pati roll පටි රෝල් mega thread

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    කොහෙද ගිහිල්ලා හිටියේ :) අද පටි රෝල් යන්නේ නෑ වගේ

    ස්කොලේ වැඩ අයියා දැන් EK එන්න වෙලාවක් නෑ
    EK ආවත් එන්නේ මේ URL
    http://www.elakiri.com/forum/showthread.php?t=1350618 එකෙන් Bookmark karala thiyenne
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..

    අද ඉදන් ලබන අගහරුවද වෙනකන් වෙසක් වලට පටිරෝල් නිවාඩු :) සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!

    2012+wesak+card+free+download.gif

    buddha+-+2012+wesak+card+-+happy+wesak+day.jpg
    සියලු දෙනාහට සුභ වෙසක් මන්ගල්‍යක් වේවා!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ස්කොලේ වැඩ අයියා දැන් EK එන්න වෙලාවක් නෑ
    EK ආවත් එන්නේ මේ URL
    http://www.elakiri.com/forum/showthread.php?t=1350618 එකෙන් Bookmark karala thiyenne

    ඉස්කෝලේ වැඩ ටික කරගනින් මලේ ඒක වටිනවා ඔක්කොටම වැඩිය. :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මැයි 07 2012 (පාන්දර)

    ඔන්න එහෙනම් වෙසක් වලින් පස්සේ පලවෙනි පටි රෝල් එක මම ගෙනාවා උදෙන්ම:). අද කස්ටියකට නිවාඩු කියල ආරංචියි. එහෙනම් ඉතින් අතල එකේ ගෙදර ඉන්න ගමන් අහන්නකො පටි රෝල් :lol::lol::rofl::rofl::P:P

    මෙතනින් ගන්න
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔන්න එහෙනම් වෙසක් වලින් පස්සේ පලවෙනි පටි රෝල් එක මම ගෙනාවා උදෙන්ම:). අද කස්ටියකට නිවාඩු කියල ආරංචියි. එහෙනම් ඉතින් අතල එකේ ගෙදර ඉන්න ගමන් අහන්නකො පටි රෝල් :lol::lol::rofl::rofl::P:P

    මෙතනින් ගන්න

    එල එල නවෝද් පුතා...මේ බානවා...:)
    11.gif
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න එහෙනම් වෙසක් වලින් පස්සේ පලවෙනි පටි රෝල් එක මම ගෙනාවා උදෙන්ම:). අද කස්ටියකට නිවාඩු කියල ආරංචියි. එහෙනම් ඉතින් අතල එකේ ගෙදර ඉන්න ගමන් අහන්නකො පටි රෝල් :lol::lol::rofl::rofl::P:P

    මෙතනින් ගන්න

    :cool:

    දැන් හවස එක කීයටද දෙන්නේ :frown: