ලොකු ටෝක් එපා පොඩි තැනින් පටන් ගමු..

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
දැන් තමන්ගේ ඇවටර් එකට බෞද්ධ කොඩියක් දාන එකත් ජාතිවාදයද ?
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    දැන් තමන්ගේ ඇවටර් එකට බෞද්ධ කොඩියක් දාන එකත් ජාතිවාදයද ?
    ඇයි කවුද එහෙම කියන්නෙ? :shocked: යකෝ මේක මාර කෙලියක්නේ... :frown::frown:දන්සලක් දෙන එකත් ජාතිවාදෙ වෙයිද එතකොට?:confused::confused:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ඇයි කවුද එහෙම කියන්නෙ? :shocked: යකෝ මේක මාර කෙලියක්නේ... :frown::frown:දන්සලක් දෙන එකත් ජාතිවාදෙ වෙයිද එතකොට?:confused::confused:
    :)
    ඇයි මචන් එය ටැග් එකක් දාලා තියෙන්නේ. කියන්නේ හම්බයෝ තමයි ඉතින් වෙන කවුද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    :)
    ඇයි මචන් එය ටැග් එකක් දාලා තියෙන්නේ. කියන්නේ හම්බයෝ තමයි ඉතින් වෙන කවුද
    ආ හොරෙන් බලල මාරු වෙන උන්.. :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    avatar35724_16gif.jpg

    SP22614
    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    ගෙන් ඇලුත් ඇවටරයක් දුන්නෙ නෑ ගත්ත. හැබැයි ගත්ත කියල කිව්ව.. කැමති අය දාගන්ඩෝ.. :rofl::rofl::):)
     
    ඔන්න දැන් ලොකයේ විද්වතුන් කියනවා ලොකයේ තුන්වන තැනට වදවෙන ජාතිය සිංහල ජාතිය කියලා.

    යකෝ පිස්සු හෑදෙනවානේ.

    ඒත් ඇත්ත ඒක තමයි කොල්ලෝ.........!

    මේක අපි 10 වසරේ ඉන්න කාලේ අපිට උගන්නපු පාඩමක්!!!!!