Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka

ඕක ඇවිත් දැන් අවුරුද්දකටත් වැඩිය වෙනවා සහෝ. නියම භාණ්ඩයක්... ස්තුතියි පෝස්ට් කලාට...ඕකේ strings නෑ. touch Screen එක තමයි Pluck කරන්න තියෙන්නේ... මැක්සා !!!

අප්පු සහෝ ගෙන් අවුලක් නැත්නම්, අලුතෙන් ආපු මියුසික් ගැජට්ස් ගැන මට අප්ඩේට්ස් ටිකක් පෝස්ට් කරන්න පුළුවන්... අප්පු සහෝ ???
 

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ස්තුතියි සහෝ, ක්ලාස් එකකට යන්න සල්ලි නැති නිසානේ අපි මේ ත්‍රෙඩ් එකේ කැරකෙන්නේ... ඔයාලා දෙන මේ උපකාර වලට ගොඩක් ස්තුතියි... දැනුම තියෙන්නේ බෙදන්න මිසක් ගොඩ ගහගන්න නෙවෙයි නේ ! ඔයාලා හැමෝම මෙහෙම දැනුම බෙදලා දෙන එකෙන් ඔයාලගේ සංගීත දැනුම තව තවත් වැඩිවෙන්න ඕනේ !!! ජය !!!

    ඔයා දීලා තියෙන සැකසීම් වලින් වැඩ අල්ලන්න පුළුවන් වේවි... අපිට ඕනේ ස්ටාර්ට් එකක් !!! පොඩි තල්ලුවක්... පාර පෙන්නනවනම් අපේ කොල්ලෝ වැඩේ අල්ලගෙන යාවි... ආයේමත්, ගොඩක් ස්තුතියි !!!

    :yes::yes::yes::yes::D:D
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ස්තුතියි සහෝ ! මම බලාපොරොත්තු වෙන්නේ පොඩි කික් එකක්... පටන්ගන්න තැනක්... අපේ ඇඟේ මියුසික් තියෙනවනේ බං... නවත්තගන්න හැදුවත් නවතින්නේ නෑ... සංසාර පුරුද්ද වෙන්නැති !!! මමත් කැමති තනියෙන් ඉගෙන ගන්න බං... මියුසික් ගැන එක්ස්පීරියන්ස් එකයි knowledge එකයි තියෙන එකේ, දන්න දෙයින් වැඩක් ගන්නත් ඕනේනේ බං ! අනෙක, ඉගෙන ගත්තා කියලා වැඩි වෙන්නෑනේ !!!

    කරදර කරනවා නෙවෙයි මචං !!! ඔය කියපු ටික හොඳටම ඇති ස්ටාර්ට් එකට. මේ ත්‍රෙඩ් එක ඇතුලේ වැඩක් වෙනවා නම් බොක්කෙන්ම මමත් සප් !!! ජයවේවා !!!

    :yes::yes::yes:
    ජයවේවා!:D
     

    LK119

    Member
    e kiwwe??:confused:

    මම හිතන විදිහට එයා අහන්නේ අපිට එළකිරි අප්ඩේට්ස් අපේ පුද්ගලික ඊමේල් ලිපිනයට එනවද කියල. අපි එළකිරි එකේ දීල තියෙන ඊමේල් එකට අනිවා සේරම එනවා. එක මටනම් වැදගත් ! :)
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Menna magen anthima track eka.[Appu Haamita porondu una paridi ;)] Supurudu paridi adupadu athi. Shape eke ahala balanna. :)

    3rd


    2nd


    1st
     

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    ඔව් මචන් මම ගොඩක්ම එකට අප්ලෝඩ් කරන්න හිතුවේ මම හොදද කියල අහන්න දන ඒවා ඔන්ලයින් අහන්න දෙන එක ඔයාලට ලේසි වෙන්නයි. ඩව්න්ලෝඩ් කරන්න ගිහාම එපා වෙනවා ! මේක මැක්සා !! ලියාපදිංචි වෙලා නැති අය දැන්ම ලියාපදිංචි වෙන්න ... http://soundcloud.com/ වෙලා ඔයාලගේම ප්‍රොෆයිල් එකක් හදාගෙන ඔයාලගේ අලුතෙන් කරන නිර්මාණ අප්ලෝඩ් කරලා අපිටත් අහන්න දෙන්න .... බොහොම ස්තුතියි යාළුවා ! :yes:

