2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    :yes::yes: මේ 2012 පටන් ගැන්මේ සිට ඉදිරි කාලෙ..මට හරියටම ඔය ඔරියන්තුමා සක්වලයෝ එනවා කියල දින දානවා වගේ කියන්න බෑ මචං..:rofl::rofl:

    :baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    dan nam tawath rasawath... :lol:
    :yes::)
    aniwa machn aniwa..mamath me mula idanma meeke noliwwata meeka kiyawanawa...
    den elatama yanawa...!!!!
    :yes:
    ]මගේ පව්ද්ගලික විශ්වාසය උන්වහන්සේ මහා පරිනිර්වාණය උදාකරගත් උතුම් රහතන්වහන්සේ නමක්..(තීරණයක්‌ ගැනීමට පෙර හොදින් සොයා බලන්න) පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ,,නිලන්ත හෙට්ටිගේ වගේ අය ගැනත් අධ්‍යනය කරලා බලන්න..ඔය මම කියුවේ අපිට ප්‍රසිද්ධියේ පෙනෙන්න තියෙන චරිත කීපයක් පමණයි..ලංකාවේ කැලෑබද අරණ්‍ය සේනාසනවල..ඕන තරම් භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වගේම ගිහි අයත් ඉන්නව (ගිහින් සොයල බලන්න) ඉතින් අපි හරියටම දන්නේ නෑ ඔව්න් මොන වගේ තත්වයන්වල ඉන්නවද කියල..

    මමත් මෙච්චර වෙලා ඔයා කියන දේ බලාගෙන හිටිය මිත්‍රයා,ඔයගෙ උපකල්පන,අදහස් ඉතාම බලවත්,තර්කාණුකූලයි..මම මෙච්චර වෙලා බලාසිටි ඔයාගෙ ප්‍රතිබිම්බය සම්පුර්නයෙන්ම වෙනස් උනා මෙ පිටුදුවෙක් ගැන කියපුවහම..කොහොමද සල්ලිවලට කහින..මොලෙ විකාරෙයෙන් කියවන දුස්සීල කෙනෙක් රහතන්වහන්සෙ නමක් වෙන්නෙ..අනික අනික් ස්වාමීන්වහන්සෙලා ගැන නම් මම දන්නෙ නෑ..මෙයා ගැනනම් හොදට දන්නවා...අහනව ඇයි එවගෙ නමක් මෙතන සදහන් කලෙ කියලත්? :no::no::no::no::no::no:
    මෙතරම් දෙවල් දන්නා ඔබත් මොහුව අගයනවද??? :frown::frown:

    :eek:
     
    නෑ නෑ සහෝ පටලවගන්න එපා..මම මෙතැනදී කිවේ මෙයාල ගැන හොයල බලන්න කියල විතරයි..මම රහත් වෙලා කියල විශ්වාස කරනවා කියල කියුවේ රේරුකානේ හාමුදුරුවෝගැන විතරයි..මම මෙතැනදී කාටවත් අහුවෙලත් නෑ..කව්රුවත් සුද්ධ කරන්න හදන්නෙත් නෑ,,කාගෙවත් දෘෂ්ටි වලට අහුවෙලත් නෑ(බුදුන් වහන්සේගේ පරම සත්‍ය දෘෂ්ටිය හැර)

    මේ මම ආත්ම වර්ණනාවක් කරගන්නවා කියල වරදවා වටහාගන්න එපා..නමුත් මම දෙයක් දිහා බලන්නේ උපරිම නිදහස් සැහැල්ලු මනසකින්..කිසිම අන්තයකටවත් දෘෂ්ටියකටවත් හිර නොවී,,කිසිම පුර්ව නිගමනයක් වත් ඇතුව නෙමෙයි..ඔයාට තේරෙනවද සහෝ..එහෙම පුර්ව නිගමනයක සහිතව හා දෘෂ්ටි ගතව, ඒ බලන දේ ගැන හෝ පුද්ගලයා ගැන හෝ බැලුවම මොකද වෙන්නේ..ඔහුගේ පුර්ව නිගමනයන්ට අනුව අර බලන දේ හෝ පුද්ගලයා ගැන තක්සේරුවක් කරනවා..එතකොට මතුවෙන්නේ සත්‍ය තත්වය නෙමේ අර තක්සේරුවත් එක්ක පුර්ව නිගමනයත් එක්ක මනසට ආපු දෙයක්..

    ඔයා හොදට බලන්න සහෝ,,ඔරියන්තුමා කියන කතාවල උනත් මම හරි දේට හරි කියනවා..වැරදි දේට තමයි මෙන්න මේ මේ තැන් වැරදියි කියල කියන්නෙ..ඉතින් මම මේ ත්‍රෙඩ් එකේ හුගක් අය කියන්න වගේ ඔරියන්තුමා බොරු කාරකය පිස්සෙක්ය කියන මතේ ඉදන්,ඒ පුර්ව නිගමනේ ඉදන් එයා දාන පොස්ට් දිහා බැලුවනම්..මට වෙන්නේ මොකක්ද? "ඔය සේරම බොරු කතා" කියල කියන්න නේද..?

