Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
අන්න ඒක තමයි මචන් මං ඇහුවේ... ඕනෑම චැනල් එකකට Automation දෙන්නේ කොහොමද කියල?? මාස්ටර් එක නම් දන්නවා. ඕනෑම එකකට Automation දෙන විදිහ තමයි දැනගන්න ඕනේ....
ඔනේම එක්කට දේනනේ එකම් විදිහට බං...උඹ‍ට ඔනේ චැනල් එකේ Fader එකක හරි ඔනේම කොනට්‍රොල් නොබ් රයිට් කිලික් කරන්න.......ඉට පස්සේ..මම කියපු විදිහට Create automation Clip තොරනන්....ඔනේ කොන‍ට්‍රෙල් එකක කිල්ක් කරල කරන්න පුළුව්න් එ විදිහට


volume වලට දෙන්න පුළුව්න pan වලට දෙන්න පුළුව්න් ඔනේම එක්කට දෙන්න පුළුව්න් ...ඔක සුළු කෙස් එක්කනේ බං..:D


attachment.php
 

Attachments

  • Untitled-2 copy.jpg
    Untitled-2 copy.jpg
    52.8 KB · Views: 100

imad2247225

Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    කො Reason පාවිච්ච කරන කට්ටිය නැද්ද...බං....මගේ සිස්ටම් එකේ Reason තිබ්බා නම් Screenshots ගහලා පෙන්නවනවා.....කොහෙම නමුත් පහල විඩොයො එක බල්ලා තෙරුම ගන්න පුළුව්න.........

    Thanks Godak
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    ඔය උඹ කියන්නේ Yamaha Keybord එකත් එක්ක එන USB කෙබල් නැත්තම් ඔය Midi to USB කෙබල් එක ගැනද....කොමහරි YAMAHA වල තියනවා Direct USB කෙබල් එකක්...එක PC USB port එකට කනේකට් කරන්නදැන් Drivers install කරන්න....ඉටපස්‍සේ FL වල‍ට ගිහිල්ලා Options > MIDI Setting යන්න....එ වින්ඩො එකේ....ඇති උඩ Output කියලා එකක්...ඉට පහළින් ඇති INput කියලා'''නිවැරිදිව install වුනානම් එතන ‍පෙන්නවා output port එකයි input එකයි...කොමහරි උඹට out එක ගැන් හිත්න්න එපා....උඹට පිටින් එන midi ඉන් කරගන්න නේ ඔනේ..Input කියන වින්ඩො එකේ....එතන් උමේ කිබොඩ් එකේ මොඩල් එකත් එකක් පෙන්නයි yamaha Direct USB කෙබල් එකකන්ම්.අන්න ඒ Port එක තොරලා එතනම් ඇති Enable අන්න එ box එක Check කරන්න.....

    දැන් අයේ Options මෙනු ‍එකේ...Enable Midi Remot Contaller කියලා එක Select කරන්න.....

    දැන් ඉතින් ‍ඔය මොක්ක හරි sample එකක් හරි instument එකක් තෙරලා කී‍බොඩ් එකේන් ගහලා බල්න්න.....:D එතකොට play වෙයි...
    Thanks
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Thanks Godak
    ඹ මච්න් අරකේ Basic beat එකක් හදන හැටි විතරයි තියෙන්නේ. මච්න්....වැඩිය මම Reason දැන් පාවිච්චයත් නැති මම එ ගැන වැඩිය දන්න‍නේ. නැහැ...
    උඹ ටයිම් Signature ගැන දැනුමක් ඇති කියලා මම හිත්නවා....

    3.jpg


    මෙකේත් තියනවා Time signatures /tempo සෙට් කරන හැටි.

    http://audio.tutsplus.com/tutorials...mating-tempo-time-signature-data-in-reason-4/
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    එල එල තැන්ක්ස් මචන්. මේ දවස් ටිකේ කුණුගොඩකට අතගහල ඉන්නේ. ;) යානිගේ සින්දුවක් FL වලින් හදන්න ට්‍රයි කරනවා. මගේ ළඟ කොර්ඩ්ස් නෑ බන්. ඒකේ කොර්ඩ්ස් හොයාගන්න අමාරුයි. ඒ නිසා ear එකට ප්ලේ කරන්නේ. හැබැයි තාම වැරදුනේ නම් නෑ. වෙලා යනවා බන්. මට කියපන්කො බන් සම්පුර්ණ ට්‍රැක් එක ප්ලේ වෙද්දී තනි චැනල් එකක විතරක් වොලියම් එක අඩු වැඩි වෙන්න Automation Clip එකක් දාන්නේ කොහොමද කියල. මේ වගේ........මේක නම් මාස්ටර් වොලියම් එක

