'මම' ඉන්නේ කොහෙද?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහ නිළමේ;12606326 said:
    මෙන්න මේ අනුස්සති වඩන හැටි කියල දෙනවද?

    පුක්ඛාඉරානුස්සතිය
    කසිප්පුආනුස්සතිය
    HotAndSexyWomen ආනුස්සතිය
    කුනුහරුපානුස්සතිය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමියෝ උඹ මෙහෙම අපේ නිර්මල බුදු දහම විහිළුවක් කරන්නේ නැතුව උඹ දන්නා කරුමාන්තයක් ගැන ත්‍රෙඩ් එකක් දාල එළකිරියේ ඉන්න අපේ එවුන්ට යමක් ඉගෙනගන්න අවස්තාවක් හදල දීපන්. අඩුම තරමේ උඹ දන්න මෝටර් ඔතන කරුමාන්තේ ගැන ත්‍රෙඩ් එකක් කරපංකෝ. දැන් මේ කරන වැඩෙන් වෙන්නේ බුදු දහම විකාරයක් කරන එක විතරයි. දැනට උඹේ මේ ත්‍රෙඩ් එකෙන් බලන කෙනෙකුට ගන්න තියෙන එකම දේ ආතල් එක විතරයි.
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Sira...

    ඔවු බන් මේ දවස්වල අකුනු ගහල wall sale eke මොටර් පිචෙන්නෙ... ඉතින් නරකද තමන්ගෙ ගෙදර වතුර මෝටරය ගෙදරදිම ඔතාගන්න විදියක් හෙම කියල දුන්නොත්...
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    984
    113
    New York, USA
    යාලුලා,

    මම නම් සම්බුද්ධත්ව ජයන්තිය හමාර වෙන්න කලින් උඹලව අනාගාමී / අරහත් කියන levels වලටම ගේන්න ඕනේ කියල තිබුණු target එක ගත්තා!!! :yes::yes: දැන් post එක UL කරගෙන යනවා... (ඔක්කොම දාන්න ටිකක් වෙලා යයි) දැනට දාපුවා බලන්න... අනික් ඒවා දැම්මම බලන්න...

    http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=2603583

    :lol::lol:
     
    Sep 12, 2011
    884
    120
    0
    සිංහළයා;12607865 said:
    කෝ ඉතිං අනාගාමි හෝ අරහත් වෙන්න තරං වැදගත් දෙයක් ඔබතුමා කියල නෑනේ :( මං ඔක්කොම ටික කියෙව්වා :)

    හැබැයි මට නම් දැන් ටික ටික එලි පෙන්න පටන් ගෙන තියෙන්නේ. :dull::dull:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මහ නිළමේ;12608037 said:
    හැබැයි මට නම් දැන් ටික ටික එලි පෙන්න පටන් ගෙන තියෙන්නේ. :dull::dull:

    හ්ම්ම් මටත් පේනවා :dull: අපේ පැත්තටත් දැන් විදුලි කොටනවා :dull:
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    පෙත්ත ගන්න අමතක වෙච්ච හාල් කැල්ලක්...:

    Originally Posted by Damith Kariyawasam
    යාලුලා,

    ඔන්න සේරම දැම්මා... දැන් බලන්න!!

    Latest Post 04-29-2012

    සිංහළයා;12607865 said:
    කෝ ඉතිං අනාගාමි හෝ අරහත් වෙන්න තරං වැදගත් දෙයක් ඔබතුමා කියල නෑනේ :( මං ඔක්කොම ටික කියෙව්වා :)

    මේවට තමයි කියන්නෙ කන්දක් විලිලා මී පැටියෙක් වැදීම කියල...:P:P:P:P.
    මුගේ විසිල් විතරයි බල්ටි නැහැ කිවුවෙ ඒකනේ වෙලපහින්ම....:angry::angry:
    පෙත්ත ගන්න අමතක වෙච්ච හාල් කැල්ලක්...:shocked::s
    hocked::shocked:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සිංහළයා;12607865 said:
    කෝ ඉතිං අනාගාමි හෝ අරහත් වෙන්න තරං වැදගත් දෙයක් ඔබතුමා කියල නෑනේ :( මං ඔක්කොම ටික කියෙව්වා :)

    Buduhamuduruwoth 'වැදගත් දෙයක්' kiyala naa!!! :(

    "සංසාරේ ගූ කරගත්ත එවුන්ට නම් දැන් වැඩක් වෙන එකක් නෑ!!! උන්ට බැලුවට 'වැදගත් කරුණු' පේන්නේ නෑ!! පෙනුනත් ඔලුගෙඩි වලට යන්නේ නෑ!! ගියත් මෙලෝ මලදානයක් මතක හිටින්නේ නෑ!!! ඒක උන්ගේ ඔලුගෙඩි අස්සෙම සිද්ධවෙන පොඩි magic එකක්!!!" :(:(

