what is the different between Kingston PC3200 400 MHz (DDR1) KVR model and KTH model

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    what is the different between Kingston PC3200 400 MHz (DDR1)
    KVR model and KTH model
    can both ram type use in same machine

    මගේ computer එකේ තියෙන්නේ kingston kvr 512(kingston kvr400x64c3a ) ram එකක් මට මගේ computer එකේ ram එක වැඩිකරගන්න ඕනේ එකට මට
    ebay එකෙන් හම්බ උනා kingston KTH-D530/512 ram එකක් 2 කම DDR1 ram (pc 3200 400MHz)දැන් මට ගැටලුව තියෙන්නේ මේ ram 2 කම එකට ගහලා use කරන්න
    පුලුවන්ද කියල මේ වර්ග 2 ක අතර වෙනස දන්නවද ?
    මම මෙහෙම අහන්නේ මගේ තව samsung ram 2 කක් තියනවා ඒවා kingston ram එකක් එකට use කරන්න බැහැ
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    kvr kiyannenam kingston value ram kiyana eka. kingston lage balama latency wedima ram eka thama oka. lankawe hema ram ekakma wage kvr thama.

    kvr ewwa branded computres wala test karala ne.

    kt numbers walin enne branded ewaye hondatama test karapu ewa. kth kiyanne hp machine walata test karala thiyena ram.

    spec eka ekanam oka gahanna puluwan e wunata.

    http://www.kingston.com/us/support/technical/system_specific.aspx?questionid=193&afmid=41233

    Will a part made for one brand name computer work in a another brand name computer if they have the same specifications (i.e. A dell specific part in a HP computer)?

    Memory made for a specific brand of computer is only tested with that brand. So we can only guarantee compatibility with that brand and no other brand of computer. Nevertheless, if the memory meets the system specifications, you may install it to determine compatibility with your system. For help selecting memory, contact Kingston Sales at 800-835-6575 or use our Memory Search at http://www.kingston.com/us/memory/search/Options.

    hp ewata kiyala poddak test karala patta loku ganakata wikunana eka thama un karanne. oya ram eka normal ewata wada tikak hari quality athi habai.

    100% sure karannath be hebai. (95%k withara kiyamuko)
     
    • Like
    Reactions: nimal2011

    kavi009

    Member
    Jul 10, 2007
    22
    3
    0
    KVR - KINGSTON VALUE RAM (CHEAP RAM COMPATIBLE FOR ASSAMBLED PC)

    kTH - KINGSTON TECHNOLOGY FOR HP (RECOMMENDED FOR BRANDED HP PC'S)

    KTD - KINGSTON TECHNOLOGY FOR DELL (RECOMMENDED FOR BRANDED DELL PC'S)

    KTL - KINGSTON TECHNOLOGY FOR LENOVA (RECOMMENDED FOR BRANDED LENOVA PC'S )

    Assemble කරපු Normal PC එකකට නං KVR Module එකක් Use කරට කමක් නෑ මචන්. එත් Branded PC එකකට KVR Module ගහන්න එපා. compatibility issues එන්න පුළුවන් Like Memory dumps , Blue screens.

    ලොකු ගානක් දීල Branded PC එකක් ගන්නවා නං පොඩි ගානක් වැඩිපුර දීල Branded Memory එකක් ගන්න මැලි වෙන්න එපා. හේතුව තමයි Branded PC එකකට KVR Modules අපරාදේ PC එකේ Quality එක බහින නිසා. May be performance අඩු වෙන්නත් පුළුවන්.

    එත් ඔයගොල්ල Assemble PC එකක් use කරනවා නං KVR Module Use කරන එක කිසි ප්‍රශ්නයක් නෑ.

    අනිත් එක හොදට මතක තියාගන්න KT Memory වලට Life Time Warranty එකක් තියනව. 10 years ගියත් part to Part Replace කරලා දෙනවා Kingston එකෙන්.
    Memory ගන්නවා නං හොද Dealer කෙනෙක් ගෙන් ගන්නත් වගබලා ගන්න.
    ලංකාවේ Kingston Agent තමයි Memory Technologies (Pvt) Limitd කියන්නේ http://www.memory.lk/

    තව දෙයක් තියනව කියන්න . අපි Unity එකෙන් ගන්න memories FAKE කින්ග්ස්ටෝන් වෙන්නත් පුළුවන් . ගොඩක් ඒවා China වලින් ගිහින් එන පොරවල් hand Carrier කරපු ඒවා. ඒවා ලොවෙත් නැති බ්‍රෑන්ඩ් But Kingston Sticker eka එක ගහල තියෙන්නේ : - ( අපිව රවට්ටන්න

    Thanks For Reading :)
     
    • Like
    Reactions: nimal2011

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥

    well said bro,wada karay samaharawita compatibility issues enna puluwan,
    b new memory gannawanam corsiar or g.skill hoday machan ewaye unath low end value oriented memory modules ganna epa :rolleyes::rolleyes:
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    thanks

    KVR - KINGSTON VALUE RAM (CHEAP RAM COMPATIBLE FOR ASSAMBLED PC)

    kTH - KINGSTON TECHNOLOGY FOR HP (RECOMMENDED FOR BRANDED HP PC'S)

    KTD - KINGSTON TECHNOLOGY FOR DELL (RECOMMENDED FOR BRANDED DELL PC'S)

    KTL - KINGSTON TECHNOLOGY FOR LENOVA (RECOMMENDED FOR BRANDED LENOVA PC'S )

    Assemble කරපු Normal PC එකකට නං KVR Module එකක් Use කරට කමක් නෑ මචන්. එත් Branded PC එකකට KVR Module ගහන්න එපා. compatibility issues එන්න පුළුවන් Like Memory dumps , Blue screens.

    ලොකු ගානක් දීල Branded PC එකක් ගන්නවා නං පොඩි ගානක් වැඩිපුර දීල Branded Memory එකක් ගන්න මැලි වෙන්න එපා. හේතුව තමයි Branded PC එකකට KVR Modules අපරාදේ PC එකේ Quality එක බහින නිසා. May be performance අඩු වෙන්නත් පුළුවන්.

    එත් ඔයගොල්ල Assemble PC එකක් use කරනවා නං KVR Module Use කරන එක කිසි ප්‍රශ්නයක් නෑ.

    අනිත් එක හොදට මතක තියාගන්න KT Memory වලට Life Time Warranty එකක් තියනව. 10 years ගියත් part to Part Replace කරලා දෙනවා Kingston එකෙන්.
    Memory ගන්නවා නං හොද Dealer කෙනෙක් ගෙන් ගන්නත් වගබලා ගන්න.
    ලංකාවේ Kingston Agent තමයි Memory Technologies (Pvt) Limitd කියන්නේ http://www.memory.lk/

    තව දෙයක් තියනව කියන්න . අපි Unity එකෙන් ගන්න memories FAKE කින්ග්ස්ටෝන් වෙන්නත් පුළුවන් . ගොඩක් ඒවා China වලින් ගිහින් එන පොරවල් hand Carrier කරපු ඒවා. ඒවා ලොවෙත් නැති බ්‍රෑන්ඩ් But Kingston Sticker eka එක ගහල තියෙන්නේ : - ( අපිව රවට්ටන්න

    Thanks For Reading :)
    බොහොම ඉසටුතී යාළුවා හොදට පැහැදිලිව විස්තර කරලා තියනවා ..
    මට තව පොඩි ගැටළුවක් තියනව එතකොට අපිට Assemble කරපු Normal PC එකකට (Intel ,asus ,ASRock )වගේ ඒවාට kTH , KTD ගහන්න පුළුවන් නේ ?
    KVR එකක් ගහනවට වඩා ඒවගේ 1 කක් ගහන එක හොදි නේ ?
    අනික මට දැන ගන්න ඕනේ KVR Ram එකක් KTH හරි KTD එකක් එක්ක එකට use කරන්න පුළුවන් ? කියල
    ඒ කිව්වේ mother board එකේ Ram පොර්ට් 2 කකට එකම secification තියන වර්ග2 කක් use කරන්න පුළුවන් ?
    කියල (eg : for one port KVR other port KTH in same machine )
     
    Last edited:

    chamara I PM you the answer Brother. did you get it ?
     
    • Like
    Reactions: chamarams