ඔව් ඔව්, සම්මාන උලෙල ඉවර උනාම වැටුන ඒවා අහුලන්නේ මූ තමා...ඌ කවුද ඩෝ
මමයි මේකේ මේන් ස්පොන්සර්
නෙබුව කියන විදියට වැඩ කරපිය![]()
මං උගේ සරමට ගිනි තිබ්බා...
සම්මානේ දීපු ගමන් රතිඤ්ඤ වැල උඩින් ඌව වාඩි කරවපං...![]()
<br />එතකොට කවුද යකෝ රතිඤ්ඤා පත්තු කරන්නේ <img src="http://www.elakiri.com/forum/images/smilies/sq/angry6wn.gif" border="0" alt="" title="Angry" smilieid="12" class="inlineimg" /><br />
<br />
සමියත් ගින්දරට බයයි <img src="http://www.elakiri.com/forum/images/smilies/P.gif" border="0" alt="" title="" smilieid="34" class="inlineimg" />

ඔව් ඔව්, සම්මාන උලෙල ඉවර උනාම වැටුන ඒවා අහුලන්නේ මූ තමා...

ඒ මෙන්න කූලා රෙජිස්ටර් ෆීස්වත් නොගෙවා අනවසරයෙන් ඇඩ් දානවා... ඕකගෙ සම්මාන ගත්ත උන්ට අන්තිමට ආතක් පාතක් නැති වුනා..![]()




ණය ගෙවපිය
සම්මාන 10කට වැඩියෙන ඇනවුම් කර වසරෙ හොදම
ඇනවුම් කරන්නා සම්මානය සදහා වරම්
හිමිකරගන්න..
ඔබට සම්මානණීය රැයක්..
![]()
පැනතර් සම්මාන
( ඔබට ඕන සම්මානද, අපි දෙන්නම් සම්මාන )
මෙය ණයට ප්‍රචාරය කරන ලද දැන්වීමකි...

කූල අපේ එකෙක් හරිද...? තෝ තමයි හිපාටුවා අනවසරෙන් ඇවිත් මෙතන බඩු විකුනන්නේ...![]()



කොහෙ යන්නෙ හිටුඅපි යනවා බොලං...
ගු.ණ.




කොහෙ යන්නෙ හිටු
පූවගෙන් පාටියක් ගන්න ඕනේ![]()


අප හා රැදී ඉන්න ඔබට අපගේ ඉස්තුතිය පුද කරන ගමන් අපි යොමු වෙමු ඉ ලග සම්මානය වෙත
ඒ සඳහා මාගේ ගෞරවනිය ඇරයුම ඔබ කවුරුත් දන්නා sameerasadaru සහෝදරයාට
sameerasadaru:කරදරයක් උනාම උපකාරයක් කරන එක ඉතාමත් වටිනා උදව්වක් ඉතින් මේ එලකිරි වෙබ් අඩවිය ඒ කටයුත්තට ඉතාමත් ප්‍රසිද්ද බව අවිවාදයෙන් පිළිගන්න වෙනවා .. මොකද පොඩි කරදරයකදී උනත් අපිට උදව්වක් ගන්න පුළුවන් අය මේ එළකිරි එකේ ඉන්නවා ඉතින් ඒ වගේ යමෙක්ට උදව්වක් වෙන ත්‍රඩ් එකක් පල කල ඒ සාමාජිකයා තොරා ගන්නටයි අපගේ මේ වෑයම .. මේ සඳහා තේරුන නාම යෝජනා වන්නේ ........
කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 - by SP22614
කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection) - by sriboysl
ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස
තොරතුරු තාක්ෂණයා සබැදි සියළුම දෙනාට උපකාර කිරීමත්, පරිගණකය ක්‍රමවත්ව ආරක්ෂාකාරීව සහ තවත් විවිධාකාරවූ ආකරයන් වලින් තබාගැනීමට උපකාරවීමත්, ඉතා කලාත්මකව හා සිත් ඇද ගන්නා සුළු ආකාරයෙන් හා සරලව ඉදිරිපත් කිරීමත්, පරිගණක භාවිතාකරන්නන්ට අවශ්‍ය මෘදුකාංග විශාල ප්‍රමාණයක් එකම පෝස්ට් එකකින් ලබා දීමත් හා විශේෂයෙන්ම ලෝකය සමග යාවත්කාලීන කරමින් තව තවත් මෘදුකාංග එළකිරි සාමාජිකයින්ට ලබා දීමත් උදෙසා වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ.....
ප්‍රකාශිත ඡන්දයෙන් 27.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...
SP22614 සොයුරා විසින් නිර්මාණය කරන ලද
කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 ත්‍රෙඩ් එකයි....!!!



අතේ ඇති මුදලට කටේ දතක් ගලවා ගැනිමට එන්න අප වෙත...
![]()
~දත් කිඹුල නිවස ~
