පිටසක්වල ජීවින්ට ඕනිනම් පව් කරපු කෙනෙකුට හොඳ උත්පත්තියක් දෙන්න තාක්ෂනය තුලින් පුලුවන්.නමුත් ඒ අය ඒකට මැදිහත්වෙනවා අඩුයි.හුඟක් වෙලාවට ඊට වඩා පුලුල්ව ඔවුන්ට ජීවියෙක්ගේ ක්රියාකලාපය ගෙන තීරනයක් ගන්න පුලුවන්.
ඒක මෙහෙමයි වෙන්නේ.හැම එකක්ම තියෙන එකෙක් පව් නොකර යහපත්ව ඉන්න පුලුවන්.මොකක්වත් නැති එකෙක් ජීවතය රැකගන්න පව්කාර වැඩක් කරන්න පුලුවන්.ඒක නිසා මේ අසමානතාවය මගින් කරන අවාසිය අතහැරලා ඊට වඩා පුලුල්ව යමෙක්ගේ ක්රියාකලාපය අවබෝධ කරගන්න පිටසක්වලට පුලුවන්.ඔබට නොතෙරන ක්රමයකට ඔවුන් යම් ජීවියෙක්ව අවබෝධ කරගෙන ඔහුගේ පුනර්භවය ඔවුන් තීරනය කරනවා.
2012 May 20 Countdown - 19 Days Left





