නවා $5ට Twitter followers දෙන උන්, අන්න එහෙම උන්ගෙන් 20,000ක් ගනින්

    ඊට පස්සේ උබම බොරු එකවුන්ට් එකක් හදලා උඹේම සර්විස් එක අරන් හොඳ ෆීඩ් බෑක් එකක් දා ගනින් මචන්. ඊට පස්සේ නිකම්ම ඕඩර්ස් එනවාලු

    ඉතින් බන් අපි ෆලෝස් දෙන්නෙ කොහොමද?
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    twitter followersla දෙන්න නම් උඹ ගාව අඩුම එකවුන්ට් 1000ක් වත් තියෙන්න ඕන මචන්! ඔය වගේ gig කරන්න නම් සල්ලි ටිකක් invest කරන්න වෙනවා.

    scr-the-twitter-bot.jpg
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    එක එකවුන්ට් එකෙන් කොහොමද යකෝ දෙන්නෙ?
    උඹ වෙනුවෙන් මහන්සි වෙලා අරක කියෙව්වෙ අපරාදෙ මචන්
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    e moko ban
    පොඩ්ඩක් හිතපන් උඹට මම පැහැදිලිවම කියලා තියෙද්දිත් ආයෙත් අහනවා! උඹ ප්‍රශ්න අහන වෙලාවෙ TA එක බා ගත්තා නම් ඔක්කොම උත්තර ලැබෙනවා.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    පොඩ්ඩක් හිතපන් උඹට මම පැහැදිලිවම කියලා තියෙද්දිත් ආයෙත් අහනවා! උඹ ප්‍රශ්න අහන වෙලාවෙ TA එක බා ගත්තා නම් ඔක්කොම උත්තර ලැබෙනවා.

    machan oya method ekata denna wena okkoma followersla bots neda? real, human, active kiyala wikunanne? positive feedback hamba weida?
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    apitama kiyala account bara ganak hadaganna one neda?
    එකවුන්ට් හදන්නත් ටූල්ස් තියෙනවා මචන්! නැත්තම් $5කට වගේ 1000ක් ගන්නයි තියෙන්නෙ
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    machan oya method ekata denna wena okkoma followersla bots neda? real, human, active kiyala wikunanne? positive feedback hamba weida?

    ඔව් සේරම බොට්ලා! ඒ උනාට TA එකෙන් ඒ එකවුන්ට් නිකම් මිනිස්සු වගේම කන්ට්‍රෝල් කරනවා! මම ඔඩෙස්ක් එකේ කරලා තියෙනවා මචන්. කාටවත්ම හොයන්න බැහැ මළාට:P
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ඔව් සේරම බොට්ලා! ඒ උනාට TA එකෙන් ඒ එකවුන්ට් නිකම් මිනිස්සු වගේම කන්ට්‍රෝල් කරනවා! මම ඔඩෙස්ක් එකේ කරලා තියෙනවා මචන්. කාටවත්ම හොයන්න බැහැ මළාට:P

    ehenam pattane ban. mama oka gena wadiya baluwe naththe bots la sure nathi nisa. TA free software ekakda?
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ehenam pattane ban. mama oka gena wadiya baluwe naththe bots la sure nathi nisa. TA free software ekakda?
    මම දැන් මාස 6කට විතර කලින් TA නැවත්තුවා මචන්! පොඩ්ඩක් බලපන් ක්‍රැක් එක ඇති නෙට් එකේ.
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    විත්ඩ්‍රෝ කරන්න දවස් 14 පටන් ගන්නෙ කවදා ඉඳන්ද බන්? 1st ඕඩර් එක ආපු දවසේ ඉඳන්ද?
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    විත්ඩ්‍රෝ කරන්න දවස් 14 පටන් ගන්නෙ කවදා ඉඳන්ද බන්? 1st ඕඩර් එක ආපු දවසේ ඉඳන්ද?
    na machan. deliver karala dawas thunakin hari. ehema nathnam deliver karala dawas thunakata kalin order completed kiyala buyer mark karapu dawase idala hari.
     
    Status
    Not open for further replies.