    සවුන්ඩ් ක්ලවුඩ් වැඩේ එළම තමා... අපි මේ ත්‍රෙඩ් එකට පොදුවේ පාවිච්චි කරන්න එක සවුන්ඩ් ක්ලවුඩ් ගිණුමක් හදාගමුද ? එතකොට නොදන්න අයටත් ඒ account එකට ලේසියෙන් අප්ලෝඩ්ස් දාන්න පුළුවන් ... ස්තුතියි සහෝ මේක මතක් කලාට !!!
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    midi Contraler එකක් කියන්නේ Midi Data පාලන කිරිම්...දැන් උඹට පුළූව්න ඔක මිඩි ඩිවස් එකක්ට සම්බන්ද කරලා ඔනේ මි‍ඩි දත්ත එතනට යවන්න..

    උදා....උඹ ඔක සම්බනද් කලා කියමු PC එකට.....Slayer කියලා plugin එකක් තියනවා එකත් Virtual Gutar එකක්...එක උඹට උඹට play කරන්න පුළව්න ඔය ගිටර් එකෙන්.දැන් ඔය ‍ඔනේ තරම් තියේන Visrtual gutar Softwraes''එකකට සම්බන්ද කරන්න පුළුවන්.:D

    අපි කිබෙඩ එකක් මිඩි කරන්නේ බං අන්න ඒ වගේ......ඔක් ඇත්තටම් වැඩියේන් Functions ගන්න පුළුව්න වෙන්නේ Softwares එක්ක...:D එක එකේම් දලා තියනවා.
    Thanks Godak...
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹට විතරක් නෙවෙයි මමත් සල්ලි තියන කෙනෙක් නෙමෙයි...කථාවකට කියන්නේ කලාකරුවා දුප්පතා කියලා.ඔය ‍Setting‍ කොල්ලෝ සම්මතයේ බාවිතා වෙන එවා මචන්...හුඟම්කඳ Ztnap දාලතියන පාඩම ඔයාට Boost එකක් දෙවි.....ඇත්තටම මම මහා ලෙකු දැනුමක් තියන කෙනෙකුත් නෙමෙයි..මාසටරින් ගැන මෙ‍ලො දෙයක් දන්නේ නැහ..තනියේන තමයි ඉඟන ගත්තේ......:D:yes:..අවුරුද් 4 ක් විතර මට sorry.com වෙලා හිටියා ප්‍රශනයක් හින්දා.....‍ම‍ට රෙකමන්ඩ් කරන්න බැහැ ඔය Settings නමුත් සම්මතයේ බාවිත වෙන එවා.....මම උඹට කාලස් එකකට යන්න කිව්වේ ..අපි මෙතන් මෙහෙම සියලු දැනුම දෙන්න ගියහම එතන වටිනා කම්ක් නැතුව යනවා.එතනින් මම තෙරම් කලේ=අපිට මෙතන් කොස් එකක් දෙන්න බැහැනේ.දැනුම තියෙන්නේ බොදා ගන්න තමයි.අනික Experience එක ගැන.මම තවමත් කියන්නේ කාලස් එකකට යන්න කියලා තමයි..දැන්නම් ඉතා අඩුවටත් කොස් තියනවා මම දැක්කා..

    නමුත් එක එහෙම හිතන එකත් වැරදි.තනියෙන් ඉගනගන්න පුළුවන්ම් හොඳයි...:D:yes:

    උඹ කොහොම අවවාදයක් දුන්නත් ඒක වටිනා කියන දෙයක් මචන්.... :yes::yes: තමන්ගේ අත්දැකීමෙන් ලබාගන්න දැනුම කවදාවත් පොතක් කියවල, තියරිය විතරක් දැනගෙන ලබාගන්න බෑ...
     

    LK119

    Member
    :yes::yes: මං උඹත් එක්ක 100% එකඟයි.. මටත් ඒක පැහැදිලිව පේනවා මචන්.. කොල්ල කලින්ට වැඩිය දියුණු වෙලා...

