2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල ජීවින්ට ඕනිනම් පව් කරපු කෙනෙකුට හොඳ උත්පත්තියක් දෙන්න තාක්ෂනය තුලින් පුලුවන්.නමුත් ඒ අය ඒකට මැදිහත්වෙනවා අඩුයි.හුඟක් වෙලාවට ඊට වඩා පුලුල්ව ඔවුන්ට ජීවියෙක්ගේ ක්‍රියාකලාපය ගෙන තීරනයක් ගන්න පුලුවන්.
    ඒක මෙහෙමයි වෙන්නේ.හැම එකක්ම තියෙන එකෙක් පව් නොකර යහපත්ව ඉන්න පුලුවන්.මොකක්වත් නැති එකෙක් ජීවතය ‍රැකගන්න පව්කාර වැඩක් කරන්න පුලුවන්.ඒක නිසා මේ අසමානතාවය මගින් කරන අවාසිය අතහැරලා ඊට වඩා පුලුල්ව යමෙක්ගේ ක්‍රියාකලාපය අවබෝධ කරගන්න පිටසක්වලට පුලුවන්.ඔබට නොතෙරන ක්‍රමයකට ඔවුන් යම් ජීවියෙක්ව අවබෝධ කරගෙන ඔහුගේ පුනර්භවය ඔවුන් තීරනය කරනවා.

    life-is-hard-saidaonline.jpg

    2012 May 20 Countdown - 19 Days Left
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    e kiyanne prituviye mulma jeewiya awe pitasakwalin kiyana ekada ? nattam kohomada kisima jeewiyek natuwa tibunu tanaka jeeween hata ganne ?

    ඒක ගැන විවිධ ආකාරයේ මත තියෙනවා එක මතයකින් කියවෙන්නේ ධූම කේතුවක් තුළ ආපු ඒක සෛලීය ජීවින් පරිණාමය වීමෙන් අප ඇති වුනා කියලයි. තව මේ ආකාරයේ මත කිහිපයක් තියෙනවා.

    http://blogs.scientificamerican.com/observations/2010/06/29/how-did-life-begin-on-earth/
     
    ඒක සරලව කියනවනම් මානවයා පරිණාමය වුනේ ප්‍රාථමික මට්ටමේ සිටයි. ශරිර පරිණාමය සහ මානසික පරිණාමය එකිනෙකට සමානතරව යන්නේ.වානරයෙක්ගේ පරිණාමය සහ මනස මානවයාට වඩා ප‍ටුයි.පහලයි. මානවයාගේ පරිණාමය සහ මනස ඔහුගේ මුල් පරිණාමික අවස්තාවට වඩා පුලුල් සහ ඉහලයි.මානවයා කියන්නේ පරිණාමයේ අවසානය නෙවෙයි.ඒ වගේම පෘථිවිය තුල ලබා ගන්න පුලුවන් ඉහලම තැනත් නෙවෙයි.මානවයා තව වසර ලක්ෂ ගානක් හිටියොත් ඔහු තවත් පරිණාමය වෙලා ඊට වඩා පලල් සහ ඉහල මනසක් තියෙන ජීවියෙක් බවට පත් වෙන්න පුලුවන්.අන්න ඒක තමයි විශ්වය හොඳින්ම දකින්න පුලුවන් අවස්ථාවක්.අන්න ඒ පරිණාමය නව යුගය තුලින් තාක්ෂනය හරහා අපි වසර 800කින් විතර ලබාදෙනවා.ඒක සීඝ්‍ර පරිනාමයක්.නව තාක්ෂනය තුලින් අපි ඒක කරනවා.

    ශරිර පරිණාමය සහ මානසික පරිණාමය එකිනෙකට සමානතරව යනවනම් ගොඩක් පුංචි කාලෙදිම මොලේ අධික වර්ධනයක්උනු ළමයි ඉන්නේ කොහොමද? වයසින් වැඩුනත් මනසින් බාලයෝ ඉන්නේ කොහොමද?:rolleyes::rolleyes:
     
    පිටසක්වල ජීවින්ට ඕනිනම් පව් කරපු කෙනෙකුට හොඳ උත්පත්තියක් දෙන්න තාක්ෂනය තුලින් පුලුවන්.නමුත් ඒ අය ඒකට මැදිහත්වෙනවා අඩුයි.හුඟක් වෙලාවට ඊට වඩා පුලුල්ව ඔවුන්ට ජීවියෙක්ගේ ක්‍රියාකලාපය ගෙන තීරනයක් ගන්න පුලුවන්.
    ඒක මෙහෙමයි වෙන්නේ.හැම එකක්ම තියෙන එකෙක් පව් නොකර යහපත්ව ඉන්න පුලුවන්.මොකක්වත් නැති එකෙක් ජීවතය ‍රැකගන්න පව්කාර වැඩක් කරන්න පුලුවන්.ඒක නිසා මේ අසමානතාවය මගින් කරන අවාසිය අතහැරලා ඊට වඩා පුලුල්ව යමෙක්ගේ ක්‍රියාකලාපය අවබෝධ කරගන්න පිටසක්වලට පුලුවන්.ඔබට නොතෙරන ක්‍රමයකට ඔවුන් යම් ජීවියෙක්ව අවබෝධ කරගෙන ඔහුගේ පුනර්භවය ඔවුන් තීරනය කරනවා.

    පිටසක්වල ජීවින්ට ඕනිනම් පව් කරපු කෙනෙකුට හොඳ උත්පත්තියක් දෙන්න තාක්ෂනය තුලින් පුලුවන්.

    :baffled::baffled:ඔන්‍න‍ කොල්ලනේ දැන්ම දැන්ම පස්පව් දස අකුසල්ම කරගනිල්ල..පිටසක්වලයෝන්ට උබල ගැන මහා කරුණා ඇස පහලවෙලා ඔබලාගේ සේරම පව් Wash කරලදාල පරිණාමය කරල හොද උපතක් සෙට් කරල දෙයි..:P:P
     
    ඒක සරලව කියනවනම් මානවයා පරිණාමය වුනේ ප්‍රාථමික මට්ටමේ සිටයි. ශරිර පරිණාමය සහ මානසික පරිණාමය එකිනෙකට සමානතරව යන්නේ.වානරයෙක්ගේ පරිණාමය සහ මනස මානවයාට වඩා ප‍ටුයි.පහලයි. මානවයාගේ පරිණාමය සහ මනස ඔහුගේ මුල් පරිණාමික අවස්තාවට වඩා පුලුල් සහ ඉහලයි.මානවයා කියන්නේ පරිණාමයේ අවසානය නෙවෙයි.ඒ වගේම පෘථිවිය තුල ලබා ගන්න පුලුවන් ඉහලම තැනත් නෙවෙයි.මානවයා තව වසර ලක්ෂ ගානක් හිටියොත් ඔහු තවත් පරිණාමය වෙලා ඊට වඩා පලල් සහ ඉහල මනසක් තියෙන ජීවියෙක් බවට පත් වෙන්න පුලුවන්.අන්න ඒක තමයි විශ්වය හොඳින්ම දකින්න පුලුවන් අවස්ථාවක්.අන්න ඒ පරිණාමය නව යුගය තුලින් තාක්ෂනය හරහා අපි වසර 800කින් විතර ලබාදෙනවා.ඒක සීඝ්‍ර පරිනාමයක්.නව තාක්ෂනය තුලින් අපි ඒක කරනවා.

    ඔය මානසික පරිණාමය වෙච්ච කෙනෙක්ගෙ මනසේ ස්වභාවය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද..?:rofl::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒක ගැන විවිධ ආකාරයේ මත තියෙනවා එක මතයකින් කියවෙන්නේ ධූම කේතුවක් තුළ ආපු ඒක සෛලීය ජීවින් පරිණාමය වීමෙන් අප ඇති වුනා කියලයි. තව මේ ආකාරයේ මත කිහිපයක් තියෙනවා.

    http://blogs.scientificamerican.com/observations/2010/06/29/how-did-life-begin-on-earth/

    e kiyanne life on earth started from an alien life form.

    according to buddhism, anyone can be anyone according to karma in next life.
    eg- a dog in this life can be a human in its next life or can be a microbe.

    ape aga atule tiyenawa energy ekak nattam aathmaya (soul) or astral body. (danata api ekata astral body kiyamu).

    etakota kohen hari jeewiyek awilla e jeewiya prutuviya atule bo wenna nam, (for the reproduction) physical bodies witarak tibila madi, astral bodies tiyennat one. Etakota eka gana mokakda kiyanne ?

    astral bodies prutuwiye one taram pawewi tibilada physical bodies hoya hoya ?nattam what ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලෝකයේ මුල්ම ජීවියා ස්වබාවික පරිණාමයෙන් ඇතිවුන ජීවියෙක්. ඒ අයගෙන් තමයි පිටසක්වල ජීවින් ඇති වුනේ.

    according to buddhism we have some energy in our body. people call it soul or astral body. For now we'll call it astral body.

    so for the first living being, how this astral body created ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ශරිර පරිණාමය සහ මානසික පරිණාමය එකිනෙකට සමානතරව යනවනම් ගොඩක් පුංචි කාලෙදිම මොලේ අධික වර්ධනයක්උනු ළමයි ඉන්නේ කොහොමද? වයසින් වැඩුනත් මනසින් බාලයෝ ඉන්නේ කොහොමද?:rolleyes::rolleyes:

    yam awastawaladi ewage rare siduweem wenna puluwan, namut common way eka eka nevei.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම දර්ශනවාදීක මත විද්‍යාවත් එක්ක පටලවා ගන්නේ නෑ.
    මට විද්‍යාව කියන්නේ පරික්ෂණ ,නිර්ක්ෂණ, නිගමන වලින් ලැබෙන ප්‍රතිඑලයි.
    Astral Body එකක් ගැන විද්‍යාවේ සදහන් වෙලා නෑ. නමුත් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදයේදි
    කියලා තියෙනවා විශ්වයේ සියලු දේවල් ශක්තිය හැටියට.හොදම උදාහරණය තමයි ස්කන්ධයක්
    ශක්තියක් බවට විඝටනය කිරිමේ සුත්‍රය E=mc^2.

    e kiyanne life on earth started from an alien life form.

    according to buddhism, anyone can be anyone according to karma in next life.
    eg- a dog in this life can be a human in its next life or can be a microbe.

    ape aga atule tiyenawa energy ekak nattam aathmaya (soul) or astral body. (danata api ekata astral body kiyamu).

    etakota kohen hari jeewiyek awilla e jeewiya prutuviya atule bo wenna nam, (for the reproduction) physical bodies witarak tibila madi, astral bodies tiyennat one. Etakota eka gana mokakda kiyanne ?

    astral bodies prutuwiye one taram pawewi tibilada physical bodies hoya hoya ?nattam what ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම දර්ශනවාදීක මත විද්‍යාවත් එක්ක පටලවා ගන්නේ නෑ.
    මට විද්‍යාව කියන්නේ පරික්ෂණ ,නිර්ක්ෂණ, නිගමන වලින් ලැබෙන ප්‍රතිඑලයි.
    Astral Body එකක් ගැන විද්‍යාවේ සදහන් වෙලා නෑ. නමුත් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදයේදි
    කියලා තියෙනවා විශ්වයේ සියලු දේවල් ශක්තිය හැටියට.හොදම උදාහරණය තමයි ස්කන්ධයක්
    ශක්තියක් බවට විඝටනය කිරිමේ සුත්‍රය E=mc^2.

    danata prutuviye tiyena science and technology eka godak primitive wena advanced planets ekka compare karaddi. eka nisa dan apita tiyena science walin vishwaya gana correct decisions ganna godak amarui.
     
    one more question.

    etakota kawuru hari mareddi mokakda wenne ? marunu body ekakai marune nati body ekakai body parts all the same. But something is missing in the dead body.
    Explain with science plz
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය මානසික පරිණාමය වෙච්ච කෙනෙක්ගෙ මනසේ ස්වභාවය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද..?:rofl::rofl:

    eka hariyata awurudu 5ka podi lamayekuge manasika mattamai talented professor kenek ge manasika mattamai wage deyak.

    awurudu 5ka lamayekta terum ganna puluwan dewal seemitai. e wunata e lamayata terum ganna bari dewal exist on earth itself even around him.

    e wage tamai manasikawa ihala parinamika stages wala inna ayata terum ganna puluwan ewa apita terum ganna amaru. Etakota api hariyata mama uda kiyala tiyena 5 years old kid wage in front of the the talented professor.

    it doesn't matter how ever u try to teach advanced quantum physics to 5 years old kid, he will never understand.

    Ape Budu haamuduruwo ihala manasika parinamayak tibunu uttamayek. Apita rahat wenna amaaru apita ewage ihala maanasika parinamayak nati nisa.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    one more question.

    etakota kawuru hari mareddi mokakda wenne ? marunu body ekakai marune nati body ekakai body parts all the same. But something is missing in the dead body.
    Explain with science plz

    මැරුණ ශරීරයකයි ,මැරුණ නැති ශරීරයකයි වෙනස තියෙන්නේ මොළයේ ක්‍රියාකාරිත්වය අනුවයි. මොළය මැරුනා කියන්නේ ශරීරය මැරුණ කියන එකයි. මොළය ගැන තාම 100% හොයාගෙන නැහැ. ඉතින් සිත තියෙන තැන හරියට දන්නේ නෑ. ශරීරය පාලනය කරන්නේ මොළයෙන් මේකට නියුරෝන වල ක්‍රියාකාරීත්වයත්, හෝමෝන වල ක්‍රියාකාර්ත්වයක් හේතු වෙනවා. මොළයට රුධිරය දුන්නම ,ඔක්සිජන් සමග මොළයෙන් ශරීරයට අවැසි හෝමෝන නිශ්පාදනයට වගේම අවයව ක්‍රියාකාර්ත්වයට අවශ්‍යය ජවය ලබාදෙනවා. දැන් හිතන්න අපිට කවුරු හරි ගහනවා කියලා එතකොට අස් දෙකෙන්(වගේම අනෙකුත් සංවේදි ඉන්ද්‍රයන් මගින්) මොළයට පණිවිඩයක් යනවා අනතුරක් එනවා කියලා මොළයෙන් පෙර වෙච්ච සිදුවීමක් (ප්‍රගුණ කිරිමක්-පෙර දත්තයක් නැත්නම් මොළය දන්නේ නෑ මොකක් කරන්න ඕනේද කියලා උදාහරණයට කිසිම සටන් පුහුණුවක් නැති කෙනෙකුට ගහන්න ආවොත් එයා දන්නේ නෑ නිවැරදි ලෙස ප්‍රහාරයෙන් වැලකෙන්න මේකට හේතුව මොළයට මේ සදහා අවශ්‍යය දත්ත නොමැති කමයි ) පදනම් කරගෙන අවශ්‍යය විධානය දෙනවා. මේක අපි හිතලා දෙන්න ඕනේ.
    ඊට පස්සේ මොළයෙන් කරන්නේ අදාළ අවයව චලනයට අවශ්‍යය ශක්තිය එම ස්ථානයට යොමු කරනවා වගේම. මාංශ පේශි මෙහෙය වීමට කටයුතු කිරිමට ඉඩ සලසන එකයි. එතකොට මෙතන අපි කියන කෙනා තමයි අභිරහස. ;)
     
    නමුත් බුදු හාමුදුරුවො උන්වහන්සේගේ තත්වයට අපිටත් එන්න පුළුවන් පාර බොහොම පැහැදිලිව කියලදිල තියනවා..:yes::yes:

    මම ඔරියන්තුමගෙන් ඇහුවෙ..එයා කියන මානසික පරිණාමය උන කෙනෙක්ගෙ මනස ක්‍රියාකරන ස්වභාවය කොයිවගේද කියල..?
     
    eka tamai prashne. eet mcn, there are living beings without brain. so how they die ?
    e kiyanne jeeweenge physical body ekata amatarawa astral body ekak (kisiyam energy ekak) ape age tiyenawa.
     
    ehema kiyala deela tiyenawa tamai. eet ay apita ehema karanna bari ?, ay apita ee maargaya terum ganna bari ? e kiyanne apita eka terum ganna taram usas manasak ne.
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    eka tamai prashne. eet mcn, there are living beings without brain. so how they die ?
    e kiyanne jeeweenge physical body ekata amatarawa astral body ekak (kisiyam energy ekak) ape age tiyenawa.

    ඔය කියන්නේ තාරකා මාළුවා ගැන නේ? උන්ව පාලනය වෙන්නේ ශරීරය පුරා තියෙන නියුරෝන වලින්. මොළයේ වුනත් තියෙනවා සුෂුම්නා ශිර්ෂකය කියලා කොටසක් එතනදි තමයි ශරීරයේ පුරා යන නියුරෝන එකතු වෙන්නේ. ස්නායු පද්ධතියේ තියෙන මූලික කොටසක් තමයි නියුරෝන කියන්නේ මේවා හරහා තමයි ශරිරයේ පුරා පණිවිඩ යන්නේ විද්‍යුත් විදියට. මොළයේ පවා මේ නියුරෝන බිලියන 100 කට වඩා තියෙනවා. ඉතින් මේවා එක තැනක තියෙන එකයි මිනිසුන්ගේ වගේ ගොඩක් සත්තුන්ගේ වෙන්නේ ඒකටයි මොළය කියන්නේ නමුත් මේවා විසිරිලා තියෙන්නත් පුලුවන්. එතකොට මොළයක් ඕන නෑ. කොහොමහරි මූලික අවශ්‍යතාව සපුරනවා නම් මොළයෙන් වෙන ඒක මොන විදියට පිහිටලා තිබ්බත් කමක් නෑ. සමහර මිනිස්සු කියනවා ගෑණුන්ගේ මොළය පොඩියි ඒක නිසා බුද්ධියෙන් අඩුයි කියලා නමුත් ඒක වැරදියි මොළයේ ප්‍රමාණය මනින්නේ ශරීරයට සාපේක්ෂ ලෙසයි. ගෑණුන්ගේ ශරීරය කුඩා නිසා පිරිමින්ට වඩා මොළය පවා කුඩායි. ශරීරය ලොකු වෙනකොට මොළය ලොකු වෙන්නේ ගොඩක් වෙලාවට ශරීරයේ තියෙන මාංශ පේශී පාලනයටයි. නැතුව මොළය ලොකු සියල්ල බුද්ධිමත් වෙන්නේ නෑ.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    etakota kawuru hari mareddi mokakda wenne ? marunu body ekakai marune nati body ekakai body parts all the same. But something is missing in the dead body.
    ඒක මොකක් හරි බලයක් වෙන්න ඕන අපේ ශරීරය මේ කම්පියුටර් එකක් වගේ කම්පියුටරයට අවශ්‍ය කරන ඔක්කොම කැලි බැලී සෙට් කරලා කම්පියුටරයක් හැදුවත් ඒක වැඩකරන්න ඒකට විදුලිය දෙන්න ඕන අපි දැන් දන්නවා විදුලිය කියන්නේ මොකක්ද ඒක නිෂ්පදනේ කරන්නේ කොහොමද කියල එත් තාම අපි දන්නේ නෑ මිනිස්සු වැඩකරන්නේ මොන බලයෙන්ද කියල හැබැයි මේ බලය තමා "මම" කියන්නේ අපේ ශරිරය්ය වෙනස් උනත් අපේ ආත්මය(බලය) වෙනස් වෙන්න බෑ මේ බලය හැම මනුස්සයෙක්ගේම බලයට සමාන වෙන්නත් බෑ ඒක එක්කනාගේ බලයට සුවිශේෂ වූ ගුණාංග තියෙනවා ඒ කියන්නේ මෙතන අපිව මරනවා කියන්නේ අපේ ශරීරය මරණ එකනේ එත් එතැනදී මැරෙන්නේ අපේ මේ තාවකාලික ශරීරය විතරයි අපිව මරන්න බෑ මරනවනම් මරන්න ඕන අපේ ආත්මය එතකොට නැවත අපි ඉපදෙන්නේ නෑ හැබැයි අපේ ශරීරය රෙපයාර් කරලා වෙන බලයක් දාල ක්‍රියා කරවන්න පුළුවන් අනාගතේදී මේවා හොයගනී ඊට පස්සේ පුළුවන් වේවි මිනිස්සුත් ඔරියා කියනවා වගේ පුනර්බවය කරන්න ඕනනම් මැරුණු බොඩි එකම රෙපයාර් කරලා ඒකට පන දෙන්නත් පුළුවන් වේවි එතකොට අපට පව් පින් කියල බය වේවි ජිවත් වෙන්න ඕනෙත් නෑ :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    danata prutuviye tiyena science and technology eka godak primitive wena advanced planets ekka compare karaddi. eka nisa dan apita tiyena science walin vishwaya gana correct decisions ganna godak amarui.

