ඕක ඇවිත් දැන් අවුරුද්දකටත් වැඩිය වෙනවා සහෝ. නියම භාණ්ඩයක්... ස්තුතියි පෝස්ට් කලාට...ඕකේ strings නෑ. touch Screen එක තමයි Pluck කරන්න තියෙන්නේ... මැක්සා !!!
අප්පු සහෝ ගෙන් අවුලක් නැත්නම්, අලුතෙන් ආපු මියුසික් ගැජට්ස් ගැන මට අප්ඩේට්ස් ටිකක් පෝස්ට් කරන්න පුළුවන්... අප්පු සහෝ ???




] Supurudu paridi adupadu athi. Shape eke ahala balanna.
එකත් ඉතින් නොමිලේ හුලන් වැල්ලෙනේ .....


