දමිත් කාරියවසම්ගේ හෙළුව

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
දමිත් කාරියවසම්ගේ හෙළුව

දමිත් කාරියවසම්ගේ හෙළුව

දමිත් කාරියවසම් කියන්නේ මොන ජාතියේ ජිල්මාට් පොරක්ද කියලා උබලට කියන්න ඕනේ නෑ නේ.
එහෙම දන්නේ නැති අය. මගේ thread ටික කියවලා. ඌගේ "මම ඉන්නේ කොහේද" thread ටිකත් කියවලා
එනවා නම් හොදයි. වැඩි විස්තර ඕනේ නම්. Pavithra_uk ගෙන් වගේ අහගන්නත් පුලුවන් උබලට.
මූගේ මුල්ම ප්‍රකාශය තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා කයිවාරු ගැහීම. දැන් ඉතින් එතකොට මෙයා
ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක්ද? පිළිතුර තමයි ඔව්. ඔව් ඇත්ත වශයෙන්ම දමිත් කියන්නේ රහතන්වහන්සේ
කෙනෙක්. නමුත් බෞද්ධ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. අන්න එතනයි මම හිතන්නේ හැම දෙනාම වරද්දගෙන
තියෙන්නේ ඒ වගේම දමිතුත්.

TBOWU.png

මේ බලන්න අපේ ටින්ටින්ගේ username (Yahoo Answer එකේ නම් Alias(අන්වර්ථ නාමය) එක)
එකයි මූ පාවිච්චි කරලා තියෙන්නේ Yahoo Answer එකේ. ලොල්.

ප්‍රසිද්ධ අඩවියක මේ දමිත් කියන කෙනා මීට මාස 8 කට කලින් ප්‍රශ්ණයක් අහලා තියෙනවා මෙන්න මේ විදියට
How to become an Illuminati. කියලා මේක සිංහලට ගත්තම අර්ථය වෙන්නේ. කොහොමද මම ඉලුමිනාටු කෙනෙක්
වෙන්නේ කියලා. දැන් ඉතින් උබලට ප්‍රශ්ණයක් එනවා ඇති මොකාද මේ ඉලුමිනාටි කියන්නේ කියලා. ඒක හොද ප්‍රශ්ණයක්
ඒ වගේම මේක තමයි පිළිතුරත් දමිත්ගේ අභිරහස් රහත් භාවයේ.

මේ ඉලුමිනාටි කියන්නේ යම් කිසි ආකාරයක අත්භූතවු රහස් සංවිධානයකටයි.
මේක පටන් අරගෙන තියෙන්නේ 1776 දී ජර්මනියේ
බැවේරියන් කියන ප්‍රදේශයේදි Adam Weishaupt කියන පුද්ගලයා විසිනුයි. ඔහු මේක පටන් අරගෙන
තියෙන්නේ තමන්ගේ සංකල්පය සමාජයට දැමීම අරමුණු කොටගෙනයි. මේකේ නායකත්වයේ වගේම
පසුකාලීන මේකේ සාමාජිකයන්ගේ අදහස් වලට අනුව මෙම සංවිධානය කරලා තියෙන්නේ කතෝලික පල්ලියේ
ධර්මය සහා නූතන විද්‍යාව එකට එකතු කරලා තනි සංකල්ප්යක් ගොඩ නැංවීමටයි. නමුත් දැන් වගේ නෙවෙයි
17‍‍xx ගණන් වල යුරෝපේ දැඩි ආගමික භාවයක් සහා කතෝලික පල්ලියේ බලපෑමක් සමාජය වෙත තිබුනා.
මේ පසුබිම මත මේ ඉලුමිනාටි සංවිධානයේ සමාජිකයන්ව දැඩි ලෙස පල්ලියේ පීඩනය ලක්වෙන්න සිදුවුනා. සමහරු එවුන්ව
පල්ලියෙන් දඩයන් කරලා පස්සේ එළවලා මැරුවත් එක්ක තමන්ගේ ඉගැන්වීම විකෘති කරනවා කියලා.
කොහොමරි පල්ලියේ අරගලය නිසා
මුන්ට යන්න වුනා පාතාලයට. මම මේ කියන්නේ ගැන්සි කාරයෝ, කුඩු කාරයෝ,හොදට සල්ලි බලය තියෙන එවුන් ඉන්න පාතාලය ගැනයි.
එදා ඉදලා මුන් ටිකෙන් ටික වර්ධනය වෙලා අද බලවත් තැනක ඉන්නවා කියලා තමයි දූෂ්‍යමාණ ආරංචි වලින්
පවසන්නේ. මුන්ගේ වර්තමානයේ අරමුණ තමයි ලෝකයේ ආණ්ඩු සහා බලවත් සංවිධාන හරහා තමන්ගේ
න්‍යාය පත්‍රයේ තියෙන දේවල් සම්පූර්ණ කරගැනීමට මාන බැලීම. ලොකු පුටුවල ඉන්න ගොඩක් එවුන්
මුන්ගේ නිත්‍ය සාමාජිකයන් කියලත් කියනවා. මුන්ගේ අවසාන ඉලක්කය තමයි
NEW WORLD ORDER එක ගොඩ නැංවීම මේක සිංහලෙන් කියනවා නම් ලෝක ආණ්ඩුවක් ගොඩනංවන එක.
ඉතින් මුන්ගේ එදා ඉදලම තිබ්බ සිහිනය තමයි මේ NEW WORLD ORDER එක වගේම මුන් නිර්මාණය කරගත්ත
සංකල්පය සමාජයට බලෙන් හරි රිංගවන එක.

කොහොමත් වෙතත් වටිනාම වගේම වැදගත් කොටස තමයි මේ ඉලුමිනාටි කියන සංවිධානයේ සමාජිකයන්ට
කියන නම් මේකත් ඉලුමිනාටි තමයි නමුත් මුන්ට කියන අනෙක් නම තමයි. enlightened ones
මේක සිංහලට ගත්තම එන්නේ "රහත් වෙච්ච පුද්ගලයන්". ඒක වචනයක් ලෙස කිව්වම
"රහත් වෙච්ච පුද්ගලයා". ඉතින් දැන් පේනවා ඇති නේ දමිත්ගේ රහත් භාවයේ ඇත්ත නැත්ත.
දමිත් කියන්නේ අත්භූතවු රහස් සංවිධානයක සමාජිකයෙක් හෝ තමන් එසේ යැයි සිතන පුද්ගලයෙක්.
දමිත් බෞද්ධාගම ප්‍රචාරය කරාට ඇත්ත තත්වේ දමිත්ගේ මේක තමයි.
පැහැදිලිවම මෙතන තියෙන්නේ ලොකු පැටලීමක් කියලා මම හිතන්නේ දකින ඕනෙම
එකෙක්ට පේනවා ඇති. බෞද්ධ රහත් සහා ඉලුමිනාටි රහත් කියන්නේ පට්ටම් දෙකක් දමිත් එකක් නෙවෙයි.
ඒක නිසා ඉස්සරහටත් බෞද්ධාගම විකෘති කරලා ලිපි දානවට වඩා තමන්ගේ ඇත්ත අරමුණේ හෙවත්
Illuminati අරමුණේ ගිහින් ඒකට අදාළ දේවල් කරනවා නම් අන්න ඒක තමන්ගේ නියම අරමුණේ යෑමක්
කියලා මට කියන්න පුලුවන්.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    this is from Damith's blog........
    ************Do not Spam***************

    මම blogs වලට නම් අළුත්! තාම මේ ගැන වැඩි දෙයක් දන්නේ නෑ. හැබැයි 'net' එකට ඇවිල්ල නම් දැන් සෑහෙන කල්. ඒ ආවෙත් ලොකු දේකට!! මං SLUකියන site එකෙන් තමයි මුලින්ම එලි බැස්සේ. ඊළඟට, www.elakiri.com site එකෙන් හුඟ දෙනෙක් අතරට ගියා. SLU එකේ forums වල dpk19700416 ID එකෙන් සහ Elakiri එකේ forums වල Damith Kariyawasam කියන ID එකෙන් කරලා තියන threads search කරලා බැලුවොත් දැනට මං කියල/කරලා තියන සේරම දැනගන්න පුළුවන්!!
    * දැන්, මම මෙච්චර සැරට සද්දේ දාන්නේ කොහොමද? මේකා මොකෙද්ද? කියල එහෙම හිතුනොත්?? කෙනෙකුට ප්‍රඥාවෙන් මුළු ලෝකයම අභිබවා යන්න අවශ්‍ය වෙන්නේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීමයි යෝනිසෝමනසිකාරයයි තමයි. මේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලම අමුතුයි... අයිනක් අල්ලගෙන මනෝ පාරම දාගෙන හිටපු කෙනෙක්... ශ්‍රද්ධාව maxa!!! පස්සේ තමයි දන්නේ හුඟක් වෙලාවල ඉඳල තියෙන්නේ ධ්‍යාන මට්ටම් වල බව!! ඔයාල හුඟ දෙනෙකුට මහ වෙහෙසක් දරල කරන්න වෙන ඒවා මට ඉබේටම ලැබිල... මේ සේරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හන්දම ලැබිච්ච දේවල්!!! විදර්ශණා භාවනාව තමයි මගේ hobby එක!! ඒත් මුලදී ධර්මය දැනගෙන උන්නේ නෑ... කරපු technical වැඩ වලදී දැක්ක capacity එක කොහොමද කියල!! පස්සේ කාලෙක කිරිබත්ගොඩ ඥාණානන්ද, අපේ හාමුදුරුවෝ, ඇවිල්ල පිරිසුදු බුද්ධ දේශනා හොඳටම තේරෙන්න තෝරලා කියල දුන්න. බුදුහාමුදුරුවෝ හා සම කරන්න පුළුවන් කවුරුවත් නෑ!!! ඒත් උන්වහන්සේ අපිට කියල දුන්නේ චුට්ටයි!!! හැබැයි ඒ චුට්ටේ ජීවිතය අවබෝධ කරගන්න, ණිවන් දකින්න අවශ්‍ය සේරම එහෙම්පිටින්ම තියනවා. ඉතින් තිබිච්ච ශ්‍රද්ධාවේ හැටියට, හැකියාවල් වල හැටියට, ජීවිතාවබෝධයට අවශ්‍ය ඔක්කොම දැනගන්න ලැබුණ කියන්නේ, කොහේ නවතීවිද නේද?? අන්න ඒකයි case එක!! දැන් ඉතින් මේ මතෘකාවේදී හැරෙන්න පුළුවන් කවුරුවත් නෑ නේද කියල තේරෙනවා!! ඉතින් ටිකක් සද්දේ දැම්මට මොකෝ... නැද්ද? මට මොකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි... මේ ගෞතම බුද්ධරාජ්‍යය බබලන වෙලාවේ හුඟ දෙනෙකුගේ සංසාර දුක එහෙම්පිටින්ම ඉවර වෙන්න ඕනේ!!! අන්න ඒකයි උවමනාව.
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    huta........ meka dekkada?

    me thiyenne ape TinTin123 ge thawath question ekak!

    I am hopeless, I dunno what to do.?
    Well,
    I am gonna speak the truth in here, Because nobody knows me personnel in here. I am a true online hero. (not a troll), I have a very good online life. I help people in forums blogs and social media, I write articles for helping people and lot of articles about religion stuff. and I live on the the Internet most of my life.

    But In the real life, I am a looser.

    I have no job. still depends on my mother and father,
    I failed my exams,
    No qualifications for any job,
    No friends,(except my two best friends)
    My room is a mess. (not eveb
    I am just 19 years old,

    anyway I didn't harm anyone, not even a mosquito, I am a vegetarian,Non smoker,never use drugs, but a looser but on the net, I am a good friend, and a famous person on the places I am in, I know sooner or later I am gonna kill myself or become a insane person or end up in a mercy hospital forever.

    just tell me what do you tell If your friend in this kind of situation.

    Sep 12, 2011
    884
    120
    0
    මට නම් තාම මේක පටලැවිල්ලක්. මොකද පොඩ්ඩක් හොයල බලන්න ඔය යාහු එකේ ප්‍රශ්න අහල තියෙන එක්කෙනාගේ අනිත් ප්‍රශ්න? එයා දීල තියෙන උත්තර. එයා වැඩියෙන්ම කැමති හිප් හොප් වලට. මම දන්නා තරමින් දමිත් හිප් හොප් රැප් අහන කෙනෙක් නෙවෙයි.

    තව එකක් තමයි එයාගේ යුසර් නේම් එක ටින්ටින් 123 , තව එයා කියල තියෙනවා එයාට වයස 19 කියල එයා අහල තියෙන ප්‍රශ්න වල. හැබැයි එයාට අවුරුදු දැන් 41 විතර වෙනවා. අනේ මන්ද මේක නම් මට පටලවිල්ලක්.
     
    • Like
    Reactions: netlife007

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහ නිළමේ;12631124 said:
    මට නම් තාම මේක පටලැවිල්ලක්. මොකද පොඩ්ඩක් හොයල බලන්න ඔය යාහු එකේ ප්‍රශ්න අහල තියෙන එක්කෙනාගේ අනිත් ප්‍රශ්න? එයා දීල තියෙන උත්තර. එයා වැඩියෙන්ම කැමති හිප් හොප් වලට. මම දන්නා තරමින් දමිත් හිප් හොප් රැප් අහන කෙනෙක් නෙවෙයි.

    තව එකක් තමයි එයාගේ යුසර් නේම් එක ටින්ටින් 123 , තව එයා කියල තියෙනවා එයාට වයස 19 කියල එයා අහල තියෙන ප්‍රශ්න වල. හැබැයි එයාට අවුරුදු දැන් 41 විතර වෙනවා. අනේ මන්ද මේක නම් මට පටලවිල්ලක්.

    Dead Island deepan uththara.....!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මහ නිළමේ;12631124 said:
    මට නම් තාම මේක පටලැවිල්ලක්. මොකද පොඩ්ඩක් හොයල බලන්න ඔය යාහු එකේ ප්‍රශ්න අහල තියෙන එක්කෙනාගේ අනිත් ප්‍රශ්න? එයා දීල තියෙන උත්තර. එයා වැඩියෙන්ම කැමති හිප් හොප් වලට. මම දන්නා තරමින් දමිත් හිප් හොප් රැප් අහන කෙනෙක් නෙවෙයි.

    තව එකක් තමයි එයාගේ යුසර් නේම් එක ටින්ටින් 123 , තව එයා කියල තියෙනවා එයාට වයස 19 කියල එයා අහල තියෙන ප්‍රශ්න වල. හැබැයි එයාට අවුරුදු දැන් 41 විතර වෙනවා. අනේ මන්ද මේක නම් මට පටලවිල්ලක්.

    වයස නම් බොරුවට දාන්න පුළුවන් , අවු 19 කෙනෙක් රස්සාවක් නෑ,දෙමවුපියන්ගෙන් යැපෙනවා කියලා looser කෙනෙක් කියලා හිතන්න හේතුවක් නෑ
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    දමිත් කාරියවසම්ගේ හෙළුව

