'මම' ඉන්නේ කොහෙද? Part-2

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හම්බයෝ ගැන දරන්නේ මොන වගේ අදහසක්ද?

    hambayo kiyanna lajja nadda miniho?? tho eyin ekek hatiyata ipadilaa thibba nam mokak weyida???

    aththa kathawa nam,
    sinhalayo athare kari sinhalayoyi honda sihalayoyi kiyala kotas 2yi!!!
    demala ewun athare kari demallu & honda demallu kiyala kotas 2yi!!!
    e widiyatama muslim ewun athareth kariyoyi honda ewunuyi degolloma innawaa!!! !!! !!!
    anik christian / berger wage oya inna tharamak ewun mokaageth ohommama thamayi.

    man kathakaranne oya hama jathiwalama inna honda ewuntayi!!! !!! !!! :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    tho methana nalawenne nathuwa gihin ara lankawa kannna hadana hamba weige putala ta oya apita dana sadde dapan. methana thoge ponna kama pradarshanaya karanne nathuwa.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    tho methana nalawenne nathuwa gihin ara lankawa kannna hadana hamba weige putala ta oya apita dana sadde dapan. methana thoge ponna kama pradarshanaya karanne nathuwa.


    ප්‍රාතිහාර්යක් එහෙම පෙන්නලා , ඔය ගැටළු නවත්තන්න අපේ මේ රහතන් වහන්සේට පුළුවන් , ගෙදර මිනිස්සු යන්න දෙන්නේ නැති එකනේ ප්‍රස්නේ
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හ්ම්ම්... දැන් ඉතින් රෙදි / සිවුරු කරට අරන් ලෑස්ති වෙයන්!!! !!! !!! :angry::angry:

    6.gif
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දැන් ඉතින් උබ රහත් වෙලා නම් ගෙදරට වෙලා ඉන්නේ කොහොමද?
    පවුල් කන්න බෑනේ මහණ වුනාම.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දැන් ඉතින් උබ රහත් වෙලා නම් ගෙදරට වෙලා ඉන්නේ කොහොමද?
    පවුල් කන්න බෑනේ මහණ වුනාම.


    ඔයාට නොතේරුනාට මේ තමයි බුදුදහමට අපහාස කරන අලුත් ක්‍රමය .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සත්වයා සංසාරේ යන්නේ නැත්නම්... සංසාරේ යන්නත් බැරි නම්... කොහොමද බුදුහාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සෙම පෙරුම් පුර පුරා සංසාරේ සැරි සැරුවේ???
    දැන් ලියාගෙන යනවා... හෙට දිහාට දාන්න පුළුවන් වෙයි... එතකම්, මේවා නැවත නැවත බලන්න!!!

    අලුතෙන් එන අයත් මේවා කියවලා ඉන්න!!!
    :)


