Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕක ඇවිත් දැන් අවුරුද්දකටත් වැඩිය වෙනවා සහෝ. නියම භාණ්ඩයක්... ස්තුතියි පෝස්ට් කලාට...ඕකේ strings නෑ. touch Screen එක තමයි Pluck කරන්න තියෙන්නේ... මැක්සා !!!

    අප්පු සහෝ ගෙන් අවුලක් නැත්නම්, අලුතෙන් ආපු මියුසික් ගැජට්ස් ගැන මට අප්ඩේට්ස් ටිකක් පෝස්ට් කරන්න පුළුවන්... අප්පු සහෝ ???

    ඕන දෙයක් දාපන් බන්........ :yes::yes: :lol::lol:
     

    LK119

    Member
    මම හිත්න්නේ පැය 2 ක් වගේ කලයක් තමයි සිංදු වලට හම්බ වෙන්නේ...සල්ලි ගෙවල ගන්න ඔනේ අපි කාලය

    අන්න හරි එක තමයි කොස්ස ! නැත්නම් අවුලක්
    නැහැ එල යෝජනාව අර සහෝ කරේ !

    මං දන්නා තරමින් මේල් එන්නේ නෑ මචන්...

    එක වෙන්න බෑ මචන් මෙන්න මගේ එනවා ඊමේල් දිගට හරහට ... !
     

    LK119

    Member
    උඹ කියන්නේ අනිත් ත්‍රෙඩ් වලින් එනවා මෙකේන් එන්නේ නැහැනේ මට‍..මාර ප්‍රශනයක්.:sorry:

    අප්පට සිරි ඔව් ... :( මටත් එහෙම සින් එකක් තමයි සමාවෙන්න ඕන කලින් එනවා කිව්වේ එහෙනම් මේ ත්‍රෙඩ් ඇර අනිත් එවල විතරයි. :sorry::(
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සවුන්ඩ් ක්ලවුඩ් වැඩේ එළම තමා... අපි මේ ත්‍රෙඩ් එකට පොදුවේ පාවිච්චි කරන්න එක සවුන්ඩ් ක්ලවුඩ් ගිණුමක් හදාගමුද ? එතකොට නොදන්න අයටත් ඒ account එකට ලේසියෙන් අප්ලෝඩ්ස් දාන්න පුළුවන් ... ස්තුතියි සහෝ මේක මතක් කලාට !!!

    අඩෝ සුපිරි අයිඩියා එක... මොකද කියන්නේ කට්ටිය?? එකවුන්ට් එක හදල යුසර් නේම් එකයි පාස් වර්ඩ් එකයි කට්ටියට PM කරමු????
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ෆේක් මලයා;12641401 said:
    elama ela thread ekak..... :yes:

    ආ තැන්ක්ස් මචන් නරුටෝ... ;) මං ආසම ඇනිමේෂන් එකක්.. ඒක ගැන මං ත්‍රෙඩ් එකකුත් දැම්ම NARUTO කියල...
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අඩෝ සුපිරි අයිඩියා එක... මොකද කියන්නේ කට්ටිය?? එකවුන්ට් එක හදල යුසර් නේම් එකයි පාස් වර්ඩ් එකයි කට්ටියට PM කරමු????
    එ වුනාට එක සර්ථක වෙන එකක් නැහැ බං....මම නම් කියන්නේ උඹලා තනියේන් ප්‍රෙෆයිලස් හදාගන්න.:D
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Songs upload or download karanna meka hodada balanna :) meka mage :D sathiyak wath na thama me site ekata http://live.fmnightbird.info/ampjuke-0.8.5/login.php

    Login::: nightbird
    Password:: nightbird

    http://live.fmnightbird.info/ampjuke-0.8.5/login.php

    oyalata meke Personal settings customize karaganna puluwan :D (hoda naraka kiyanna, wadiya lassana nathuwa athi)
    මෙක හොඳ අයිඩියා එකක්....මොකද ඩිලා රෙඩියො එකත් රන් කරනවා නේ..:D.


    soundcolund එකත් හොදයි. එකේ ඔක්කමට Password දෙන්නේ නැතුව අප්පුහාමි බාරෙ තිබ්බාන්ම් හරි...
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මෙක හොඳ අයිඩියා එකක්....මොකද ඩිලා රෙඩියො එකත් රන් කරනවා නේ..:D.


    soundcolund එකත් හොදයි. එකේ ඔක්කමට Password දෙන්නේ නැතුව අප්පුහාමි බාරෙ තිබ්බාන්ම් හරි...

    password දෙන්නේ නැතුව කිවුවේ බන්????
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔන්න මමත් එකක් ඇටෙවුව... බලපල්ලා අපේ වැඩකාරයෝ ටික. මේකට තව කරන්න පුළුවන් දේවල් තියෙනවනම් කියපල්ලා. තව දෙයක් කියන්න ඕනේ. මේ පියානෝ නෝට් එක මම හදපු එකක් නෙමෙයි. මගේ යාලුවෙක් ගොඩ කාලෙකට කලින් කොලේක ලියපු එකක්. අද උදේ තමයි ප්ලේ කරලා බැලුවේ. ඒ නිසා පියානෝ පාර්ට් එකේ ගෞරවය මගේ යාලුවට. මේකට වැඩි දෙයක් කරේ නෑ. ඔක්කොම හැදුවේ චැනල් සෙටින්ග්ස් වල පිච් ටයිම් සහ ඩිලේ ටයිම් වලින්.. තව Fruity Reeverb පාවිච්චි කළා..

    http://soundcloud.com/jayamal-dilshan/test
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Appu Haami, nagaththa wathura sithala wadida manda ne
    :P:P:P:P:P

    :baffled:Chris නම් දන්නවා. අවුලක් නෑ බන්. තව වෙන නමකින් එකක් තියෙනවා. ඒකෙන් නොදා ඔරිජිනල් එකෙන් දැම්ම ඉතින්.... :lol::lol:
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    :baffled:Chris නම් දන්නවා. අවුලක් නෑ බන්. තව වෙන නමකින් එකක් තියෙනවා. ඒකෙන් නොදා ඔරිජිනල් එකෙන් දැම්ම ඉතින්.... :lol::lol:
    dan nam lokema dannawa :lol:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    dan nam lokema dannawa :lol:

    ඉතින් ඒක අවුල්ද බන්???
    scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif