නෑ දෙපපැත්තටම යන්න පුලුවන්. ප්රති පධාර්ථ වලින් උෂ්ණ කුහරය ඇරිලා තියෙන කල් ඒක open එතකොට යන්න එන්න පුලුවන් නමුත් යන ගමන් මගදි වැහුනොත් හුටා තමයි.
මමනම් කියන්න දන්නේ නෑ මොකක් වේවිද කියලාසමහර විට වෙනත් ග්රහලෝකයකින් මතු වෙන්නත් බැරි නෑ.
wena planet ekak wenna baa... wena universe ekak nathan wena dimension ekak wenna puluwan

සමහර විට වෙනත් ග්රහලෝකයකින් මතු වෙන්නත් බැරි නෑ.