    තැන්ක්ස් මචන් ! :yes: ත්‍රෙඩ් එකක් දාපු හින්ද හොදයි. ;) නැත්තන් හුලන් තමා.:lol: එකත් ඉතින් නොමිලේ හුලන් වැල්ලෙනේ ..... :dull::lol:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගි‍ටර් වලට ගිය කල....:P

    ඉට පස්සේ එයි ඔළුවේන ගහන ගිටාර් එකක්..
    දැන් ඇමරිකාව් තියනවා ඔළුවෙන් පලනය කරන්න පූලව්න් වහනයක්...කෙහෙද කැමපස් එකක පරික්‍ෂනයි කරලා තිබිලා තියනවා.
    ඔළුවෙන් ගහන් කිබොඩ් එකක් ආවනම් ලෙසි එ වගේ ලෙසි ..මෙලඩි දාන්න ලෙසි බං...:lol:

    :eek::eek:
    scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif
     

    LK119

    Member
    සවුන්ඩ් ක්ලවුඩ් වැඩේ එළම තමා... අපි මේ ත්‍රෙඩ් එකට පොදුවේ පාවිච්චි කරන්න එක සවුන්ඩ් ක්ලවුඩ් ගිණුමක් හදාගමුද ? එතකොට නොදන්න අයටත් ඒ account එකට ලේසියෙන් අප්ලෝඩ්ස් දාන්න පුළුවන් ... ස්තුතියි සහෝ මේක මතක් කලාට !!!

    වැඩේ හොදයි මචෝ ... නමුත් මේකේ එක්කෙනෙක්ට අප්ලෝඩ් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා මම හිතන්නේ ... අන්න එතනයි කොස්ස. !! :sorry:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔයාලගේ පිහිටෙන් දෙයක් මමත් ඉගනගනියි. උත්සහ කරනවා ඒ දෙන හෙල්ප් වලින් වැඩක් ගන්න. මම හැබැයි කොච්චර උනත් මේ කරන හෙල්ප් නම් මැරෙනකන් මතක තියාගන්නවා. මොකද මචන් මට කෙනෙක් කියල තිබ්බේ වෙන සොෆ්ට් එකක කොම්පොසින් කරලා වෙන සොෆ්ට් එකකින් මික්ස් , මාස්ට කරන්න කියලනේ ... බලනකොට මචන් පට්ට පචයක් නේ ! එකත් විසදාගත්තේ ඔයාලගෙන්ම තමයි. වැඩේ කියන්නේ මම මේ සබ්ජෙක්ට් එක අහල ත්‍රෙඩ් එකක් දැම්ම .... වැඩියෙන්ම ත්‍රෙඩ් එක බම්ප් කරලා තියෙන්නේ මම. හොද වෙලාවට අප්පු හාමි මගේ ත්‍රෙඩ් එක දැකල කරා නියම වැඩක්. ! වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ! බොහොම ස්තුතියි. ! :yes:

    :yes::yes: උඹල මේ ත්‍රෙඩ් එකෙන් ගන්න ප්‍රයෝජන දැක්කම , මේ ත්‍රෙඩ් එක දාපු අරමුණ 100% ම සාර්ථකව ඉටු වුනා කියල දැනෙනකොට මට මාර සන්තෝසයි... :D:D

    cry.gif
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    වැඩේ හොදයි මචෝ ... නමුත් මේකේ එක්කෙනෙක්ට අප්ලෝඩ් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා මම හිතන්නේ ... අන්න එතනයි කොස්ස. !! :sorry:
    මම හිත්න්නේ පැය 2 ක් වගේ කලයක් තමයි සිංදු වලට හම්බ වෙන්නේ...සල්ලි ගෙවල ගන්න ඔනේ අපි කාලය
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එකක් නෑර ලැබෙනවා, PM වල ඉදල සේරම එනවා. මම දැන් බැලුව මගේ Email ඉන්බොක්ස් එක පිරිලා එළකිරි මියුසික් ත්‍රෙඩ් එකෙන් ! :lol:

    එහෙම එනවද බන්??? :baffled: