අතේ ඇති මුදලට කටේ දතක් ගලවා ගැනිමට එන්න අප වෙත...
![]()
~දත් කිඹුල නිවස ~

සාදර අනුග්‍රහය ගයාන් කූවේට ඩේයිරි ප්‍රොඩක්ට්ස් ...
ඔබට අවශ්‍ය ඔටු කිරි නිවසටම ගෙන්වා ගැනිමට අමතන්න....![]()
කෝ මේ ඔටුවා 
ඒක පූවට වික්කනේ..උගෙන් ඉල්ල ගන් මම නෑ ඔන්නනෑ නෑ උඹනේ පටන් ගත්තේ![]()


උබ කොහෙද මගුලක යනවා කීවේ..ගියෙ නැද්දමං බලාගෙන හිටියේ![]()


bayeth bha

ඒක පූවට වික්කනේ..උගෙන් ඉල්ල ගන් මම නෑ ඔන්න![]()


පැන්තර් නැමැත්තා නයිට් ක්ලබ් ඒකෙන පොලියට සල්ලි අරගෙන් සම්මානයක් හදන් ඒක විකුනන්න මාන බලමින් සිටී
බාල බඩු වලට අසු නොවන්න

උබ කොහෙද මගුලක යනවා කීවේ..ගියෙ නැද්ද
කොච්චරල බලන් හිටියද![]()


බෑනෙ
උගේ මුළු පඩියම අක්කි බාරේ තියෙන්නේ දැන්![]()
මේ මාසෙ පඩිය අක්කිට දෙන්න කලින් අපි ගමු 




මේ මාසෙ පඩිය අක්කිට දෙන්න කලින් අපි ගමු
![]()

ඔබ තාමත් තනිකඩද?.. එසේ නම් අදම අමතන්න ඔබගේ තනිකම දුරලීමට සූර-තල්-මසෙක් අපගෙන් ඇනවුම කරන්න...
![]()
~සාදර අනුග්‍රහය මහේශ්සේනාධීර ඇක්වාරියම්~
![]()