    පේන අය බලන්න!! Latest Post 04-29-2012 :)
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    kariya ලියපුවා කියවලා අනාගාමි වුනේ කවුද ?
    කවදද දන්නේ නෑ රහත් පොස්ට් එක දාන්නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,583
    53,823
    113
    Colombo
    machan Damith , rahath unada kiyala check karanna meter ekak nedda ban :oo:

    umbe technical knowledge eka use karala ekak hadapanko :rolleyes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    Buduhamuduruwoth 'වැදගත් දෙයක්' kiyala naa!!! :(

    "සංසාරේ ගූ කරගත්ත එවුන්ට නම් දැන් වැඩක් වෙන එකක් නෑ!!! උන්ට බැලුවට 'වැදගත් කරුණු' පේන්නේ නෑ!! පෙනුනත් ඔලුගෙඩි වලට යන්නේ නෑ!! ගියත් මෙලෝ මලදානයක් මතක හිටින්නේ නෑ!!! ඒක උන්ගේ ඔලුගෙඩි අස්සෙම සිද්ධවෙන පොඩි magic එකක්!!!" :(:(

    පේන අය බලන්න!! Latest Post 04-29-2012 :)

    දමිත් මහත්තය දැන් සංසාරේ ගූ වලින් නිදහස් වෙලාද ඉන්නෙ :) අනේ සාදු !:) අපිනං තාම ගූ කරගහගෙන යනවා :( අනේ උපාසක කැරියවසම් මටත් ඔය magic එකෙන් බේරිලා වැදගත් කරුණු බලාගන්ඩ ක්‍රමයක් නැද්ද :eek:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙයින් කාලකන්ණියෙක් සිවුරක් දාගත්තොත් කොහොමට හිටීද???
    උන් බූරුවෝ හන්ද... උන්ට පෙන්නේ නැති හන්ද... උන්ට තේරෙන්නේ නැති හන්ද... උන් හිටු කියල පයිත්තියන් කියවනවා!!!
    මෙන්න මේ විදියට තමයි සාසන භක්ෂක කාලකණ්නි ගොන් සංඝයෝ හැදුනේ!!! !!! !!! උන්ටත් මුන්ට වගේම ධර්මය තේරුණේ නෑ!!! !!! !!!
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!" කිව්වේ, ඒක මෝඩයන්ට හරියන්නේ නැති හන්දයි!!! සිවුරක් දාගත්තත් මෝඩය මෝඩයා මයි!!! !!! !!!
    අතීතයේ හිටපු මේ වගේ පොල් බූරුවෝ සිවුරු දාගෙන, මහණවෙලා, මුං කරන විදියටම කළා!!! !!! !!! 'ධර්මය' ඇස් ඉදිරිපිට පෙනි පෙනිත්, උන්ට තේරුණේ නැති නිසා සාසනය කෑවා!!! !!! !!!

    ඒවායින් කමක් නෑ... දැන් වත් හරියට දැනගන්න!!!

    Latest Post 04-29-2012

    "mama" thamath hitapu thana neda damith... ko angalakwath issarahata giyada? :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙයින් කාලකන්ණියෙක් සිවුරක් දාගත්තොත් කොහොමට හිටීද???
    උන් බූරුවෝ හන්ද... උන්ට පෙන්නේ නැති හන්ද... උන්ට තේරෙන්නේ නැති හන්ද... උන් හිටු කියල පයිත්තියන් කියවනවා!!!
    මෙන්න මේ විදියට තමයි සාසන භක්ෂක කාලකණ්නි ගොන් සංඝයෝ හැදුනේ!!! !!! !!! උන්ටත් මුන්ට වගේම ධර්මය තේරුණේ නෑ!!! !!! !!!
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!" කිව්වේ, ඒක මෝඩයන්ට හරියන්නේ නැති හන්දයි!!! සිවුරක් දාගත්තත් මෝඩය මෝඩයා මයි!!! !!! !!!
    අතීතයේ හිටපු මේ වගේ පොල් බූරුවෝ සිවුරු දාගෙන, මහණවෙලා, මුං කරන විදියටම කළා!!! !!! !!! 'ධර්මය' ඇස් ඉදිරිපිට පෙනි පෙනිත්, උන්ට තේරුණේ නැති නිසා සාසනය කෑවා!!! !!! !!!

    ඒවායින් කමක් නෑ... දැන් වත් හරියට දැනගන්න!!!

    Latest Post 04-29-2012

    බෞද්ද අපේ වාසනාවට දමිත් වහන්සේ සිවුරක් දාගත්තේ නැත්තේ. මේක සිවුරක් දාගත්තනම් ඉතින් තවත් මහමෙවුනාවක් හදයි.

    මේ ලියපු පොර ටෝක් කියෙව්වම කියවන උදවිය සෝතාපන්න අනාගාමි අරහත් වෙනවනම් ඉතින් ඉර අනිත් පැත්තෙන් පායාවි. කෝ කව්රුත් නැහැනේ දමිත් වහන්සේගේ දායකයෝ සෝතාපන්න උන කෙනෙක්වත් ඉන්නවනම් දමිත් වහන්සේට සහයෝගෙට මොනවත් ලියන්නේ නැත්තේ ඇයිද මන්ද?
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සියලු කෙලෙස් දුරු කරමින් රහත් වුනා යැයි පවසන දමිත් උන්නාන්සේ පිළිබඳ විශේෂ කරුණු...

    #රහත් වුනත් බිරිඳ සමග ගිහි ගෙයි විසීම.

    #ඉඳල හිටල අඩියක් ගහන ගමන් රහත් වීම.

    #මෙහි පෝස්ට් වලට තරහ යෑම හා කුණුහරුපෙන් බැනීම.

    #පෝස්ට් එකෙන් දෙකෙන් සෝවාන්,අනාගාමි මාර්ග පල ලබාදීම.

    # රහත් පෝස්ට්,සෝවාන් පෝස්ට් හැම එකේම එකම ඉලෙක්ට්‍රික් දේසනාව ලිවීම.

    # සැරියුත් මුගලන් ආදි උතුමන්ගෙන් පැවතෙන මහා සංඝරත්නය "ගොන් සංඝයන්" බව කීම.

    #කොච්චර කිව්වත් මානසික රෝග සායනයකට යොමු නොවීම.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සියලු කෙලෙස් දුරු කරමින් රහත් වුනා යැයි පවසන දමිත් උන්නාන්සේ පිළිබඳ විශේෂ කරුණු...

    #රහත් වුනත් බිරිඳ සමග ගිහි ගෙයි විසීම.

    නෑ නෑ ගිහිගෙයි ඉන්නවා විතරක් නෙවෙයි බිරිදත් එක්ක sex කරනවත් එක්ක.
    මම ඕක ඌගෙන් ඇහුවා කියලයි මට තර්ජනය කරේ post එක මකන්න කියලා.
    post එක මකන්න කිව්ව එකෙන් අදහස් වෙන්නේ මූට ඕනේ ඒක හංගන්නයි
    හංගන්න හදන්නේ වැරද්දක් වෙලා තියෙන නිසා නේ.
    ආ privacy එකට හානි වෙන නිසත් කියන්න පුලුවන්
    :yes: ඒක ඇත්තනේ sex කරන්නේ privacy එක රැකලනේ. :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1423921
     
    • Like
    Reactions: Gstar

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol::lol::lol::lol:
    නෑ නෑ ගිහිගෙයි ඉන්නවා විතරක් නෙවෙයි බිරිදත් එක්ක sex කරනවත් එක්ක.
    මම ඕක ඌගෙන් ඇහුවා කියලයි මට තර්ජනය කරේ post එක මකන්න කියලා.
    post එක මකන්න කිව්ව එකෙන් අදහස් වෙන්නේ මූට ඕනේ ඒක හංගන්නයි
    හංගන්න හදන්නේ වැරද්දක් වෙලා තියෙන නිසා නේ.
    ආ privacy එකට හානි වෙන නිසත් කියන්න පුලුවන්
    :yes: ඒක ඇත්තනේ sex කරන්නේ privacy එක රැකලනේ. :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1423921

    :D:D:D:lol::lol::lol::lol::lol:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    හ හා.. මූ පව් බන්...මූට නියම බුදුදහම කියවන්න අහනන්න ලැබිලා නෑ..කිරිබත්ගොඩගේ ලාමක ධර්මයෙන් මුලා වෙලා.වැරදි පාරක ගිහින් තමන් රහත් කියල හිතාගෙන ඉන්නවා..මූට තේරෙන්නෙ නෑ තමන්ට වැරදිලා කියලා..පිස්සෙක් වගේ කුණුහරුප කියනවා විතරයි..කරුමෙ තමා..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    තමන්ගේ ගෑණිත් එක්ක sex කරන වැරදි නෑ, නමුත් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ජන්ද රාගය අයින් කරගත්ත කෙනෙක්ටයි. එහෙම කෙනෙක්ට පස් ඉදුරන් පින වීමේ ආශාව නෑ.
    ඒ වගේම තමයි රහතන් වහන්සේ කෙනෙක් ප්‍රිය කරන්නේ ගිහි ගෙයින් පිට නිශ්ශබ්ද හුදකලා ජිවිතයක්. මොකද මේ හැම එකාම ගිහිගෙයි ඉන්නේ ඇල්ම නිසයි. රහතන් වහන්සේලාට මේ ඇල්ම නෑ. ඇල්මක් නැත්නම් ගිහිගෙයි ඉන්නේ මොකද? ගිහිගෙයි ඉන්නේ ඇල්ම නිසයි.
    ඇල්ම තියෙනවා කියන්නේ රහත් වෙලා නෑ කියන එකයි.