2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ දෙපපැත්තටම යන්න පුලුවන්. ප්‍රති පධාර්ථ වලින් උෂ්ණ කුහරය ඇරිලා තියෙන කල් ඒක open එතකොට යන්න එන්න පුලුවන් නමුත් යන ගමන් මගදි වැහුනොත් හුටා තමයි. :lol:
    මමනම් කියන්න දන්නේ නෑ මොකක් වේවිද කියලා :eek: සමහර විට වෙනත් ග්‍රහලෝකයකින් මතු වෙන්නත් බැරි නෑ.

    wena planet ekak wenna baa... wena universe ekak nathan wena dimension ekak wenna puluwan
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka mamath godak ungen ehuwa machan...

    un kiyanne hemotama rahat wenna puluwanlu. rahat una aya kiyanne nehelu katawath. :baffled:

    hemoma oka kiyana nisa mama ayeth wediya hoyanna giye ne oka gena.

    budu hamuduruwo witharai da koheda ban thaman budu bawata pathwuna kiyala anith ayata kiwwe... :eek:

    ethuma witharai thaman ta lebuna deyin anith ayat upakara kale. :sorry:

    :eek:

    budu hamuduruwo kiyala ne rahat unot horek wage sadda natuwa inna kiyala. Rahat unot e rahatan wahansela anit ayatat taman avaboda kara gat dharmaya kiyala denna one taman witarak goda yanne natuwa.

    habai wade tiyenne dan rahatan wahansela ne, samahara dyana avaboda kara gatta aya ati, eet dyana labeema saha rahat weema atara loku gap ekak tiyenawa. eka nisa dyana tiyena aya rahat wela kiyala kiyanna be.

    at the present sri lankawe eka rahatan wahanse kenek wat ne. Innawanam egollo anit ayatat udaw karana aniwaryenma nikan inne natuwa.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    sirawatama :yes:

    api balamu oriyage katawa ettada kiyala.. thawa tika kalayaine...
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    බටහිර උගතුන්

    ඔව් සාපේක්ෂතාවාදයත් තාම හරියට ඔප්පු කරගන්න බැරුව ඉන්නේ තාකෂණය මදි නිසයි.
    සාපේක්ෂතාවාදය මීට අවුරුදු 100 ගාණකට එහා බිහිවෙච්ච එක පවා පුදුමයක් එක අතකින්.

    බුදුහිමියන් කිවුවෙත් ඔයටිකම තමයි...:D:D:D
    විශ්වයේ (ඇත්තටම නම් එහෙම එකකුත් නැහැ:P:P:P ) ශක්තිය පවතින ආකාර 4ක් තියෙනව ඒව තමයි පඨවි, ආපෝ, තෙජෝ & වායෝ..:baffled::baffled::baffled: මේ ලොකයේ ජීවි අජීවි සියලුදේම නිර්මානය වෙලතියෙන්නෙ ඔය කියන සතර මහා භූතයොන්ගෙන් තමයි.... අපේ ගොන් කමට:no::no: අපි මේවා මම, මගේ, අපේ කියල තන්හා, මාන, දෘශ්ඨි වශයෙන් අල්ලගෙන සංසාර චක්‍රයට අහුවෙලා දුක්විදිනව..
    .

    බටහිර උගතුන් ( අයින්ස්ටයින් වගේ ) නිකමටවත් බුදු බන පොතක් කියවල බැලුවනම් උන්ගේ මොලවලට මේව අහුවෙලා ගොඩාක් කල්..
     
    :yes::yes::yes::yes::yes:
     
    ada kale ekkenekta rahat wenna amarui/nearly impossible. Eka oyata piliganna wenawa. Mamanam kiyanne rahat wuna aya ekkenek wat lankawe ne. Dyana laba gatta aya ati 10katat adu pirisak. Dyanayak laba ganeema saha rahat wena eka atara vishaala gap ekak tiyenawa. eka nisa dyana awabodha kara gatta aya margapala laba gatta kiyala kiyanna be.

    Anit eka budu hamuduruwo kiyala ne ne, rahat una ayata secretly inna kiyala. Rahat unanam egollonge yutu kama tamai anit ayatat e maargayata enna kiyala dena eka. ehema aya ada lankawe ne. mata 100% sure.

    ඔව් බුදුන් වහන්සේ ජීවමානවසිටි කාලෙට සාපේක්ෂව ගත්තොත් ටිකක අමාරුයි තමයි..:rofl::rofl:නමුත් බුදුන් වහන්සේ නැතුවට අපිට උන්වහන්සේගේ ධර්මය තවමත් ජීවමානයි..ගොඩක් අය ඔය ඕක කරන්න අමාරුයි කියල කියන්නෙ කරලා බලන්න උත්සහයක් වත් ගන්නේ නැතුව..දෙයක් ගැන තීරණයක්‌ ගනිද්දී එක තමන් විදලා අද්දැකීමක් අරගෙන තියෙන්න ඕනේ..බුදුන් වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණය අවස්ථාවේ කියුචේ දැන් තමන් වහන්සේ මින් ඉදිරියට ගුරුවරයෙක් වශයෙන් ජීවමාව නැති උනාට ධර්මය ගුරු තනතුරේ තියාගන්න කියලනේ..

    ඔයා හරියටම කියන්නෙ කෝමද ලංකාවේ රහතන් වහන්සේලා නෑ කියල..ඔයා ඒ ගැන අධ්‍යනයක් කරාද..මම කියන්නෙ නෑ බුද්ධ කාලෙ වගේ වී පැදුරක් අව්වේ වෙලගන්න බරිතරම් අහසින් වඩින රහතන් වහන්සේලා අද ඉන්නවා කියල..නමුත් මෑත කාලේ ජිවත්උන සහ දැනට සිටින බලන්ගොඩ ආනන්ද මහා මෛත්‍රිය හාමුදුරුවෝ, රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ නා උයනේ අරිධම්ම හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලා ගැන හොදට සොයල බලන්න..බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ බුද්ධත්වය ප්‍රර්ථනා කරගෙන ආපු කෙනෙක් නිසා උන්වහන්සේට සෝවාන් ඵලයට පත් වෙන්න බැරි උනා..නමුත් පැහැදිලිවම ධ්‍යාන ලාභී හිමි නමක්..රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ ගැනත් හොදට හොයල බලන්න කියල මම ඔයාට ආරාධනා කරනව..ඔයාට පෙනේවි යම් විශ්ෂයක්..මගේ පව්ද්ගලික විශ්වාසය උන්වහන්සේ මහා පරිනිර්වාණය උදාකරගත් උතුම් රහතන්වහන්සේ නමක්..(තීරණයක්‌ ගැනීමට පෙර හොදින් සොයා බලන්න) පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ,,නිලන්ත හෙට්ටිගේ වගේ අය ගැනත් අධ්‍යනය කරලා බලන්න..ඔය මම කියුවේ අපිට ප්‍රසිද්ධියේ පෙනෙන්න තියෙන චරිත කීපයක් පමණයි..ලංකාවේ කැලෑබද අරණ්‍ය සේනාසනවල..ඕන තරම් භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වගේම ගිහි අයත් ඉන්නව (ගිහින් සොයල බලන්න) ඉතින් අපි හරියටම දන්නේ නෑ ඔව්න් මොන වගේ තත්වයන්වල ඉන්නවද කියල..

    ධ්‍යාන,,රහත් භාවය,,සෝවාන් මාර්ගය/සෝවාන් ඵලය, සකෘදාගාමී මාර්ගය/සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය/අනාගාමී ඵලය......ඔය ටික ගැන හරියට අධ්‍යනය කරොත් ඔයාට තේරෙයි ධ්‍යාන සහ රහත් භාවය අතර ගැප් එකක් තියද නැද්ද කියල...රහත් භාවය ගගක් නම් එකෙන් එගොඩ වෙන්න තියන ඔරුව තමයි ධ්‍යාන කියන්නෙ ..

