what is the different between Kingston PC3200 400 MHz (DDR1)
KVR model and KTH model
can both ram type use in same machine
මගේ computer එකේ තියෙන්නේ kingston kvr 512(kingston kvr400x64c3a ) ram එකක් මට මගේ computer එකේ ram එක වැඩිකරගන්න ඕනේ එකට මට
ebay එකෙන් හම්බ උනා kingston KTH-D530/512 ram එකක් 2 කම DDR1 ram (pc 3200 400MHz)දැන් මට ගැටලුව තියෙන්නේ මේ ram 2 කම එකට ගහලා use කරන්න
පුලුවන්ද කියල මේ වර්ග 2 ක අතර වෙනස දන්නවද ?
මම මෙහෙම අහන්නේ මගේ තව samsung ram 2 කක් තියනවා ඒවා kingston ram එකක් එකට use කරන්න බැහැ