මේ 2012 පටන් ගැන්මේ සිට ඉදිරි කාලෙ..මට හරියටම ඔය ඔරියන්තුමා සක්වලයෝ එනවා කියල දින දානවා වගේ කියන්න බෑ මචං..
![]()

මේ 2012 පටන් ගැන්මේ සිට ඉදිරි කාලෙ..මට හරියටම ඔය ඔරියන්තුමා සක්වලයෝ එනවා කියල දින දානවා වගේ කියන්න බෑ මචං..
![]()

dan nam tawath rasawath...![]()

aniwa machn aniwa..mamath me mula idanma meeke noliwwata meeka kiyawanawa...
den elatama yanawa...!!!!

]මගේ පව්ද්ගලික විශ්වාසය උන්වහන්සේ මහා පරිනිර්වාණය උදාකරගත් උතුම් රහතන්වහන්සේ නමක්..(තීරණයක් ගැනීමට පෙර හොදින් සොයා බලන්න) පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ,,නිලන්ත හෙට්ටිගේ වගේ අය ගැනත් අධ්‍යනය කරලා බලන්න..ඔය මම කියුවේ අපිට ප්‍රසිද්ධියේ පෙනෙන්න තියෙන චරිත කීපයක් පමණයි..ලංකාවේ කැලෑබද අරණ්‍ය සේනාසනවල..ඕන තරම් භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වගේම ගිහි අයත් ඉන්නව (ගිහින් සොයල බලන්න) ඉතින් අපි හරියටම දන්නේ නෑ ඔව්න් මොන වගේ තත්වයන්වල ඉන්නවද කියල..
මමත් මෙච්චර වෙලා ඔයා කියන දේ බලාගෙන හිටිය මිත්‍රයා,ඔයගෙ උපකල්පන,අදහස් ඉතාම බලවත්,තර්කාණුකූලයි..මම මෙච්චර වෙලා බලාසිටි ඔයාගෙ ප්‍රතිබිම්බය සම්පුර්නයෙන්ම වෙනස් උනා මෙ පිටුදුවෙක් ගැන කියපුවහම..කොහොමද සල්ලිවලට කහින..මොලෙ විකාරෙයෙන් කියවන දුස්සීල කෙනෙක් රහතන්වහන්සෙ නමක් වෙන්නෙ..අනික අනික් ස්වාමීන්වහන්සෙලා ගැන නම් මම දන්නෙ නෑ..මෙයා ගැනනම් හොදට දන්නවා...අහනව ඇයි එවගෙ නමක් මෙතන සදහන් කලෙ කියලත්?
මෙතරම් දෙවල් දන්නා ඔබත් මොහුව අගයනවද???![]()

