Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කෝ මේ අපේ වැඩ කරන ජනතාව නැද්ද කවුරුත්???? නිවාඩු නැද්ද කාටවත්?? :lol::lol:
     
    LK119

    Member
    අම්මට සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ ?? :eek:
    හක්ස් ....... :lol:
    --------------------------------------------------------------------

    මචන් Chrisrg ඔය කියන්නේ අර ඔය මෙතන දාපු, මම අර ප්‍රොජෙක්ට් එක
    ඉල්ලපු වගේ එකක් කරන්න කියලද? මම තාමත් ඒ වගේ එකක් හදාගන්න
    ට්‍රයි කරනවා නේ ... බට් මම මේ අයිඩියා එකටනම් පට්ට අසයි. !!
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අම්මට සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ ?? :eek:
    හක්ස් ....... :lol:
    --------------------------------------------------------------------

    මචන් Chrisrg ඔය කියන්නේ අර ඔය මෙතන දාපු, මම අර ප්‍රොජෙක්ට් එක
    ඉල්ලපු වගේ එකක් කරන්න කියලද? මම තාමත් ඒ වගේ එකක් හදාගන්න
    ට්‍රයි කරනවා නේ ... බට් මම මේ අයිඩියා එකටනම් පට්ට අසයි. !!

    කොහොම හරි කමක් නෑ බන් උඹට පුළුවන් විදිහට විනාඩි 2-3 විතර ට්‍රැක් එකක් කරලා දියන්. ඒ ඇති.
     
    LK119

    Member
    Chris aiyah.ela..karamu wadak..eeth oyaa DAW kiwwe compos karaddi Draw karanna siddiyada?
    mata e wachane pehedili nehene?

    කොහොම හරි කමක් නෑ බන් උඹට පුළුවන් විදිහට විනාඩි 2-3 විතර ට්‍රැක් එකක් කරලා දියන්. ඒ ඇති.

    එහෙමද එකනම් අමාරු වෙන එකක් නැහැ. නමුත් මට ගොඩක් කාලය යනවනේ මචන් !
    වැඩේ ඉක්මනින් කරන්න අවශ්‍යද ? :nerd:

    මචන් අපිට සිංහල , ඉංග්‍රීසි , හින්දි සින්දු වල Piano කෝඩ් හොයාගන්න නැද්ද ?
    :(
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Addooo....LK119.....
    ela ela.,uba gaawa FL stu thibbata kisima awulak nehe....api karanne okkoma ape knwledge ekenne ban..ela ela...ubata puluwan widiyata track ekak karahan..
    api proffesionalsla nemeine ban..e nisaa kisima awulak nehe..
    idahan.,mama ubata PM karanna podi baddak....hee hee...
     
    tmnadika

    Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    මචන්ලා අපි පොඩි වැඩක් කරමු අපි පොඩි ඇල්බම් එකක් කරමු මෙකේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න කට්ටිය එකහු වෙලා....ට්‍රැක්ස් 20 විතර....instrumental වගේ.......අපි මහා ලොකුව‍ට නෙවෙයි..mp3 Album විදිහට එකක් අපි freely internet එකේන දෙමු.....අපි අලුත් තට්ටියෙගේ දක්‍ෂතා එළියට දලා.......ඔය මහ ලොකුවට නෙවෙයි හැබයි instrumental Music.newage වගේ එවා අඩුම දෙවල් පාවිච්චි කරලා තමන්ට තියෙන් ඔනේම දෙයකින්.....FL/Reason/Cubase/Acid/ තමන්ට ලෙසි ඔනේම Softwares එකක් පාවිච්චි කරලා......අපි සියල්ලම එකහුවෙලා එකක කරමු....
    නම දාමු...Elakiri.com Appuhami's Music Studio

    අප්පු බොස් මොකද කියන්නේ......

    niyama idea ekak machan......ystdy dawasatama enda beri wuna....sehena dewal welane ae tikata.........man hithanawa mae wade ape thiyena adu padu kam hadaganda senata udaw wei....man nam wadeta kemathi.....danna de puluwan uparimetama karala..passe kattiyath ekka katha karala mona hari adu padu kam thiyenawanam ewa hadagena issarahata yana eketh me wade eka aramunak kiyala mama hithanawa........
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    niyama idea ekak machan......ystdy dawasatama enda beri wuna....sehena dewal welane ae tikata.........man hithanawa mae wade ape thiyena adu padu kam hadaganda senata udaw wei....man nam wadeta kemathi.....danna de puluwan uparimetama karala..passe kattiyath ekka katha karala mona hari adu padu kam thiyenawanam ewa hadagena issarahata yana eketh me wade eka aramunak kiyala mama hithanawa........

    මේ ඉන්නේ කට්ටිය. එල එල දැන් ඉඳන්ම වැඩේට බැහැපන්.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන් Chris, Dilantha පොඩි ප්‍රශ්නයක් බන්. මගේ ඔලුවේ තියෙනවා මරු මෙලඩි එකක්. නිකන් ඔලුවට ආව ගියා. පස්සේ ගිටාර් එක ගහල කොර්ඩ්ස් ටික අල්ලගත්ත. සමහර විට ඩිලන්ත දාපු lyrics වලට උනත් හරියයි. එහෙම නැත්නම් Instrumental විතරක් උනත් මේක ගැලපෙනවා. මං අද උදේ ඉඳං FL වලින් හදන්න ට්‍රයි කළා. බෑනේ බන්. ඩ්‍රම් බීට් එක නම් කොහොම හරි හදන්න පුළුවන්. Acoustic ගිටාර් රිදම් එක හදන්නම බෑනේ බන්. piano roll එකෙන් හරියන්නේ නෑ. සමහර විට මට තාම වැඩිය දැනුමක් නැති නිසාද දන්නේ නෑ. keyboard එකක් තිබුන නම් ගේමක් නැතුව හදන්න තිබුන. මොකද බන් කරන්නේ?? මට මේකට විසඳුමක් කියපල්ලකෝ....
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175

    Macho mama wediye oya gena danne naha. Namuth danna taramin nam FL built in instruments use karala nam acoustic sound ekak ganna tikak amarui.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ela idea eka man dennam lyrics....me man liyapu ekak

    http://www.elakiri.com/forum/showthread.php?t=1379757
    ඩිලන්ත්ට හොඳට lyrics ලියන‍්න පුළුව්න්නේ......:D පට්ට
    good3.gif
    බලාගේන ගියහම බං අපි ප්‍රඩක්ශන් හවුස් එකක්නේ......:D

    අම්මට සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ ?? :eek:
    හක්ස් ....... :lol:
    --------------------------------------------------------------------

    මචන් Chrisrg ඔය කියන්නේ අර ඔය මෙතන දාපු, මම අර ප්‍රොජෙක්ට් එක
    ඉල්ලපු වගේ එකක් කරන්න කියලද? මම තාමත් ඒ වගේ එකක් හදාගන්න
    ට්‍රයි කරනවා නේ ... බට් මම මේ අයිඩියා එකටනම් පට්ට අසයි. !!

    නැහැ බං සුළු විදිහට තමන්ට පුළුව්න විදිහට.......තමන්ගේ හැකියව......අපි ඔකක්ම උඹට උදව් කරනවා.......උඹ බැරි කමක් නැහැ උඹ කාලය අරන් කරන්න..ඔනේ තර්ම කල් තියනවා.....එක ඇලබම් එකක් නෙමේයි ඇල්බම් ගොඩක්.....බය නැතුව තමන්ගේ කාලය අරන් කරන්න......බැරි දෙවල් තියනවා නම් අහන්න..........:D:yes:
    මෙකෙන් නදික කිව්වා වගේ අපේ දැනුම්,දක්‍ෂතා වර්ධනය වෙනවා........:D....මෙක මහා ලොකු දෙයක් නොවෙයි.......:D අමරුනං දෙන්නා එකහු වෙලා කරන්න...එක කිසිම ප්‍රශ්නයක් නැහැ...................මං හිතන් විදිහට Amila M උඹට උදව් කරාවි.........:D

    niyama idea ekak machan......ystdy dawasatama enda beri wuna....sehena dewal welane ae tikata.........man hithanawa mae wade ape thiyena adu padu kam hadaganda senata udaw wei....man nam wadeta kemathi.....danna de puluwan uparimetama karala..passe kattiyath ekka katha karala mona hari adu padu kam thiyenawanam ewa hadagena issarahata yana eketh me wade eka aramunak kiyala mama hithanawa........

    අන්න හරි මචන් ප්‍රධහන පොයින්ට් එකක් තමයි අපේ තියන අඩු පාඩු තැන් හදාගන්න පොයින්‍ට් එකක එනවා...:D:yes:........මෙක මචන් අමුතුම ෆන් එකක් හරියට කිව්වෙත්.............. පොඩ්ඩක බල්න්න....අපිට පුළුවන් විදිහට අ‍පිට වෙලාව තියන හැටියට කරමු......!! තමන්ට නිදහස තියනවා ඔනෙම විදහකට කරන්න......