    බුදු හාමුදුරුවෝ කියල නෑ රහතන් වහන්සේලාට හැංගිලා ඉන්න කියල..ඒක හරි..මම ඔයාට පොඩි අනාවැකියක් කියන්නම්..ඉදිරි කාලය මුළු මහත් ලෝක වාසී බව්ද්ධ ජනතාවටම සතුටු වෙන්න පුළුවන් කාලයක් (නිවැරධිව තෙරුවන් සරණ ගිය) ලංකාවේ වගේම මුළු ලෝකෙම ඉන්න සෝවාන් සක්රුධාගාමී අනාගාමී හා රහතන් වහන්සේලා කරලියට බහිනවා..
     
    Last edited:
    mama kiyanne karmaya nati karana eka gana nevei. wena ekak.

    ඔයා ඔය කියන්නෙ ඇස්ට්‍රල් බොඩි එක පාලනය කරන්න පුළුවන් ක්‍රමයක් ගැනනේ...:yes::yes:ඉතින් ඔය ඇස්ට්‍රල් බොඩි එක පාලනය කරනව කියන්නෙ ,කෙලින්ම කර්මය තමන්ට ඕන විදියට හැසිරවිමක්නේ..ඔයාට තේරෙන්නෙ නැද්ද..? ඔය ඇස්ට්‍රල් බොඩි එකේ ගමන් මග තීරණය වෙන්නෙ කර්මය මත කියල ඔයා දන්නවනේ..:yes::yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    බුදු හාමුදුරුවෝ කියල නෑ රහතන් වහන්සේලාට හැංගිලා ඉන්න කියල..ඒක හරි..මම ඔයාට පොඩි අනාවැකියක් කියන්නම්..ඉදිරි කාලය මුළු මහත් ලෝක වාසී බව්ද්ධ ජනතාවටම සතුටු වෙන්න පුළුවන් කාලයක් (නිවැරධිව තෙරුවන් සරණ ගිය) ලංකාවේ වගේම මුළු ලෝකෙම ඉන්න සෝවාන් සක්රුධාගාමී අනාගාමී හා රහතන් වහන්සේලා කරලියට බහිනවා..

    :eek:
    Idiri kaalaya kiyala adahas kale koi kale wageda machan??
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ]මගේ පව්ද්ගලික විශ්වාසය උන්වහන්සේ මහා පරිනිර්වාණය උදාකරගත් උතුම් රහතන්වහන්සේ නමක්..(තීරණයක්‌ ගැනීමට පෙර හොදින් සොයා බලන්න) පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ,,නිලන්ත හෙට්ටිගේ වගේ අය ගැනත් අධ්‍යනය කරලා බලන්න..ඔය මම කියුවේ අපිට ප්‍රසිද්ධියේ පෙනෙන්න තියෙන චරිත කීපයක් පමණයි..ලංකාවේ කැලෑබද අරණ්‍ය සේනාසනවල..ඕන තරම් භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වගේම ගිහි අයත් ඉන්නව (ගිහින් සොයල බලන්න) ඉතින් අපි හරියටම දන්නේ නෑ ඔව්න් මොන වගේ තත්වයන්වල ඉන්නවද කියල..

    මමත් මෙච්චර වෙලා ඔයා කියන දේ බලාගෙන හිටිය මිත්‍රයා,ඔයගෙ උපකල්පන,අදහස් ඉතාම බලවත්,තර්කාණුකූලයි..මම මෙච්චර වෙලා බලාසිටි ඔයාගෙ ප්‍රතිබිම්බය සම්පුර්නයෙන්ම වෙනස් උනා මෙ පිටුදුවෙක් ගැන කියපුවහම..කොහොමද සල්ලිවලට කහින..මොලෙ විකාරෙයෙන් කියවන දුස්සීල කෙනෙක් රහතන්වහන්සෙ නමක් වෙන්නෙ..අනික අනික් ස්වාමීන්වහන්සෙලා ගැන නම් මම දන්නෙ නෑ..මෙයා ගැනනම් හොදට දන්නවා...අහනව ඇයි එවගෙ නමක් මෙතන සදහන් කලෙ කියලත්? :no::no::no::no::no::no:
    මෙතරම් දෙවල් දන්නා ඔබත් මොහුව අගයනවද??? :frown::frown:
     
    Status
    Not open for further replies.