ඇයි කවුද එහෙම කියන්නෙ?දැන් තමන්ගේ ඇවටර් එකට බෞද්ධ කොඩියක් දාන එකත් ජාතිවාදයද ?
යකෝ මේක මාර කෙලියක්නේ... 
දන්සලක් දෙන එකත් ජාතිවාදෙ වෙයිද එතකොට?

ඇයි කවුද එහෙම කියන්නෙ?යකෝ මේක මාර කෙලියක්නේ...
දන්සලක් දෙන එකත් ජාතිවාදෙ වෙයිද එතකොට?
![]()

ආ හොරෙන් බලල මාරු වෙන උන්..
ඇයි මචන් එය ටැග් එකක් දාලා තියෙන්නේ. කියන්නේ හම්බයෝ තමයි ඉතින් වෙන කවුද




Thx machoonna mamath marukaranawa mage ekath!!
Budusaranayi sahota wadagath post ekak
math sinhala tags dekak damma onna!!
බුදුසරණයි බුදුදහම බැබලේවා![]()
![]()
ඔන්න දැන් ලොකයේ විද්වතුන් කියනවා ලොකයේ තුන්වන තැනට වදවෙන ජාතිය සිංහල ජාතිය කියලා.
යකෝ පිස්සු හෑදෙනවානේ.