Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
:nerd::nerd: ඇයි මචන් මොකද සීන් එක??? ඌ උඹට පොල්ලක් තියල මාරු උනාද?? :confused:
පොල්ලක් නෙමෙයි.අමිල කිව කිව හිටිටේ මොකක් හරි කරමු කියලා.ඉතින් මම කිව්ව හරි මම උඹට එවන්නම් මම කරපු සම්පුර්ණ නැති FLP එකක් කියපා උඹෞ අදහස් දාන්න කියලා.මම .....මැනස්ට මම complete නැති FLP file එකක යැව්වා.....මම කිව්වා ඔ‍නේ නම් අපි එකතු වෙප ට්‍රැක් එක කරමු...මු කිව්වා එල කියලා...මම කිව්වා :මම මෙලඩිස් ටික් කරන්නම් උඹ ඩ්‍රම ට්‍රැක් ගහන්න කියලා ..අහ් එල කිරි කියලා plgins වගයක නම් ටිකකුත් කියාගෙන මිනිහා විචල්‍ය වුනා..:D ඉට පස්සේ මට මු කියනවා මම බස්සේ නුවර යන ගමන් මම මේ ‍ෆොන් එකේ Gtalk වෙල තියෙන්නේ කියලා...ඉට පස්සේ කිව්වා අපේ ගෙදර පිරිතක් කියලා....

අනේ මන්දා ඉට පස්සේ මිසින්......:D
 
chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
:nerd::nerd: ඇයි මචන් මොකද සීන් එක??? ඌ උඹට පොල්ලක් තියල මාරු උනාද?? :confused:

:rolleyes::rolleyes::rolleyes:

සහෝලා, මං මේ ත්‍රෙඩ් එකට ඇණයක් වගේ නම් මම වෙතනින් වාත වෙන්නම් ! ක්‍රිෂ් සහෝ, මොකද බං උඹ මාව අමිල කියලා හිතාගෙන හරහට උත්තර දෙන්නේ ??? මචංලා, මිස්අස්ඩස්ටෑන්ඩ් කරන්න එපා... බලපන් මගේ ප්‍රොෆයිල් එක මම 2007 එළකිරියට ආවේ...!

අමිල සහෝ පොල්ලක් තියලා නම් ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි නේද ? කරුණාකරලා මං කියපල්ලා මමයි ඔය අමිලයි අතර මොකක්ද ඔච්චර තියෙන සම්බන්ධය... සහෝලට තවත් ෂුවර් නැත්නම් මගේ Gmail, Facebook, Blog ලින්ක් ඔක්කොම මම PM කරන්නම් !!!
:dull::dull::dull:

කලාකරුවෝ වුනාම අනෙකාට ගරු කරන්නත්, නිහතමානී වෙන්නත් ඕනේ... :no::no::no:
 
මම පොල්ලක් ගැන් නෙමෙයි බං කතා කරන්නේ...මම කිව්වේ උ මිසින් කියලා..
උඹ මේ ත්‍රෙඩ් එකට ඇනයක් කියලා දැන් මම කිව්වේ කොහෙද?.....:D
මම දැන ඉතින් උඹ අගෟරවය වෙ විදිහෙ දියක් කිව්වද?:D

මම බැලුවේ උඹත් අමිල M වගේ කියලා...:D
:eek::lol:

ජයවේවා:rolleyes: !
 
Last edited:

imad2247225

Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Onna Ayath waleyak yanna wagea hadanna
    Shap
    Law-of-Friendship.jpg

    Shap

    friendship.jpg

    :shocked::shocked::shocked::shocked::shocked:
    Shap eka emuko Ayyala...
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    පොල්ලක් නෙමෙයි.අමිල කිව කිව හිටිටේ මොකක් හරි කරමු කියලා.ඉතින් මම කිව්ව හරි මම උඹට එවන්නම් මම කරපු සම්පුර්ණ නැති FLP එකක් කියපා උඹෞ අදහස් දාන්න කියලා.මම .....මැනස්ට මම complete නැති FLP file එකක යැව්වා.....මම කිව්වා ඔ‍නේ නම් අපි එකතු වෙප ට්‍රැක් එක කරමු...මු කිව්වා එල කියලා...මම කිව්වා :මම මෙලඩිස් ටික් කරන්නම් උඹ ඩ්‍රම ට්‍රැක් ගහන්න කියලා ..අහ් එල කිරි කියලා plgins වගයක නම් ටිකකුත් කියාගෙන මිනිහා විචල්‍ය වුනා..:D ඉට පස්සේ මට මු කියනවා මම බස්සේ නුවර යන ගමන් මම මේ ‍ෆොන් එකේ Gtalk වෙල තියෙන්නේ කියලා...ඉට පස්සේ කිව්වා අපේ ගෙදර පිරිතක් කියලා....

    අනේ මන්දා ඉට පස්සේ මිසින්......:D

    :rolleyes:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    :rolleyes::rolleyes::rolleyes:

    සහෝලා, මං මේ ත්‍රෙඩ් එකට ඇණයක් වගේ නම් මම වෙතනින් වාත වෙන්නම් ! ක්‍රිෂ් සහෝ, මොකද බං උඹ මාව අමිල කියලා හිතාගෙන හරහට උත්තර දෙන්නේ ??? මචංලා, මිස්අස්ඩස්ටෑන්ඩ් කරන්න එපා... බලපන් මගේ ප්‍රොෆයිල් එක මම 2007 එළකිරියට ආවේ...!

    අමිල සහෝ පොල්ලක් තියලා නම් ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි නේද ? කරුණාකරලා මං කියපල්ලා මමයි ඔය අමිලයි අතර මොකක්ද ඔච්චර තියෙන සම්බන්ධය... සහෝලට තවත් ෂුවර් නැත්නම් මගේ Gmail, Facebook, Blog ලින්ක් ඔක්කොම මම PM කරන්නම් !!!
    :dull::dull::dull:

    කලාකරුවෝ වුනාම අනෙකාට ගරු කරන්නත්, නිහතමානී වෙන්නත් ඕනේ... :no::no::no:

    මචෝ shape එකේ ඉමු බන්ස්. දැනුවත්ව නම් උබට කව්රුත් ඇණයක් වගේ කියල කිව්වේ නැහැ. :yes::yes: නොදැනුවත්ව හෝ කව්රුහරි උබට ඇණයක් කියල කිව්වා නම්, ඇණයක් වෙවී හරි මේ thread එකේ ඉන්න. :yes::yes:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    නියම thread එක

    මෙන්න මං කරපු එකක් :yes:
    ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා සංගීත නිර්මාණය කරපු “සිකුරු ලියා - බොළඳ ලියා“ ගීතය.
    2009 දී විතර fun එකට මේක හැදුවෙ. FL Studio 5 වලින්. අමතර plugins, VST ගැන දැනුමක් තිබුනෙ නෑ ඒ කාලේ. PC keyboard එකෙන් play කරන්න පුළුවන් කියලා දන්නෙත් නෑ, ඒ නිසා notation එක බලාගෙන piano roll එකේ mouse එකෙන් draw කරලා තමයි ඔක්කොම music හැදුවෙ:shocked:.
    Mixing & mastering කියල දෙයක් අහලවත් තිබුනෙ නෑ. channel එකේ volume අඩු වැඩි කරලා තමයි හැදුවෙ (mixer එක පාව්චි කරන්නෙ නැතිව :confused:)

    http://www.mediafire.com/?bs6vh06cubfyfsj

    අඩු පාඩු නම් එමට ඇති! මෙතන ඉන්න music වැඩර්ලාට පුළුවන් නම් උපදෙස් ටිකක් දෙන්න මේකෙ තියෙන අඩු පාඩු ගැන.
    11.gif

    (මේ thread එක දැකලා, පරණ backup CD ගොඩක් අවුස්සලා තමයි මේක හොයාගත්තෙ. :P ආයෙත් FL Install කරලා කඩාල්ලල බලන්න ඕන:rofl::P)

    thread එකේ ඉන්න හැමෝටම ජය වේවා ! :love:

    Hondai macho. Namuth track eke godak out yana places thiyenawa [bass, piano ...] Ewath hadagena track eka ayemath hadanna macho. Hadala apita ahannath ekka me thred ekata danna. :)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පොල්ලක් නෙමෙයි.අමිල කිව කිව හිටිටේ මොකක් හරි කරමු කියලා.ඉතින් මම කිව්ව හරි මම උඹට එවන්නම් මම කරපු සම්පුර්ණ නැති FLP එකක් කියපා උඹෞ අදහස් දාන්න කියලා.මම .....මැනස්ට මම complete නැති FLP file එකක යැව්වා.....මම කිව්වා ඔ‍නේ නම් අපි එකතු වෙප ට්‍රැක් එක කරමු...මු කිව්වා එල කියලා...මම කිව්වා :මම මෙලඩිස් ටික් කරන්නම් උඹ ඩ්‍රම ට්‍රැක් ගහන්න කියලා ..අහ් එල කිරි කියලා plgins වගයක නම් ටිකකුත් කියාගෙන මිනිහා විචල්‍ය වුනා..:D ඉට පස්සේ මට මු කියනවා මම බස්සේ නුවර යන ගමන් මම මේ ‍ෆොන් එකේ Gtalk වෙල තියෙන්නේ කියලා...ඉට පස්සේ කිව්වා අපේ ගෙදර පිරිතක් කියලා....