    ගොඩක් හොදයි සහෝ ඔයා මගෙන් මේ ගැන අහපු එක..:D:D
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ufo-ancient-egypt.jpeg

    :oo:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Oriya keyanne boru unata ea wage unoth ela ne ban!,Me widiyata thawa awurudu 10k withara giyoth loke khoma thiyei da keyala hithaganna amarui!:lol:

    atta unot hoda unata, ehema wenne nati nisa eka gana kata karala wadak ne. Habai tawa awurudu 100 kin witara wenna puluwan. etakota api marila.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් බුදුන් වහන්සේ ජීවමානවසිටි කාලෙට සාපේක්ෂව ගත්තොත් ටිකක අමාරුයි තමයි..:rofl::rofl:නමුත් බුදුන් වහන්සේ නැතුවට අපිට උන්වහන්සේගේ ධර්මය තවමත් ජීවමානයි..ගොඩක් අය ඔය ඕක කරන්න අමාරුයි කියල කියන්නෙ කරලා බලන්න උත්සහයක් වත් ගන්නේ නැතුව..දෙයක් ගැන තීරණයක්‌ ගනිද්දී එක තමන් විදලා අද්දැකීමක් අරගෙන තියෙන්න ඕනේ..බුදුන් වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණය අවස්ථාවේ කියුචේ දැන් තමන් වහන්සේ මින් ඉදිරියට ගුරුවරයෙක් වශයෙන් ජීවමාව නැති උනාට ධර්මය ගුරු තනතුරේ තියාගන්න කියලනේ..

    ඔයා හරියටම කියන්නෙ කෝමද ලංකාවේ රහතන් වහන්සේලා නෑ කියල..ඔයා ඒ ගැන අධ්‍යනයක් කරාද..මම කියන්නෙ නෑ බුද්ධ කාලෙ වගේ වී පැදුරක් අව්වේ වෙලගන්න බරිතරම් අහසින් වඩින රහතන් වහන්සේලා අද ඉන්නවා කියල..නමුත් මෑත කාලේ ජිවත්උන සහ දැනට සිටින බලන්ගොඩ ආනන්ද මහා මෛත්‍රිය හාමුදුරුවෝ, රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ නා උයනේ අරිධම්ම හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලා ගැන හොදට සොයල බලන්න..බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ බුද්ධත්වය ප්‍රර්ථනා කරගෙන ආපු කෙනෙක් නිසා උන්වහන්සේට සෝවාන් ඵලයට පත් වෙන්න බැරි උනා..නමුත් පැහැදිලිවම ධ්‍යාන ලාභී හිමි නමක්..රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ ගැනත් හොදට හොයල බලන්න කියල මම ඔයාට ආරාධනා කරනව..ඔයාට පෙනේවි යම් විශ්ෂයක්..මගේ පව්ද්ගලික විශ්වාසය උන්වහන්සේ මහා පරිනිර්වාණය උදාකරගත් උතුම් රහතන්වහන්සේ නමක්..(තීරණයක්‌ ගැනීමට පෙර හොදින් සොයා බලන්න) පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ,,නිලන්ත හෙට්ටිගේ වගේ අය ගැනත් අධ්‍යනය කරලා බලන්න..ඔය මම කියුවේ අපිට ප්‍රසිද්ධියේ පෙනෙන්න තියෙන චරිත කීපයක් පමණයි..ලංකාවේ කැලෑබද අරණ්‍ය සේනාසනවල..ඕන තරම් භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වගේම ගිහි අයත් ඉන්නව (ගිහින් සොයල බලන්න) ඉතින් අපි හරියටම දන්නේ නෑ ඔව්න් මොන වගේ තත්වයන්වල ඉන්නවද කියල..

    ධ්‍යාන,,රහත් භාවය,,සෝවාන් මාර්ගය/සෝවාන් ඵලය, සකෘදාගාමී මාර්ගය/සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය/අනාගාමී ඵලය......ඔය ටික ගැන හරියට අධ්‍යනය කරොත් ඔයාට තේරෙයි ධ්‍යාන සහ රහත් භාවය අතර ගැප් එකක් තියද නැද්ද කියල...රහත් භාවය ගගක් නම් එකෙන් එගොඩ වෙන්න තියන ඔරුව තමයි ධ්‍යාන කියන්නෙ ..

    බුදු හාමුදුරුවෝ කියල නෑ රහතන් වහන්සේලාට හැංගිලා ඉන්න කියල..ඒක හරි..මම ඔයාට පොඩි අනාවැකියක් කියන්නම්..ඉදිරි කාලය මුළු මහත් ලෝක වාසී බව්ද්ධ ජනතාවටම සතුටු වෙන්න පුළුවන් කාලයක් (නිවැරධිව තෙරුවන් සරණ ගිය) ලංකාවේ වගේම මුළු ලෝකෙම ඉන්න සෝවාන් සක්රුධාගාමී අනාගාමී හා රහතන් වහන්සේලා කරලියට බහිනවා..

    mama wagakemen yutuwa kiyanne lankawe eka rahatan wahanse kenek wat ne kiyala. පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ ta dyanayak wat ne.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔයා ඔය කියන්නෙ ඇස්ට්‍රල් බොඩි එක පාලනය කරන්න පුළුවන් ක්‍රමයක් ගැනනේ...:yes::yes:ඉතින් ඔය ඇස්ට්‍රල් බොඩි එක පාලනය කරනව කියන්නෙ ,කෙලින්ම කර්මය තමන්ට ඕන විදියට හැසිරවිමක්නේ..ඔයාට තේරෙන්නෙ නැද්ද..? ඔය ඇස්ට්‍රල් බොඩි එකේ ගමන් මග තීරණය වෙන්නෙ කර්මය මත කියල ඔයා දන්නවනේ..:yes::yes:

    astral body eka control karanna puluwan unat duka sapa wenas wenne ne. Astral body eka control karana eka mama nikan hitapu concept ekak. Eka gana onewata wadiya hitanna epa. Anit eka astral body eka control karanna puluwan technology ekak kawada hari enawa.

    prutuwiye technology ekata taaama 1000 years wat ne. Prutuwiyata tawa 10 000 years witara yaddi oya technologies enna puluwan. Oyata hitaganna bari goda dewal etakota wenawa.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    බුදු හාමුදුරුවෝ කියල නෑ රහතන් වහන්සේලාට හැංගිලා ඉන්න කියල..ඒක හරි..මම ඔයාට පොඩි අනාවැකියක් කියන්නම්..ඉදිරි කාලය මුළු මහත් ලෝක වාසී බව්ද්ධ ජනතාවටම සතුටු වෙන්න පුළුවන් කාලයක් (නිවැරධිව තෙරුවන් සරණ ගිය) ලංකාවේ වගේම මුළු ලෝකෙම ඉන්න සෝවාන් සක්රුධාගාමී අනාගාමී හා රහතන් වහන්සේලා කරලියට බහිනවා..

    hariyata kalayak kiyanna bari nam anawaki kiyanna epa. Mokada idiriyedi kiwwama tawa awurudu 1000 kin unat wenna puluwan nisa. E wunata obage anawakiya satya wanne nehe. Kalayat samaga buddhagama piriheemata pat wenawa. Ekai onema deeka swabhawaya budu hamuduruwantat anuwa. Oyata one nam examples denna puluwan.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ කාලයේ පෘතුවියට ආලෝක වර්ශ 5 ක් 10ක් ඈතින් ඒලියන් ශිප්ස් තියෙන්න පුලුවන්. එවා අපිට පෙන්නෙ නෑත්තෙ එවා වලින් එන ආලෝකය පෘතුවියට එන්න අවුරුදු 5-10 යන නිසා.

    api ada dakina godak tharu (akasha wastu) apita penne ewa awurudu gaanakata kalin tibunu widiyata. Ewa wala ada swabhawaya godak wenas.

    udaharanayak widiyata aloka warsha 50k atin tiyena tharuwak ganna. Ada apita penne e taruwa awrudu 50 kata pera nikut karapu alokaya. Eet, ee tharuwe present situation eka apita pena deeta wada wenas wenna puluwan. E tharuwe present situation eka apita penne tawa awurudu 50 kin.
     
    Siraawatama :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :D අනිව ,
    අපිට ආලෝක වර්ෂ 50 ඇතුළත තියෙන්නෙ තරු හරිම පොඩ්ඩයි.
    ගොඩක් ඒව ආලෝක වර්ෂ 10000 ට එහා
    අපේ මන්දාකිණියට පිටත ඔක්කොම තරු ආලෝක වර්ෂ මිලියන ගණන්
    ඉතින් ඒව අද තියෙද නැද්ද දන්නෙත්නෑ මොකද අපි දකින්නෙ අවුරුදු මිලියන ගණන් වලට කලින් ඒවයි එන ආලෝකෙ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    :D අනිව ,
    අපිට ආලෝක වර්ෂ 50 ඇතුළත තියෙන්නෙ තරු හරිම පොඩ්ඩයි.
    ගොඩක් ඒව ආලෝක වර්ෂ 10000 ට එහා
    අපේ මන්දාකිණියට පිටත ඔක්කොම තරු ආලෝක වර්ෂ මිලියන ගණන්
    ඉතින් ඒව අද තියෙද නැද්ද දන්නෙත්නෑ මොකද අපි දකින්නෙ අවුරුදු මිලියන ගණන් වලට කලින් ඒවයි එන ආලෝකෙ

    some explorers believe there is a cloaked alien ship nearby mercury.

    wirexk.jpg
    :shocked:

    umbala hithana widiyata machanla 2012 mokak hari special seen corn ekak weida?? :eek:
     
    Status
    Not open for further replies.