    දමිත් කාරියවසම් කියන්නේ මොන ජාතියේ ජිල්මාට් පොරක්ද කියලා උබලට කියන්න ඕනේ නෑ නේ.
    එහෙම දන්නේ නැති අය. මගේ thread ටික කියවලා. ඌගේ "මම ඉන්නේ කොහේද" thread ටිකත් කියවලා
    එනවා නම් හොදයි. වැඩි විස්තර ඕනේ නම්. Pavithra_uk ගෙන් වගේ අහගන්නත් පුලුවන් උබලට.
    මූගේ මුල්ම ප්‍රකාශය තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා කයිවාරු ගැහීම. දැන් ඉතින් එතකොට මෙයා
    ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක්ද? පිළිතුර තමයි ඔව්. ඔව් ඇත්ත වශයෙන්ම දමිත් කියන්නේ රහතන්වහන්සේ
    කෙනෙක්. නමුත් බෞද්ධ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. අන්න එතනයි මම හිතන්නේ හැම දෙනාම වරද්දගෙන
    තියෙන්නේ ඒ වගේම දමිතුත්.

    TBOWU.png

    මේ බලන්න අපේ ටින්ටින්ගේ username (Yahoo Answer එකේ නම් Alias(අන්වර්ථ නාමය) එක)
    එකයි මූ පාවිච්චි කරලා තියෙන්නේ Yahoo Answer එකේ. ලොල්.

    ප්‍රසිද්ධ අඩවියක මේ දමිත් කියන කෙනා මීට මාස 8 කට කලින් ප්‍රශ්ණයක් අහලා තියෙනවා මෙන්න මේ විදියට
    How to become an Illuminati. කියලා මේක සිංහලට ගත්තම අර්ථය වෙන්නේ. කොහොමද මම ඉලුමිනාටු කෙනෙක්
    වෙන්නේ කියලා. දැන් ඉතින් උබලට ප්‍රශ්ණයක් එනවා ඇති මොකාද මේ ඉලුමිනාටි කියන්නේ කියලා. ඒක හොද ප්‍රශ්ණයක්
    ඒ වගේම මේක තමයි පිළිතුරත් දමිත්ගේ අභිරහස් රහත් භාවයේ.

    මේ ඉලුමිනාටි කියන්නේ යම් කිසි ආකාරයක අත්භූතවු රහස් සංවිධානයකටයි.
    මේක පටන් අරගෙන තියෙන්නේ 1776 දී ජර්මනියේ
    බැවේරියන් කියන ප්‍රදේශයේදි Adam Weishaupt කියන පුද්ගලයා විසිනුයි. ඔහු මේක පටන් අරගෙන
    තියෙන්නේ තමන්ගේ සංකල්පය සමාජයට දැමීම අරමුණු කොටගෙනයි. මේකේ නායකත්වයේ වගේම
    පසුකාලීන මේකේ සාමාජිකයන්ගේ අදහස් වලට අනුව මෙම සංවිධානය කරලා තියෙන්නේ කතෝලික පල්ලියේ
    ධර්මය සහා නූතන විද්‍යාව එකට එකතු කරලා තනි සංකල්ප්යක් ගොඩ නැංවීමටයි. නමුත් දැන් වගේ නෙවෙයි
    17‍‍xx ගණන් වල යුරෝපේ දැඩි ආගමික භාවයක් සහා කතෝලික පල්ලියේ බලපෑමක් සමාජය වෙත තිබුනා.
    මේ පසුබිම මත මේ ඉලුමිනාටි සංවිධානයේ සමාජිකයන්ව දැඩි ලෙස පල්ලියේ පීඩනය ලක්වෙන්න සිදුවුනා. සමහරු එවුන්ව
    පල්ලියෙන් දඩයන් කරලා පස්සේ එළවලා මැරුවත් එක්ක තමන්ගේ ඉගැන්වීම විකෘති කරනවා කියලා.
    කොහොමරි පල්ලියේ අරගලය නිසා
    මුන්ට යන්න වුනා පාතාලයට. මම මේ කියන්නේ ගැන්සි කාරයෝ, කුඩු කාරයෝ,හොදට සල්ලි බලය තියෙන එවුන් ඉන්න පාතාලය ගැනයි.
    එදා ඉදලා මුන් ටිකෙන් ටික වර්ධනය වෙලා අද බලවත් තැනක ඉන්නවා කියලා තමයි දූෂ්‍යමාණ ආරංචි වලින්
    පවසන්නේ. මුන්ගේ වර්තමානයේ අරමුණ තමයි ලෝකයේ ආණ්ඩු සහා බලවත් සංවිධාන හරහා තමන්ගේ
    න්‍යාය පත්‍රයේ තියෙන දේවල් සම්පූර්ණ කරගැනීමට මාන බැලීම. ලොකු පුටුවල ඉන්න ගොඩක් එවුන්
    මුන්ගේ නිත්‍ය සාමාජිකයන් කියලත් කියනවා. මුන්ගේ අවසාන ඉලක්කය තමයි
    NEW WORLD ORDER එක ගොඩ නැංවීම මේක සිංහලෙන් කියනවා නම් ලෝක ආණ්ඩුවක් ගොඩනංවන එක.
    ඉතින් මුන්ගේ එදා ඉදලම තිබ්බ සිහිනය තමයි මේ NEW WORLD ORDER එක වගේම මුන් නිර්මාණය කරගත්ත
    සංකල්පය සමාජයට බලෙන් හරි රිංගවන එක.

    කොහොමත් වෙතත් වටිනාම වගේම වැදගත් කොටස තමයි මේ ඉලුමිනාටි කියන සංවිධානයේ සමාජිකයන්ට
    කියන නම් මේකත් ඉලුමිනාටි තමයි නමුත් මුන්ට කියන අනෙක් නම තමයි. enlightened ones
    මේක සිංහලට ගත්තම එන්නේ "රහත් වෙච්ච පුද්ගලයන්". ඒක වචනයක් ලෙස කිව්වම
    "රහත් වෙච්ච පුද්ගලයා". ඉතින් දැන් පේනවා ඇති නේ දමිත්ගේ රහත් භාවයේ ඇත්ත නැත්ත.
    දමිත් කියන්නේ අත්භූතවු රහස් සංවිධානයක සමාජිකයෙක් හෝ තමන් එසේ යැයි සිතන පුද්ගලයෙක්.
    දමිත් බෞද්ධාගම ප්‍රචාරය කරාට ඇත්ත තත්වේ දමිත්ගේ මේක තමයි.
    පැහැදිලිවම මෙතන තියෙන්නේ ලොකු පැටලීමක් කියලා මම හිතන්නේ දකින ඕනෙම
    එකෙක්ට පේනවා ඇති. බෞද්ධ රහත් සහා ඉලුමිනාටි රහත් කියන්නේ පට්ටම් දෙකක් දමිත් එකක් නෙවෙයි.
    ඒක නිසා ඉස්සරහටත් බෞද්ධාගම විකෘති කරලා ලිපි දානවට වඩා තමන්ගේ ඇත්ත අරමුණේ හෙවත්
    Illuminati අරමුණේ ගිහින් ඒකට අදාළ දේවල් කරනවා නම් අන්න ඒක තමන්ගේ නියම අරමුණේ යෑමක්
    කියලා මට කියන්න පුලුවන්.

    pakayo meka nam kelinma cid ekatama baaradena bawa hondata danaganin!!! tho dangaluwaa hondatama wadiyi!!! thowa hoyagena tho lawwama tho me karapu boruwa hama ekatama elikarala thoge ata deka thalala misak nikam inne naa!!!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    pakayo meka nam kelinma cid ekatama baaradena bawa hondata danaganin!!! tho dangaluwaa hondatama wadiyi!!! thowa hoyagena tho lawwama tho me karapu boruwa hama ekatama elikarala thoge ata deka thalala misak nikam inne naa!!!

    illumaInati රහත්වුනාම මෙහෙම වෙන්නැති කතාකරන්නේ ?
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    me 'Dead Island' kiyana pora amuthu wadasatahanak karagena yanne!!! mu me daala thiyenne nam ehempitin boruwak!!! mama yahoo answers walata join welath naa!!! muu hadanne wena parakin awilla man karana wade nawaththanna. eka nam hariyanneth naa!!! habayi muuta mehema hithena hithena widiyata mada gahanna deela man balan inneth naa!!! !!!