    Updated List up to 04-27-2012

    Post-001 (09-18-2011)
    Post-002 (10-09-2011)
    Post-003 (10-10-2011)
    Post-004 (10-11-2011)
    Post-005 (10-11-2011)
    Post-006 (10-12-2011)
    Post-007 (10-14-2011)
    Post-008 (10-14-2011)
    Post-009 (10-16-2011)
    Post-010 (10-19-2011)
    Post-011 (10-20-2011)
    Post-012 (10-21-2011)
    Post-013 (10-23-2011)
    Post-014 (10-24-2011)
    Post-015 (10-25-2011)
    Post-016 (10-25-2011)
    Post-017 (10-26-2011)
    Post-018 (10-26-2011)
    Post-019 (10-27-2011)
    Post-020 (10-27-2011)
    Post-021 (10-29-2011)
    Post-022 (10-29-2011)
    Post-023 (10-31-2011)
    Post-024 (11-01-2011)
    Post-025 (11-02-2011)
    Post-026 (11-02-2011)
    Post-027 (11-05-2011)
    Post-028 (11-05-2011)
    Post-029 (11-07-2011)
    Post-030 (11-07-2011)
    Post-031 (11-08-2011)
    Post-032 (11-09-2011)
    Post-033 (11-11-2011)
    Post-034 (11-12-2011)
    Post-035 (11-15-2011)
    Post-036 (11-16-2011)
    Post-037 (11-16-2011)
    Post-038 (11-17-2011)
    Post-039 (11-18-2011)
    Post-040 (11-20-2011)
    Post-041 (11-21-2011)
    Post-042 (11-24-2011)
    Post-043 (11-25-2011)
    Post-044 (11-27-2011)
    Post-045 (11-28-2011)
    Post-046 (12-01-2011)
    Post-047 (12-02-2011)
    Post-048 (12-03-2011)
    Post-049 (12-09-2011) spanned - (multi part) ** සංසාර ගමන කියලා ඇත්තටම වෙන සිදුවීම!!
    Post-050 (12-13-2011)
    Post-051 (12-19-2011) spanned - (multi part)
    Post-052 (12-21-2011) spanned - ( two part )
    Post-053 (12-24-2011) spanned - ( two part )
    Post-054 (12-28-2011)
    Post-055 (01-03-2012) spanned - ( two part )
    Post-056 (01-06-2012)
    Post-057 (01-11-2012) spanned - ( two part )
    Post-058 (01-13-2012)
    Post-059 (01-25-2012) spanned - ( two part )
    Post-060 (02-01-2012) spanned - ( two part )
    Post-061 (02-12-2012)
    Post-062 (02-20-2012) spanned - (multi part)
    Post-063 (02-23-2012) spanned - ( two part )
    Post-064 (02-27-2012) spanned - (multi part)
    Post-065 (03-05-2012) spanned - (multi part)
    Post-066 (03-18-2012) spanned - (multi part)
    Post-067 (03-23-2012)
    Post-068 (03-28-2012) spanned - ( two part )
    Post-069 (04-09-2012) spanned - (multi part) ** සෝතාපන්න කියන මාර්ගඵල අවස්ථාව!!

    Post-070 (04-24-2012)


    Note: two part / multi part ඒවා load වෙලා ඉවරවෙනකම් ඉඳල බලන්න...
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මම නම් සම්බුද්ධත්ව ජයන්තිය හමාර වෙන්න කලින් උඹලව අනාගාමී / අරහත් කියන levels වලටම ගේන්න ඕනේ කියල තිබුණු target එක ගත්තා!!! දැන් post එක UL කරගෙන යනවා... බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=2603583
    onna mage palaweni -rep eka ape rahatant wahanseta..:D
     
    Sep 12, 2011
    884
    120
    0
    මෙන්න මේ අනුස්සති වඩන හැටි කියල දෙනවද?

    පුක්ඛාඉරානුස්සතිය
    කසිප්පුආනුස්සතිය
    HotAndSexyWomen ආනුස්සතිය
    කුනුහරුපානුස්සතිය
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න දමියෝ දැන් එළකිරියේ උඹ වෙනුවෙන් ත්‍රෙඩ් එකකුත් වැටිලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1423921
    දැන් උඹට පිස්සු කියල මුළු එලකිරියම දැනගනියි. අන්න කට්ටියම සෝතාපන්න වෙන්න කියල උඹේ ත්‍රෙඩ් එකට මන්ගච්චන්නයි සුදානම. දැන් ඉතින් උඹට ඉන්න විරුද්දවාදීන් ගන්න වැඩි වෙනවා. ඒ කියන්නේ උඹට ලියන්න වෙන කුණුහරුප ප්‍රමාණය වැඩි වෙනවා. පුලුවන්නම් කොහෙන් හරි තව කුණුහරුප ටිකක් හොයාගෙන ලෑස්ත වෙලා හිටපන්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමියෝ උඹ මෙහෙම අපේ නිර්මල බුදු දහම විහිළුවක් කරන්නේ නැතුව උඹ දන්නා කරුමාන්තයක් ගැන ත්‍රෙඩ් එකක් දාල එළකිරියේ ඉන්න අපේ එවුන්ට යමක් ඉගෙනගන්න අවස්තාවක් හදල දීපන්. අඩුම තරමේ උඹ දන්න මෝටර් ඔතන කරුමාන්තේ ගැන ත්‍රෙඩ් එකක් කරපංකෝ. දැන් මේ කරන වැඩෙන් වෙන්නේ බුදු දහම විකාරයක් කරන එක විතරයි. දැනට උඹේ මේ ත්‍රෙඩ් එකෙන් බලන කෙනෙකුට ගන්න තියෙන එකම දේ ආතල් එක විතරයි.
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    කලු පූසා;12605860 said:
    budu ammo kiyawanna epa wenawa muge post goda meeta wada hondai padam karala Phd ekak ganna eka. Mr.damith ochchara weda karayanam podi prathiharya parak dala pennanna. api wiswasa karannam :P
    ekanam aththa ban mu mewa kohoma liwwada manda :baffled:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Updated List up to 04-30-2012

    Post-001 (09-18-2011)
    Post-002 (10-09-2011)
    Post-003 (10-10-2011)
    Post-004 (10-11-2011)
    Post-005 (10-11-2011)
    Post-006 (10-12-2011)
    Post-007 (10-14-2011)
    Post-008 (10-14-2011)
    Post-009 (10-16-2011)
    Post-010 (10-19-2011)
    Post-011 (10-20-2011)
    Post-012 (10-21-2011)
    Post-013 (10-23-2011)
    Post-014 (10-24-2011)
    Post-015 (10-25-2011)
    Post-016 (10-25-2011)
    Post-017 (10-26-2011)
    Post-018 (10-26-2011)
    Post-019 (10-27-2011)
    Post-020 (10-27-2011)
    Post-021 (10-29-2011)
    Post-022 (10-29-2011)
    Post-023 (10-31-2011)
    Post-024 (11-01-2011)
    Post-025 (11-02-2011)
    Post-026 (11-02-2011)
    Post-027 (11-05-2011)
    Post-028 (11-05-2011)
    Post-029 (11-07-2011)
    Post-030 (11-07-2011)
    Post-031 (11-08-2011)
    Post-032 (11-09-2011)
    Post-033 (11-11-2011)
    Post-034 (11-12-2011)
    Post-035 (11-15-2011)
    Post-036 (11-16-2011)
    Post-037 (11-16-2011)
    Post-038 (11-17-2011)
    Post-039 (11-18-2011)
    Post-040 (11-20-2011)
    Post-041 (11-21-2011)
    Post-042 (11-24-2011)
    Post-043 (11-25-2011)
    Post-044 (11-27-2011)
    Post-045 (11-28-2011)
    Post-046 (12-01-2011)
    Post-047 (12-02-2011)
    Post-048 (12-03-2011)
    Post-049 (12-09-2011) spanned - (multi part) ** සංසාර ගමන කියලා ඇත්තටම වෙන සිදුවීම!!
    Post-050 (12-13-2011)
    Post-051 (12-19-2011) spanned - (multi part)
    Post-052 (12-21-2011) spanned - ( two part )
    Post-053 (12-24-2011) spanned - ( two part )
    Post-054 (12-28-2011)
    Post-055 (01-03-2012) spanned - ( two part )
    Post-056 (01-06-2012)
    Post-057 (01-11-2012) spanned - ( two part )
    Post-058 (01-13-2012)
    Post-059 (01-25-2012) spanned - ( two part )
    Post-060 (02-01-2012) spanned - ( two part )
    Post-061 (02-12-2012)
    Post-062 (02-20-2012) spanned - (multi part)
    Post-063 (02-23-2012) spanned - ( two part )
    Post-064 (02-27-2012) spanned - (multi part)
    Post-065 (03-05-2012) spanned - (multi part)
    Post-066 (03-18-2012) spanned - (multi part)
    Post-067 (03-23-2012)
    Post-068 (03-28-2012) spanned - ( two part )
    Post-069 (04-09-2012) spanned - (multi part) ** සෝතාපන්න කියන මාර්ගඵල අවස්ථාව!!
    Post-070 (04-24-2012)