    මචන් Chris, Dilantha පොඩි ප්‍රශ්නයක් බන්. මගේ ඔලුවේ තියෙනවා මරු මෙලඩි එකක්. නිකන් ඔලුවට ආව ගියා. පස්සේ ගිටාර් එක ගහල කොර්ඩ්ස් ටික අල්ලගත්ත. සමහර විට ඩිලන්ත දාපු lyrics වලට උනත් හරියයි. එහෙම නැත්නම් Instrumental විතරක් උනත් මේක ගැලපෙනවා. මං අද උදේ ඉඳං FL වලින් හදන්න ට්‍රයි කළා. බෑනේ බන්. ඩ්‍රම් බීට් එක නම් කොහොම හරි හදන්න පුළුවන්. Acoustic ගිටාර් රිදම් එක හදන්නම බෑනේ බන්. piano roll එකෙන් හරියන්නේ නෑ. සමහර විට මට තාම වැඩිය දැනුමක් නැති නිසාද දන්නේ නෑ. keyboard එකක් තිබුන නම් ගේමක් නැතුව හදන්න තිබුන. මොකද බන් කරන්නේ?? මට මේකට විසඳුමක් කියපල්ලකෝ....

    FL වල තියන Typing keyboard to Piano Keyboard එක දාගන්න..:yes:..මම නම් සම්පුර්න‍ මෙලොඩිස් හිටන් ගහනවා අයේ කිසිම් කිබොඩ් එකක කැතුව..............:D Acoustinc ගිටා‍ර් රිදම් එක හදන්න අමාරුයි එක පාරට....Plucked ! කියලා ඇති පලග්ඉන් එකක් එකේන් හදන්න....
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    ඩිලන්ත්ට හොඳට lyrics ලියන‍්න පුළුව්න්නේ......:D පට්ට
    good3.gif
    බලාගේන ගියහම බං අපි ප්‍රඩක්ශන් හවුස් එකක්නේ......:D

    නැහැ බං සුළු විදිහට තමන්ට පුළුව්න විදිහට.......තමන්ගේ හැකියව......අපි ඔකක්ම උඹට උදව් කරනවා.......උඹ බැරි කමක් නැහැ උඹ කාලය අරන් කරන්න..ඔනේ තර්ම කල් තියනවා.....එක ඇලබම් එකක් නෙමේයි ඇල්බම් ගොඩක්.....බය නැතුව තමන්ගේ කාලය අරන් කරන්න......බැරි දෙවල් තියනවා නම් අහන්න..........:D:yes:
    මෙකෙන් නදික කිව්වා වගේ අපේ දැනුම්,දක්‍ෂතා වර්ධනය වෙනවා........:D....මෙක මහා ලොකු දෙයක් නොවෙයි.......:D අමරුනං දෙන්නා එකහු වෙලා කරන්න...එක කිසිම ප්‍රශ්නයක් නැහැ...................මං හිතන් විදිහට Amila M උඹට උදව් කරාවි.........:D

    අන්න හරි මචන් ප්‍රධහන පොයින්ට් එකක් තමයි අපේ තියන අඩු පාඩු තැන් හදාගන්න පොයින්‍ට් එකක එනවා...:D:yes:........මෙක මචන් අමුතුම ෆන් එකක් හරියට කිව්වෙත්.............. පොඩ්ඩක බල්න්න....අපිට පුළුවන් විදිහට අ‍පිට වෙලාව තියන හැටියට කරමු......!! තමන්ට නිදහස තියනවා ඔනෙම විදහකට කරන්න......

    FL වල තියන Typing keyboard to Piano Keyboard එක දාගන්න..:yes:..මම නම් සම්පුර්න‍ මෙලොඩිස් හිටන් ගහනවා අයේ කිසිම් කිබොඩ් එකක කැතුව..............:D Acoustinc ගිටා‍ර් රිදම් එක හදන්න අමාරුයි එක පාරට....Plucked ! කියලා ඇති පලග්ඉන් එකක් එකේන් හදන්න....

    Kohada teyanna eka hadaganda?
    :confused:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මචන්ලා අපි පොඩි වැඩක් කරමු අපි පොඩි ඇල්බම් එකක් කරමු මෙකේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න කට්ටිය එකහු වෙලා....ට්‍රැක්ස් 20 විතර....instrumental වගේ.......අපි මහා ලොකුව‍ට නෙවෙයි..mp3 Album විදිහට එකක් අපි freely internet එකේන දෙමු.....අපි අලුත් තට්ටියෙගේ දක්‍ෂතා එළියට දලා.......ඔය මහ ලොකුවට නෙවෙයි හැබයි instrumental Music.newage වගේ එවා අඩුම දෙවල් පාවිච්චි කරලා තමන්ට තියෙන් ඔනේම දෙයකින්.....FL/Reason/Cubase/Acid/ තමන්ට ලෙසි ඔනේම Softwares එකක් පාවිච්චි කරලා......අපි සියල්ලම එකහුවෙලා එකක කරමු....
    නම දාමු...Elakiri.com Appuhami's Music Studio

    අප්පු බොස් මොකද කියන්නේ......

    Miyamai macho idea eka. Kattiyawa ekathu karan me wede karanna, aniwa honda album ekak hadei. :)
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    සින්දුවේ කොර්ඩ්ස් ටික තියෙනවනම් intro/inter කොර්ඩ්ස් ටික හිතාගන්න එක අමාරු නෑනේ බන්.

    අපෝ තාම මන් එච්චරම දියුණු නෑ බන්,එහෙම වෙන්නෙ කොහොම්ද?සින්දුවට වඩා හාත් පසින්ම වෙනස් into/inter නෑද්ද?
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෙන්න Midi කිබොඩ් නැති කට්ටියට විසදුම්ක් ඇතිතටම් FL වලනම් පහසුකම් සපයලා තියනවා Virtual midi keyboard එකකට.......
    FL නැති කට්ටියට තමයි මේ පලග් ඉන් එක ....මෙක ඔනේම DAW එකක් එකක වැඩ කරනවා.ඇත්ත‍ට Virtual midi keyboard එකෙන් වෙන්නේ..තමන් ටයිපින් කිබොඩ් එකක් midi keyboard එකකට මාරු කිරිමයි......

    මෙක සම්පුර්න Free මෙකට කියන්නේ Vanilin Midi Keyboard....

    ඉස්සලාම් මෙක ඩවුන්ලෙඩ් කරගන්න....................

    midikb.gif

    http://www.vanilin.org/software/vanilin_midi_kb.exe (349kb)

    ඉදැන් ඉට පස්සේ මෙකත් Down කරගන්න Midi Yoke Plug in එක ....මෙක ගැන යමක් කිව්වොක් මෙක Virtual midi port එකක්.......මෙකේන් වෙන්නේ Vanlin midi Keyboard එක‍ට විරශුවල් MIDI Port එකක් ලබා දීම.......

    මෙතනින් බාගන්න.
    http://www.midiox.com/zip/MidiYokeSetup.msi (163kb)

    දැන් ඉන්සටොල් කරන්න........ප්‍රතමයෙන් Vnilin midi keyboard එක ඉනස්ටොල් කරන්න......දැන් ඉට පස්සේ Midi Yoke setup එක ඉන්සටොල් කරන්න......දැන් PC එක Reboot කරන්න.........install පියවරවල් එච්චර අමාරු නැහැ ඔක්කම් සෙට්ප් ෆයිල් එකෙන්ම වෙන හින්දා..........!!!

    PC එක රි‍බුර්ට් කරලා Desktop එකේ ඇති......Vnilin Midi keyboard Shortcut එක...එක Lunch කරන්න..එතකොට සම්පුර්න කිබොඩ එක්ක පෙන්නයි දැන් ඒ කිබොඩ් එක උඩ රයිට් කිලික් කරන්න.....ඉනපසු පෙනෙන් මෙනුවේ.....Device > Out Midi Yoke 1 port එක තොරන්න(එතන් පොර්ට් 10 විතර පෙන්නයි දැනට පළමු වෙනි එක තොරන්න) .....ඉන් පසුවා දැන් ඔයගෙල්න්ගේ DAW ඇපලිකෙෂන් එක Lunch කරලා Midi Setting ගිහිල්ලා indput Midi York 1 Port එක තොරන්න input section එකේ.........එච්චරයි.....

    දැන් Vanilin Midi keyboard එක ඔබේ DAW මෘදුකංගයත් සමග භාවිතා කල හැක:D

    මෙක් Reaper මෘදුකංගයත් සමග භාවිත කරන් අවස්ථාවක්:D
    attachment.php
     
    Attachments

    • midi inopy.jpg
      midi inopy.jpg
      48.1 KB · Views: 93
    Last edited:
    • Like
    Reactions: ÆSP

    Godak Thanks
    Mankarala balala Keyannam