    ehema kiyanna baa.. mokada wishwaya wada karanne basic rules keepayak yatathe witharai... hariyatama kiwwoth universe ekata thiyenne eka unified system ekak witharai.. (habai thama eka hoyagena naa) ee nisa me universe eka athule sidda wena onema deyak sidda wenna anna ara system eka athulei eeta pita paninna baa... habai eka eka planets walata me rule eka podda podda wenas wenna puluwan hariyata gravity eka wage siddi waladi
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය කියන්නේ තාරකා මාළුවා ගැන නේ? උන්ව පාලනය වෙන්නේ ශරීරය පුරා තියෙන නියුරෝන වලින්. මොළයේ වුනත් තියෙනවා සුෂුම්නා ශිර්ෂකය කියලා කොටසක් එතනදි තමයි ශරීරයේ පුරා යන නියුරෝන එකතු වෙන්නේ. ස්නායු පද්ධතියේ තියෙන මූලික කොටසක් තමයි නියුරෝන කියන්නේ මේවා හරහා තමයි ශරිරයේ පුරා පණිවිඩ යන්නේ විද්‍යුත් විදියට. මොළයේ පවා මේ නියුරෝන බිලියන 100 කට වඩා තියෙනවා. ඉතින් මේවා එක තැනක තියෙන එකයි මිනිසුන්ගේ වගේ ගොඩක් සත්තුන්ගේ වෙන්නේ ඒකටයි මොළය කියන්නේ නමුත් මේවා විසිරිලා තියෙන්නත් පුලුවන්. එතකොට මොළයක් ඕන නෑ. කොහොමහරි මූලික අවශ්‍යතාව සපුරනවා නම් මොළයෙන් වෙන ඒක මොන විදියට පිහිටලා තිබ්බත් කමක් නෑ. සමහර මිනිස්සු කියනවා ගෑණුන්ගේ මොළය පොඩියි ඒක නිසා බුද්ධියෙන් අඩුයි කියලා නමුත් ඒක වැරදියි මොළයේ ප්‍රමාණය මනින්නේ ශරීරයට සාපේක්ෂ ලෙසයි. ගෑණුන්ගේ ශරීරය කුඩා නිසා පිරිමින්ට වඩා මොළය පවා කුඩායි. ශරීරය ලොකු වෙනකොට මොළය ලොකු වෙන්නේ ගොඩක් වෙලාවට ශරීරයේ තියෙන මාංශ පේශී පාලනයටයි. නැතුව මොළය ලොකු සියල්ල බුද්ධිමත් වෙන්නේ නෑ.

    ne, mama kiyanne taraka maluwa gana nevei. eka shailika microbes gana. Kohoma hari ape aga atule some kind of energy ekak tiyenawa, eka ayin unama tamai marenne. Ape physical body eka temporary host ekak witarai.
     
    Status
    Not open for further replies.