    Post-071 (04-29-2012) spanned - (multi part) ** මෙන්න බුදුහාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ආව විදිය!! අනාගාමී / අරහත් වෙන්නම කරුණු තියනවා!!!


    Note: two part / multi part ඒවා load වෙලා ඉවරවෙනකම් ඉඳල බලන්න...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමියෝ උඹ මෙහෙම අපේ නිර්මල බුදු දහම විහිළුවක් කරන්නේ නැතුව උඹ දන්නා කරුමාන්තයක් ගැන ත්‍රෙඩ් එකක් දාල එළකිරියේ ඉන්න අපේ එවුන්ට යමක් ඉගෙනගන්න අවස්තාවක් හදල දීපන්. අඩුම තරමේ උඹ දන්න මෝටර් ඔතන කරුමාන්තේ ගැන ත්‍රෙඩ් එකක් කරපංකෝ. දැන් මේ කරන වැඩෙන් වෙන්නේ බුදු දහම විකාරයක් කරන එක විතරයි. දැනට උඹේ මේ ත්‍රෙඩ් එකෙන් බලන කෙනෙකුට ගන්න තියෙන එකම දේ ආතල් එක විතරයි.

    මේවට තමයි කියන්නෙ කන්දක් විලිලා මී පැටියෙක් වැදීම කියල.
    මුගේ විසිල් විතරයි බල්ටි නැහැ කිවුවෙ ඒකනේ වෙලපහින්ම.
    පෙත්ත ගන්න අමතක වෙච්ච හාල් කැල්ලක්.

    kariya ලියපුවා කියවලා අනාගාමි වුනේ කවුද ?
    කවදද දන්නේ නෑ රහත් පොස්ට් එක දාන්නේ

    මෙයින් කාලකන්ණියෙක් සිවුරක් දාගත්තොත් කොහොමට හිටීද???
    උන් බූරුවෝ හන්ද... උන්ට පෙන්නේ නැති හන්ද... උන්ට තේරෙන්නේ නැති හන්ද... උන් හිටු කියල පයිත්තියන් කියවනවා!!!
    මෙන්න මේ විදියට තමයි සාසන භක්ෂක කාලකණ්නි ගොන් සංඝයෝ හැදුනේ!!! !!! !!! උන්ටත් මුන්ට වගේම ධර්මය තේරුණේ නෑ!!! !!! !!!
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!" කිව්වේ, ඒක මෝඩයන්ට හරියන්නේ නැති හන්දයි!!! සිවුරක් දාගත්තත් මෝඩය මෝඩයා මයි!!! !!! !!!
    අතීතයේ හිටපු මේ වගේ පොල් බූරුවෝ සිවුරු දාගෙන, මහණවෙලා, මුං කරන විදියටම කළා!!! !!! !!! 'ධර්මය' ඇස් ඉදිරිපිට පෙනි පෙනිත්, උන්ට තේරුණේ නැති නිසා සාසනය කෑවා!!! !!! !!!

    ඒවායින් කමක් නෑ... දැන් වත් හරියට දැනගන්න!!!

    Follow the List.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහත් වූ කෙනෙකුට කසිප්පු බොන්න , sex කරන්න හිතෙන්නේ ඇයි????
    මෙන්න මේ ප්‍රශ්නෙට මෙයා කවදාවත් උත්තර දුන්නේ නෑ .ප්‍රස්නේ මග ඇරලා බයිලා ගහපු එක විතරයි කලේ .