    575020_3360421887604_1180756317_32542144_57752785_n.jpg

    wOOW අප්පුහාමි කොල්ලා වෙලානෙ, Yanni ගෙ සිංදු හදන්නෙ ඈ !:shocked:
    එලමකිරි. මොනවා හැදුවත් උබ අහන්නත් කලින් මේකෙ post කරලා හිටපන් හරිද?
    keep going :yes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    wOOW අප්පුහාමි කොල්ලා වෙලානෙ, Yanni ගෙ සිංදු හදන්නෙ ඈ !:shocked:
    එලමකිරි. මොනවා හැදුවත් උබ අහන්නත් කලින් මේකෙ post කරලා හිටපන් හරිද?
    keep going :yes:

    හරි හරි බන්. අනිවා පොස්ට් කරනවා. හැබැයි මන් මේ පොඩි අහිංසක ට්‍රයි එකක් දෙන්නේ. සම්පුර්ණ සින්දුවම හදන්නේ නෑ. පොඩි කෑල්ලක් විතරයි හදන්නේ. යකෝ යානිගේ ට්‍රැක් එකක් සම්පුර්ණයෙන් හදන්න ගියොත් :sorry::sorry: මට තනි ඇහැට ඇඩෙයි....
     

    LK119

    Member
    හරි හරි බන්. අනිවා පොස්ට් කරනවා. හැබැයි මන් මේ පොඩි අහිංසක ට්‍රයි එකක් දෙන්නේ. සම්පුර්ණ සින්දුවම හදන්නේ නෑ. පොඩි කෑල්ලක් විතරයි හදන්නේ. යකෝ යානිගේ ට්‍රැක් එකක් සම්පුර්ණයෙන් හදන්න ගියොත් :sorry::sorry: මට තනි ඇහැට ඇඩෙයි....

    elama kiri ............ jaya wewa !!

    BUMP :)
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    හරි හරි බන්. අනිවා පොස්ට් කරනවා. හැබැයි මන් මේ පොඩි අහිංසක ට්‍රයි එකක් දෙන්නේ. සම්පුර්ණ සින්දුවම හදන්නේ නෑ. පොඩි කෑල්ලක් විතරයි හදන්නේ. යකෝ යානිගේ ට්‍රැක් එකක් සම්පුර්ණයෙන් හදන්න ගියොත් :sorry::sorry: මට තනි ඇහැට ඇඩෙයි....

    11.gif
    :love:;)
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    ela ela. eka nemei uba SLIIT eke mokadda karanne?? SLIIT eke Audio engineering tiyenawa neda ban??

    man dan 2nd yr inna...(B.Sc. (Hons) Degree in Information Technology) sftware engineering degree eka karanne, Audio engineering degree nam kale na eka mage hobi eka witharai .... :)
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    ඹ මච්න් අරකේ Basic beat එකක් හදන හැටි විතරයි තියෙන්නේ. මච්න්....වැඩිය මම Reason දැන් පාවිච්චයත් නැති මම එ ගැන වැඩිය දන්න‍නේ. නැහැ...
    උඹ ටයිම් Signature ගැන දැනුමක් ඇති කියලා මම හිත්නවා....

    3.jpg


    මෙකේත් තියනවා Time signatures /tempo සෙට් කරන හැටි.

    http://audio.tutsplus.com/tutorials...mating-tempo-time-signature-data-in-reason-4/
    Dan Nam mata ati halanna hamaba wanawa.
    Ahama keyala mata dana suport eka nawatanda apa.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    My Studio :) <<< FL Studio (pic's from my fb account : https://www.facebook.com/net12345 )

    527351_453720684654390_100000493879929_1796476_199867258_n.jpg


    My Studio :) <<< FL Studio

    540385_453720857987706_100000493879929_1796477_1805927960_n.jpg


    My Studio :) <<< FL Studio

    539916_453720421321083_100000493879929_1796475_1474272412_n.jpg


    (pic's from my fb account : https://www.facebook.com/net12345 )

    පට්ට මචන්. එල. අල වගේද ගෝව. මමත් දානවා මගේ ස්ටුඩියෝ එක. මෙන්න මගේ දුප්පත් අහිංසක ස්ටුඩියෝ එක. ඔන්න උඹල මට හිනාවෙන්න එපා.

    534905_401004999930721_100000636741558_1265160_1510377703_n.jpg


    582824_401005159930705_100000636741558_1265161_642328623_n.jpg