[REPOST] Srilankan email addresses | email මර්කෙටින්ග් කරන එවුන්ට

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    [REPOST] Srilankan email addresses | email මර්කෙටින්ග් කරන එවුන්ට

    මම මුලින් දාපු (Srilankan email addresses) Thread එක CLOSED වුනා.. හෙතුව මා තවමත් නොදනිමි. :(

    යාලුවෙක් කියනවා මම රෙප් ඉල්ලපු නිසා ලු. මෙ තියෙන්නෙ එකෙ link එක..

    http://www.elakiri.com/forum/showthread.php?t=1424182

    මම හරියට EK rules දැනන් හිටියෙ නැහැ.. එක මගෙ වරද්දක්.. :dull:

    ගොඩක් කට්ටිය රෙප් එහෙම දිලා තිබ්බා එකට.. එත් දැන් මට රෙපුත් එපා මොකුත් එපා..

    මම file එක mediafire එක් upload කරා. Email marketing කරන අයට වැදගත් වෙයි කියලා හිතනව..

    ඔනි කටිටියට දැන් බාගන්න් පුලුවන්. මෙන්න ලින්කුව.. http://www.mediafire.com/?cuc91buhlhv1plz

    ජයවෙවා!
    :)
     
    Last edited:

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මේ පාර උඹවත් Ban කරලා ත්‍රේඩ් එකත් Close කලොත් කොහොමද සැප?:lol::lol:
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    thnx kolla.. me tika witharada tiyenne.. thawa tiyanawanam mata pm karapan +6

    thanks machan.. rep+

    lankawe එවා ඔච්ච්රයි.. ඉස්සරහට හම්බුනොත් අනිවා දාන්නම්..
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    thanks machan.. rep+

    lankawe එවා ඔච්ච්රයි.. ඉස්සරහට හම්බුනොත් අනිවා දාන්නම්..

    11.gif
     
    • Like
    Reactions: ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මේ පාර උඹවත් Ban කරලා ත්‍රේඩ් එකත් Close කලොත් කොහොමද සැප?:lol::lol:

    ඇයි බං එහෙම කියන්නෙ ? මම වරද්දක් කලෙ නැහැ නෙ.. උම්බලට උදව්වක් හැට්යට තමා මෙක දැම්මැ.. :(
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ඇයි බං එහෙම කියන්නෙ ? මම වරද්දක් කලෙ නැහැ නෙ.. උම්බලට උදව්වක් හැට්යට තමා මෙක දැම්මැ.. :(
    අනේ උක්කුන් පැටියා බය උනාමද? විහිළුවටනෙ කිව්වෙ:love::love: