මහ නිළමේ;12631124 said:මට නම් තාම මේක පටලැවිල්ලක්. මොකද පොඩ්ඩක් හොයල බලන්න ඔය යාහු එකේ ප්‍රශ්න අහල තියෙන එක්කෙනාගේ අනිත් ප්‍රශ්න? එයා දීල තියෙන උත්තර. එයා වැඩියෙන්ම කැමති හිප් හොප් වලට. මම දන්නා තරමින් දමිත් හිප් හොප් රැප් අහන කෙනෙක් නෙවෙයි.
තව එකක් තමයි එයාගේ යුසර් නේම් එක ටින්ටින් 123 , තව එයා කියල තියෙනවා එයාට වයස 19 කියල එයා අහල තියෙන ප්‍රශ්න වල. හැබැයි එයාට අවුරුදු දැන් 41 විතර වෙනවා. අනේ මන්ද මේක නම් මට පටලවිල්ලක්.
pakayo meka nam kelinma cid ekatama baaradena bawa hondata danaganin!!! tho dangaluwaa hondatama wadiyi!!! thowa hoyagena tho lawwama tho me karapu boruwa hama ekatama elikarala thoge ata deka thalala misak nikam inne naa!!!
mewata uttara dipan puteee....








දමිත් උපාසකට ඉක්මනින් ප්‍රතිකාරයක් අවශ්‍යයි වගේ 
අපොයි මගේ ඇට 2 තලන්න තරං දමිත් උපාසකට ක්‍රෝධ සිතක් පහල නොවේවා !! කෙලෙස් දුරු නොකර ආයෙ ඉපදෙන්නෙ නෑ කියාගන්න එකෙක් දැක්කමයි 