Fl Studio thamai macho use karanne.
ෆට්ට මචන් සිරා ට්රැක් ටිකක්... !!
1 thamaata awashya feelings thena scale ekak thora ganeema....(C , Cm, D, Dm etc)
2 ema scale eka thula hindimin melody eka sakas kireema
3 chords yedeema
5 awashya sound fonts thora ganeema haa apply kereema
4 drums haa percussion tracks sakas kereema
6 aarambhaya haa awasaanaya sakas kireema.
7 tempo eka thora ganeema
8 mixing and other things....
please consider this is my way of composing a track....there is no particular method... you can choose any method that ease the process.![]()
මට නම් කීබෝඩ් ගැන දැනුම බින්දුවයි. මම මේ කල්පනා කරේ ගුරුවරයෙක් ගාවට යන්න ... !

මම පියානෝද ඉගනගන්න ඕන? අනේ මන්ද මම මියුසික් වලට ආස උනාට ම්යුසික් කරලා නැහැ !

මම දන්නේ ( ස , රි , ග , ම , ප , ද , නි ) අනේ මන්ද මේකේ තේරුම් දන්නෙත් නැහැ ඉතින් ..

හිනා වෙන්න එපා හොදේ !

Thanx මචං
මමනම් කොරඩ්ස් වලින් පටන් ගන්නේ.....
කෙහොමද?
Am,F,G (මෙකනම් ගොඩක් කට්ටිය පාවිච්ච කරන කොඩ් සේට් එකක්..)
Fm ,Eb,C#
Am,Em,F,G,![]()
Am,C,F,G
Em,G,Am,C
Dm,F,C,Bb
අනේ මන්ද මචන් (C, D, E, F, G, A, B) ඔය ටිකත් නම් අර සිංහල ටිකේ ටිකම කියල දන්නවා !

අයියෝ මන්ද ඉතින් මචන් ....

පට්ට මචන්...
Machanz ට්රැක් එක මම කීප සැරයක් ඇහුව මචන් .... ලස්සනයි මචන් ! ජයෙන් ජයම වේවා !!

Last edited:




Ube comment eka watinawa 

