ඔනේම එක්කට දේනනේ එකම් විදිහට බං...උඹට ඔනේ චැනල් එකේ Fader එකක හරි ඔනේම කොනට්රොල් නොබ් රයිට් කිලික් කරන්න.......ඉට පස්සේ..මම කියපු විදිහට Create automation Clip තොරනන්....ඔනේ කොනට්රෙල් එකක කිල්ක් කරල කරන්න පුළුව්න් එ විදිහටඅන්න ඒක තමයි මචන් මං ඇහුවේ... ඕනෑම චැනල් එකකට Automation දෙන්නේ කොහොමද කියල?? මාස්ටර් එක නම් දන්නවා. ඕනෑම එකකට Automation දෙන විදිහ තමයි දැනගන්න ඕනේ....
volume වලට දෙන්න පුළුව්න pan වලට දෙන්න පුළුව්න් ඔනේම එක්කට දෙන්න පුළුව්න් ...ඔක සුළු කෙස් එක්කනේ බං..





.......උඹ FL 10 නෙද පාවිච්චි කරන්නේ...එළ මචන්..