1st Salary අත්දැකීම..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
හ්ම්ම්ම්ම්ම් මට වයස 17 දී 15000 ගත්ත... සගරාවක් සංස්කරණය කරලා... මන ඒකෙන ජංගම දුරකතනයක් ගත්ත තව 25000 කුත් දාල... එත එක මෝඩකමක් මට එක පස්සෙයි තේරුනේ...පස්සේ මට මෝටර් බයික් එකක් ගන්න ඕන උන මන කිව්වා මම ඒ දුරකථනය විකුණලා අම්මලට සල්ලි දෙන්නම් කියල..මන 30000ක්ම අම්මලට දුන්න... දැන් සතුටුයි...
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මොන බන් උඹ කරන්නේ

    ලජ්ජා වෙන්නේ මොකටද බං මම මුලින් වැඩ කලේ McDonald එකක එංගලන්තේ අවුරුද්දක් විතර කට්ට කෑවා මචන් පස්සේ මම ඉගෙන ගත්ත field එකේම job එකක් සෙට් උනා :yes:
     
    fahadhnazir

    Member
    Jan 11, 2009
    1,362
    131
    0
    39
    හ්ම්ම්ම්ම්ම් මට වයස 17 දී 15000 ගත්ත... සගරාවක් සංස්කරණය කරලා... මන ඒකෙන ජංගම දුරකතනයක් ගත්ත තව 25000 කුත් දාල... එත එක මෝඩකමක් මට එක පස්සෙයි තේරුනේ...පස්සේ මට මෝටර් බයික් එකක් ගන්න ඕන උන මන කිව්වා මම ඒ දුරකථනය විකුණලා අම්මලට සල්ලි දෙන්නම් කියල..මන 30000ක්ම අම්මලට දුන්න... දැන් සතුටුයි...

    :):):)
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    18 dee... software engineering karaa 14500 i..

    amma tai taatha tai.. chocolet,biscuits,cheese, saramak, gaumak..
    honda hotel ekakin roast chicken & biriyani ekak genichcha..

    thanks.. matak karala dunnata ateetaya,, eda ninda giyeth nehe mata sathutata
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අද මට විශේෂ දවසක්. මගේ දෙවනි ජොබ් එකේ පළවෙනි සැලරි එක ලැබුනා. :)
    පළවෙනි ජොබ් එකේ පළවෙනි පඩිය වගේ 4 ගුණයට පොඩ්ඩක් අඩුයි :P
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අද මට විශේෂ දවසක්. මගේ දෙවනි ජොබ් එකේ පළවෙනි සැලරි එක ලැබුනා. :)
    පළවෙනි ජොබ් එකේ පළවෙනි පඩිය වගේ 4 ගුණයට පොඩ්ඩක් අඩුයි :P

    kiyakda? :confused::nerd::eek::shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද මට විශේෂ දවසක්. මගේ දෙවනි ජොබ් එකේ පළවෙනි සැලරි එක ලැබුනා. :)
    පළවෙනි ජොබ් එකේ පළවෙනි පඩිය වගේ 4 ගුණයට පොඩ්ඩක් අඩුයි :P
    Magen Subha Pethum Kollo
    Wedi Wediyen Dinen Dina Lebewa
    Jaya Sri
     
    fahadhnazir

    Member
    Jan 11, 2009
    1,362
    131
    0
    39
    අද මට විශේෂ දවසක්. මගේ දෙවනි ජොබ් එකේ පළවෙනි සැලරි එක ලැබුනා. :)
    පළවෙනි ජොබ් එකේ පළවෙනි පඩිය වගේ 4 ගුණයට පොඩ්ඩක් අඩුයි :P

    Congratz macho.. :yes::yes::yes:
     
    svpslpa

    Junior member
  • Aug 15, 2008
    95
    20
    18
    මේ ලඟ...........
    මේවා කියවගෙන යද්දි අපේ පොඩි කොල්ලෝ ගෑන ලොකු ආඩම්බරයක් එනවා. තාමත් සිරිත් විරිත් දන්න, දෙමවුපියන්ට සලකන උන් ඉන්නවද කියලත් හිතෙනවා අද කාලේ සමහර දේවල් දෑක්කම. හෑමෝම පලවෙනි පඩියෙන් මොකක් හරි හොද දෙයක් කරලා තියෙනවා. එහෙම උන්ට වරදින්නේ නෑ.

    අලුතින් රස්සාවල් වලට යන්න ඉන්න මල්ලිලාට නන්ගිලාට කියන්න තියෙන්නේ මුල් අවුරුදු දෙකේ විතර පුලුවන් තරම් ඉතිරි කරන්න. තමන්ගේ ජීවිතයේ වගකීම 100% තමන් භාරගන්න. කඩෙන් කනවානම් දෙවේලක් කාල හරි පුලුවන් තරම් සල්ලි ඉතිරි කරලා හොද ආර්තික පදනමක් හදා ගන්න. ඊට පස්සේ ඒ උඩ ලස්සනට ජීවිතය ගොඩනගාගන්න පුලුවන් වෙයි.

    සහතික ඇත්ත