Oriya keyanne boru unata ea wage unoth ela ne ban!,Me widiyata thawa awurudu 10k withara giyoth loke khoma thiyei da keyala hithaganna amarui!![]()
ඔව් බුදුන් වහන්සේ ජීවමානවසිටි කාලෙට සාපේක්ෂව ගත්තොත් ටිකක අමාරුයි තමයි..නමුත් බුදුන් වහන්සේ නැතුවට අපිට උන්වහන්සේගේ ධර්මය තවමත් ජීවමානයි..ගොඩක් අය ඔය ඕක කරන්න අමාරුයි කියල කියන්නෙ කරලා බලන්න උත්සහයක් වත් ගන්නේ නැතුව..දෙයක් ගැන තීරණයක් ගනිද්දී එක තමන් විදලා අද්දැකීමක් අරගෙන තියෙන්න ඕනේ..බුදුන් වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණය අවස්ථාවේ කියුචේ දැන් තමන් වහන්සේ මින් ඉදිරියට ගුරුවරයෙක් වශයෙන් ජීවමාව නැති උනාට ධර්මය ගුරු තනතුරේ තියාගන්න කියලනේ..
ඔයා හරියටම කියන්නෙ කෝමද ලංකාවේ රහතන් වහන්සේලා නෑ කියල..ඔයා ඒ ගැන අධ්‍යනයක් කරාද..මම කියන්නෙ නෑ බුද්ධ කාලෙ වගේ වී පැදුරක් අව්වේ වෙලගන්න බරිතරම් අහසින් වඩින රහතන් වහන්සේලා අද ඉන්නවා කියල..නමුත් මෑත කාලේ ජිවත්උන සහ දැනට සිටින බලන්ගොඩ ආනන්ද මහා මෛත්‍රිය හාමුදුරුවෝ, රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ නා උයනේ අරිධම්ම හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලා ගැන හොදට සොයල බලන්න..බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ බුද්ධත්වය ප්‍රර්ථනා කරගෙන ආපු කෙනෙක් නිසා උන්වහන්සේට සෝවාන් ඵලයට පත් වෙන්න බැරි උනා..නමුත් පැහැදිලිවම ධ්‍යාන ලාභී හිමි නමක්..රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ ගැනත් හොදට හොයල බලන්න කියල මම ඔයාට ආරාධනා කරනව..ඔයාට පෙනේවි යම් විශ්ෂයක්..මගේ පව්ද්ගලික විශ්වාසය උන්වහන්සේ මහා පරිනිර්වාණය උදාකරගත් උතුම් රහතන්වහන්සේ නමක්..(තීරණයක් ගැනීමට පෙර හොදින් සොයා බලන්න) පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ,,නිලන්ත හෙට්ටිගේ වගේ අය ගැනත් අධ්‍යනය කරලා බලන්න..ඔය මම කියුවේ අපිට ප්‍රසිද්ධියේ පෙනෙන්න තියෙන චරිත කීපයක් පමණයි..ලංකාවේ කැලෑබද අරණ්‍ය සේනාසනවල..ඕන තරම් භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වගේම ගිහි අයත් ඉන්නව (ගිහින් සොයල බලන්න) ඉතින් අපි හරියටම දන්නේ නෑ ඔව්න් මොන වගේ තත්වයන්වල ඉන්නවද කියල..
ධ්‍යාන,,රහත් භාවය,,සෝවාන් මාර්ගය/සෝවාන් ඵලය, සකෘදාගාමී මාර්ගය/සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය/අනාගාමී ඵලය......ඔය ටික ගැන හරියට අධ්‍යනය කරොත් ඔයාට තේරෙයි ධ්‍යාන සහ රහත් භාවය අතර ගැප් එකක් තියද නැද්ද කියල...රහත් භාවය ගගක් නම් එකෙන් එගොඩ වෙන්න තියන ඔරුව තමයි ධ්‍යාන කියන්නෙ ..
බුදු හාමුදුරුවෝ කියල නෑ රහතන් වහන්සේලාට හැංගිලා ඉන්න කියල..ඒක හරි..මම ඔයාට පොඩි අනාවැකියක් කියන්නම්..ඉදිරි කාලය මුළු මහත් ලෝක වාසී බව්ද්ධ ජනතාවටම සතුටු වෙන්න පුළුවන් කාලයක් (නිවැරධිව තෙරුවන් සරණ ගිය) ලංකාවේ වගේම මුළු ලෝකෙම ඉන්න සෝවාන් සක්රුධාගාමී අනාගාමී හා රහතන් වහන්සේලා කරලියට බහිනවා..
ඔයා ඔය කියන්නෙ ඇස්ට්‍රල් බොඩි එක පාලනය කරන්න පුළුවන් ක්‍රමයක් ගැනනේ...ඉතින් ඔය ඇස්ට්‍රල් බොඩි එක පාලනය කරනව කියන්නෙ ,කෙලින්ම කර්මය තමන්ට ඕන විදියට හැසිරවිමක්නේ..ඔයාට තේරෙන්නෙ නැද්ද..? ඔය ඇස්ට්‍රල් බොඩි එකේ ගමන් මග තීරණය වෙන්නෙ කර්මය මත කියල ඔයා දන්නවනේ..
![]()
atta unot hoda unata, ehema wenne nati nisa eka gana kata karala wadak ne. Habai tawa awurudu 100 kin witara wenna puluwan. etakota api marila.

බුදු හාමුදුරුවෝ කියල නෑ රහතන් වහන්සේලාට හැංගිලා ඉන්න කියල..ඒක හරි..මම ඔයාට පොඩි අනාවැකියක් කියන්නම්..ඉදිරි කාලය මුළු මහත් ලෝක වාසී බව්ද්ධ ජනතාවටම සතුටු වෙන්න පුළුවන් කාලයක් (නිවැරධිව තෙරුවන් සරණ ගිය) ලංකාවේ වගේම මුළු ලෝකෙම ඉන්න සෝවාන් සක්රුධාගාමී අනාගාමී හා රහතන් වහන්සේලා කරලියට බහිනවා..
මේ කාලයේ පෘතුවියට ආලෝක වර්ශ 5 ක් 10ක් ඈතින් ඒලියන් ශිප්ස් තියෙන්න පුලුවන්. එවා අපිට පෙන්නෙ නෑත්තෙ එවා වලින් එන ආලෝකය පෘතුවියට එන්න අවුරුදු 5-10 යන නිසා.
api ada dakina godak tharu (akasha wastu) apita penne ewa awurudu gaanakata kalin tibunu widiyata. Ewa wala ada swabhawaya godak wenas.
udaharanayak widiyata aloka warsha 50k atin tiyena tharuwak ganna. Ada apita penne e taruwa awrudu 50 kata pera nikut karapu alokaya. Eet, ee tharuwe present situation eka apita pena deeta wada wenas wenna puluwan. E tharuwe present situation eka apita penne tawa awurudu 50 kin.

Siraawatama![]()

අනිව , අනිව ,
අපිට ආලෝක වර්ෂ 50 ඇතුළත තියෙන්නෙ තරු හරිම පොඩ්ඩයි.
ගොඩක් ඒව ආලෝක වර්ෂ 10000 ට එහා
අපේ මන්දාකිණියට පිටත ඔක්කොම තරු ආලෝක වර්ෂ මිලියන ගණන්
ඉතින් ඒව අද තියෙද නැද්ද දන්නෙත්නෑ මොකද අපි දකින්නෙ අවුරුදු මිලියන ගණන් වලට කලින් ඒවයි එන ආලෝකෙ
some explorers believe there is a cloaked alien ship nearby mercury.
![]()

ආච්චිගෙ රෙද්දක් වෙයි
umbala hithana widiyata machanla 2012 mokak hari special seen corn ekak weida??![]()