එන්න ටිකක පරක්කු උනා සම්මාන උලේලට....හුරේ කමෝන් නයිට් කලබ්.....
![]()
උම්බනං හිටියත් නෑ වගේනේ

එන්න ටිකක පරක්කු උනා සම්මාන උලේලට....හුරේ කමෝන් නයිට් කලබ්.....
![]()


සංගීතය අපිව ජීවිතය විදින අකාරය කියා දෙනවා එසේනම් මේ අවස්ථාව එයට සම්මාන පුද කරන අවස්ථාවයි මගේ ඇරයුම sasliitසහෝදරයාටයි
sasliit:සංගීතයත් මිනිස් ජීවිතයත් යනු එකිනෙක බද්ධ වූ අංශ දෙකක්, අප හැම උපන් මොහොතේ මවකගෙන් ඇසෙන නැළවිලි ගීයේ සිට මේ වන තෙක් කොතරම් ගීත ප්රමාණයක් අසන්නට ඇතිද... එසේනම් එම ගීතයන් විවිධ ආකාරයෙන් විදහා එළකිරියේ අප වෙත සන්නිවේදනය කල අපේ සොයුරන්ගෙන් වසරේ හොදම ත්රෙඩ් එක තේරීම සදහා අප යොමුවෙමු...
සුපිරි කවි ටිකක් - By Pink panther
ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්... - By rab
සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
ගීතයක් සවන් දීමේ කලාව වෙනස් කරමින් එය හදවතින් විදීමට හුරු කිරීමත්, ගීතයේ අප නොදත් සීමා මායිම් පෙන්වා දීමත්, ගීතයක් නිර්මාණය කිරීමට දායක වූවන්ට උපරිම ගෞරවයක් ගෙනදීමත්, සුභාවිත සංගීතයේ ලාලිත්යන් විදහා පෑමත් සහ විශේෂයෙන්ම එළකිරිය පමණක් නොව සමස්ථ අන්තර්ජාලය තුලම වැඩිම ගී විචාර ප්රමාණයක් ලබාදීමත් උදෙසා වසරේ හොඳම සංගීතමය ත්රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....
ප්රකාශිත ඡන්දයන්ගෙන් 56.94%ක ඡන්ද ප්රතිශතයක් ලබාගත්......
ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!

බොරු නෙවේබොරු
පාටි දුන්නේ නැත්තං අපි එනවා ඔහේ![]()



බොරු නෙවේ
මෙහෙ එන්නෙ එපා බොල,අර ගහක් ගලක් වගෙ ඉන්න අයියගෙන් ඉල්ල ගන්![]()

අද මුගෙ තියන රැස්පොට් එක බලපල්ලකෝ....තෑන්ක්ස්
![]()
අපිව පේන්නෙත් නෑ...
ඔබ තාමත් තනිකඩද?.. එසේ නම් අදම අමතන්න ඔබගේ තනිකම දුරලීමට සූර-තල්-මසෙක් අපගෙන් ඇනවුම කරන්න...
~සාදර අනුග්රහය මහේශ්සේනාධීර ඇක්වාරියම්~
![]()


උබ මට බොරු නේද කීවේ
වෙන කවෘත් දැක්කෙ නෑ නේද![]()
ඇයි ගිය සැරවල් වල පඩි ඇතිනේ එයා ලගඑහෙම කරොත් අපිට කෑම නැතුව යනවා![]()

පූවා පාටියක් දෙනවලුඑන්න ටිකක පරක්කු උනා සම්මාන උලේලට....හුරේ කමෝන් නයිට් කලබ්.....
![]()

අද මුගෙ තියන රැස්පොට් එක බලපල්ලකෝ....අපිව පේන්නෙත් නෑ...
![]()