    අනේ මන්දා ඉට පස්සේ මිසින්......:D

    බලමු.. ඌ සදාකල් නුවර ඉන්නේ නෑනේ... ආපු වෙලාවක ත්‍රෙඩ් එකට එයි මං හිතන්නේ...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :rolleyes::rolleyes::rolleyes:

    සහෝලා, මං මේ ත්‍රෙඩ් එකට ඇණයක් වගේ නම් මම වෙතනින් වාත වෙන්නම් ! ක්‍රිෂ් සහෝ, මොකද බං උඹ මාව අමිල කියලා හිතාගෙන හරහට උත්තර දෙන්නේ ??? මචංලා, මිස්අස්ඩස්ටෑන්ඩ් කරන්න එපා... බලපන් මගේ ප්‍රොෆයිල් එක මම 2007 එළකිරියට ආවේ...!

    අමිල සහෝ පොල්ලක් තියලා නම් ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි නේද ? කරුණාකරලා මං කියපල්ලා මමයි ඔය අමිලයි අතර මොකක්ද ඔච්චර තියෙන සම්බන්ධය... සහෝලට තවත් ෂුවර් නැත්නම් මගේ Gmail, Facebook, Blog ලින්ක් ඔක්කොම මම PM කරන්නම් !!!
    :dull::dull::dull:

    කලාකරුවෝ වුනාම අනෙකාට ගරු කරන්නත්, නිහතමානී වෙන්නත් ඕනේ... :no::no::no:

    මචන් උඹ වැරදි වැටහිමක ඉන්නේ. උඹට කවුරුත් මොකුත් කිවුවේ නෑනේ... ත්‍රෙඩ් එකට දිගටම වරෙන්.. මේ ගැන දැනුම තියෙන හැමෝවම අපිට වටිනවා. අමිලව උනත් එහෙමයි... Chris කිවුවේ අමිල ආගිය අතක් නෑ කියල සහ උඹ ටිකක් අමිල වගේ කියල. එහෙම නැතුව උඹට බැන්නේ නෑ මචන්. OK b cool.... :cool::cool:
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    මචන් උඹ වැරදි වැටහිමක ඉන්නේ. උඹට කවුරුත් මොකුත් කිවුවේ නෑනේ... ත්‍රෙඩ් එකට දිගටම වරෙන්.. මේ ගැන දැනුම තියෙන හැමෝවම අපිට වටිනවා. අමිලව උනත් එහෙමයි... Chris කිවුවේ අමිල ආගිය අතක් නෑ කියල සහ උඹ ටිකක් අමිල වගේ කියල. එහෙම නැතුව උඹට බැන්නේ නෑ මචන්. OK b cool.... :cool::cool:

    කේස් නැහැ මචංලා... මං අහන්නේ ඇයි මමත් අමිල වගේ කියන්නේ කියලා...

    :rolleyes::rolleyes::rolleyes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කවදො එක්කෙනෙක් අහලා තිබ්බා.Compressor Setting ගනැ..කවුදො කෙනෙක් අහලා තිබ්බා වගේ මතකයි.මේ Settings හැබයි බහුතරයේ දෙන විදය කියලා තමයි කියන්නේ..:D:yes:...මම Class වලට යන්න කියන්නේ අපිට Experience එකක ගන්න බැහැ මෙහෙම thread එකෙන් දලා.:D

    Vocals : Attack=Fast, Release=0.5s/Auto, Ratio=2:1-8:1, Hard/Soft=Soft, Gain= 3-8db

    Rock Vocal : Attack=0.3s, Release=0.3s, Ratio=4:1-10:1, Hard/Soft=Hard,
    Gain= 5-15db

    Acc Guitar : Attack=5-10ms, Release=0.5s/Auto, Ratio=5-10:1, Hard/Soft=Soft/Hard, Gain= 5-12db

    Elec Guitar :
    Attack=2-5ms, Release=0.5s/Auto, Ratio=8:1, Hard/Soft=Hard, Gain=5-15db

    Kick-Snare : Attack=1-5ms, Release=0.2/Auto, Ratio=5-10:1, Hard/Soft=Hard, Gain=5-15db

    Bass : Attack=2-10ms, Release=0.5s/Auto, Ratio=4-12:1, Hard/Soft=Hard, Gain=5-15db

    Brass : Attack=1-5ms, Release=0.3s/Auto, Ratio=6-15:1, Hard/Soft=Hard, Gain=8-15db

    Mixes :
    Attack=Fast, Release=0.4s/Auto, Ratio=2-6:1, Hard/Soft=Soft, Gain=2-10db

    General : Attack=Fast, Release=0.5s/Auto, Ratio=5:1, Hard/Soft=Soft, Gain=10db
     
    Last edited:

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    මචන් compressor එක ගැන කියද්දී මටත් මෙන්න මේ ටික එකතු කරන්න හිතුන. එකෙන් වැඩි පුර කරන්නේ dynamics පාලනය කරන එක. ඒ කියන්නේ Dynamic රංගේ එක (ශබ්බ්දය වැඩිම කොටසි ශබ්බ්දය අඩුම කොටසි අතර පරාසය) පාලනය කරන එක.
    Compression වැඩි පුරාම ඕන වෙනව live ඉන්ස්ට්‍රුමෙන්ට්ස් සහ vocals එක්ක වැඩ කරද්දී. මොකද ඒවගේ dynamic range එක වැඩි හින්ද.

    compressionanalysis.jpg

    උඩ image එකෙන් පෙන්නලා තියන විදිහට , පලවෙනි එක uncompressed track එකක්. එකේ බැලුවොත් පෙනෙඉ සමහර තැන් සද්දේ වැඩි සමහර තැන් සද්දේ මදි.
    එකේ කිසිම වැරද්දක් නේ මොකද ඕනම සින්දුවක යම් කිසි දුරකට dynamic range එකක් තියන්න ඕනේ නැත්තන් ඉතින් කිසි ගතියක් නේ. හබි dynamic range එක ගොඩක් වැඩි නම් අහන ඉන්න චාටර්. ඒ හින්ද compressor එකක් use කරලා අපිට පුළුවන් එක ටිකක් control කරන්න.
    වැඩි තැන් අඩු කරන්නත්. අඩු තැන් වැඩි කරන්නත්.

    compressor.jpg

    දැන් අපි බලමු මේක ඇත්තටම කොහොමද control කරන්නේ කියල. උඩ image එක තියන්නේ Cubase compressor එක. ඔය controls තමි ගොඩක් ඒවගේ තියන්නේ. පොඩි පොඩි වෙනස් කම් ඇති ඕනනම්.

    1 - Threshold - මේකෙන් තමය් තීරණය කරන්නේ කොතන ඉඳලද signal එක compress කරන්න පටන් ගන්නේ කියල. අපි කියමු අපි threshold එක -10db සෙට් කල කියල. ඒ කියන්නේ signal එක -10db වලට වඩා වැඩි වෙන කොටම compressor එක පටන් ගන්නවා.

    2 - Attack - මේකෙන් කියන්නේ ඉස්සෙල්ල කියපු threshold එක පැන්නට පස්සස කොච්චර වෙලවකින්ද compressor එක වැඩ කරන්න ඕනේ කියල . Milli seconds වලින් තමය් මේක තියන්නේ. -10db පැන්න ගමන් පටන් ගන්නවඩ් නැත්තන් පොඩ්ඩක් යන්න දීල පටන් ගන්නවද කියල.
    3 - Ratio - මේකෙන් කියන්නේ අපි සෙට් කරපු විදිහට -10db පැන්නට පස්සේ ඒ signal එකට කොච්චර compression apply කරනවද කියන එක. මේක ratio එකක් විදිහට තමි යන්නේ. උදා: 2:1 , 4: 1 විදිහට.
    ඒ කියන්නේ දැන් අපි සෙට් කරපු විදිහට -10db වලට උඩින් යන හැම 2db වලටම 1db බැගින් අඩු කරනවා. නැත්තම් උඩින් යන හැම 4db වලටම 1db එකක් අඩු කරනවා.

    4 - Release - මේකෙන් වෙන්නේ අපහු signal එක කොච්චර ඉක්මනට normal තිබ්බ විදිහට ගේනවා කියල. Compression ඉවර උනාට පස්සේ.

    5 - Make up (GAIN ) - දැන් ඔහොම කලාම ඔවෙරල්ල් සිග්නල් එකේ සද්දේ අඩුවෙනවනේ. මේකෙන් පුළුවන් ඒ අඩු වෙච්ච ටික අපහු ගන්න.

    6 - Gain Reduction Meter - මේකෙන් පෙන්නනවා compression activity එක. කොච්චර apply වෙනවද. Release එක කොහොමද කියල.

    දැන් කියෙව්වා ඇති. experiment කරලම බලන්න ඕනේ ඇත්තට කොහොමද කියල..

    elata thiyenawa....niyamai....:D :D :D....

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    mamat thawa dhawas 2,3 kin game yanawaa.....aye gedhaara enne maasa deka thunakin thamaa.....eheta internet naa.:sorry:

    ආ හරි එහෙනම්... ආයේ මේ ත්‍රෙඩ් එකේ මෙයාව දකින්න ලැබෙන එකක් නෑ වගේ... :rolleyes::oo::confused: