Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

LK119

Member
Fl Studio thamai macho use karanne.

ෆට්ට මචන් සිරා ට්‍රැක් ටිකක්... !!

1 thamaata awashya feelings thena scale ekak thora ganeema....(C , Cm, D, Dm etc)

2 ema scale eka thula hindimin melody eka sakas kireema

3 chords yedeema

5 awashya sound fonts thora ganeema haa apply kereema

4 drums haa percussion tracks sakas kereema

6 aarambhaya haa awasaanaya sakas kireema.

7 tempo eka thora ganeema

8 mixing and other things....

please consider this is my way of composing a track....there is no particular method... you can choose any method that ease the process.
:yes:

මට නම් කීබෝඩ් ගැන දැනුම බින්දුවයි. මම මේ කල්පනා කරේ ගුරුවරයෙක් ගාවට යන්න ... ! :dull:
මම පියානෝද ඉගනගන්න ඕන? අනේ මන්ද මම මියුසික් වලට ආස උනාට ම්යුසික් කරලා නැහැ ! :sorry:
මම දන්නේ ( ස , රි , ග , ම , ප , ද , නි ) අනේ මන්ද මේකේ තේරුම් දන්නෙත් නැහැ ඉතින් .. :rofl:
හිනා වෙන්න එපා හොදේ !
:D

Thanx මචං:D
මමනම් කොරඩ්ස් වලින් පටන් ගන්නේ.....:D
කෙහොමද?

Am,F,G (මෙකනම් ගොඩක් කට්ටිය පාවිච්ච කරන කොඩ් සේට් එකක්..)

Fm ,Eb,C# :dull:

Am,Em,F,G,:rofl:

Am,C,F,G :rolleyes:

Em,G,Am,C:baffled:

Dm,F,C,Bb;)

අනේ මන්ද මචන් (C, D, E, F, G, A, B) ඔය ටිකත් නම් අර සිංහල ටිකේ ටිකම කියල දන්නවා ! :sorry:

අයියෝ මන්ද ඉතින් මචන් ....
:dull:

:lol::lol: පට්ට මචන්...

Machanz ට්‍රැක් එක මම කීප සැරයක් ඇහුව මචන් .... ලස්සනයි මචන් ! ජයෙන් ජයම වේවා !! :yes:
 
Last edited:

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මම අනික් දෙක අහලා තිබ්බා බං...මෙක අහන්න බැරි වුනානේ....දැන් තමයි ඇහුවේ දැක්කේ.....

    clapping.gif
    උඹේ Piano පට්ට් මචං..නියමයි.
    good2.gif
    ..මචෝ..:D:yes:.ඉස්ල්ලා 2ක් නියම්යි..මචං තව ට්‍රැක්ස් කරන්න....!!!!

    Thanks macho. :) Ube comment eka watinawa :)
    Me tracks okkoma kaleketa issella hadapuwa. Dannam tracks hedenne naha. Hadapu tracks thawa 2-3 athi. Ewwa puluwan unoth dannam :) Thanks again macho :)
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    මට නම් කීබෝඩ් ගැන දැනුම බින්දුවයි. මම මේ කල්පනා කරේ ගුරුවරයෙක් ගාවට යන්න ... ! :dull:
    මම පියානෝද ඉගනගන්න ඕන? අනේ මන්ද මම මියුසික් වලට ආස උනාට ම්යුසික් කරලා නැහැ ! :sorry:
    මම දන්නේ ( ස , රි , ග , ම , ප , ද , නි ) අනේ මන්ද මේකේ තේරුම් දන්නෙත් නැහැ ඉතින් .. :rofl:
    හිනා වෙන්න එපා හොදේ !
    :D

    කීබෝඩ් එකක් ගෙදර තියෙනවද සහෝ ? කැමති නම් මං western Music බේසික් ටික කියලා දෙන්නම්... මහ දෙයක් දන්නේ නම් නෑ... ඔයාට අල්ලගන්න පුළුවන් වේවි !!! අපේ අනෙක් සහෝලත් හෙල්ප් එක දේවි නේ !!!
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මේ ට්‍රැක් එක නම් Superb සහෝ ! පියානෝ නම් ලස්සනටම තියෙනවා... ම්ම්... ඩ්‍රම්ස් ට්‍රැක් එකට පොඩි Ambiance Reverb එකක් දැම්ම නම් මොකද ? ඔයාගේ ට්‍රැක් තුනම හොඳට කරලා තියෙනවා... සුභ පැතුම් !!! ඔහොම යං !

    Thank you saho. :)
    Matath hithenawa oyage adahasa hondai kiyala. Meka kalekata issella karapu track ekak. So project file eka thiyenawada danneth naha. Mama puluwan unoth Ambiance Reverb dala remake karanna uthsaha karannam. Thank u again saho, watina adahaswalata and comment ekata. :)
     
    LK119

    Member
    කීබෝඩ් එකක් ගෙදර තියෙනවද සහෝ ? කැමති නම් මං western Music බේසික් ටික කියලා දෙන්නම්... මහ දෙයක් දන්නේ නම් නෑ... ඔයාට අල්ලගන්න පුළුවන් වේවි !!! අපේ අනෙක් සහෝලත් හෙල්ප් එක දේවි නේ !!!

    අනේ නැහැ මචන් ... තිබුන එකත් පොඩි එකක්.. එක අපේ පැත්තේ පොඩි ළමයෙක්ට දුන්න දැන් ගොඩක් කල් .... :yes:
    ඒ ගැන පොඩි දැනුමක් දෙන්න පුළුවන් වෙයිද මට කීබෝඩ් එකක් නැතුව? කෝඩ්ස් , නෝට්ස් ගැන ?
    :sorry:
     
    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    නියමයි සහෝ, ලස්සනට තියෙනවා...

    choir හරි synth pad එකක් හරි බැක් එකෙන් දැම්මා නම් හොඳයි වගේ කියලා මට හිතුනා... බේස් ලයින් එක පොඩ්ඩක් පාලු වගේ නිසා... මගේ අදහස හොඳද !!!

    කට්ටිය හෝ ගාලා tracks හදනවා නේද ???

    Thanks for the advise machan.. will give it a try.

    welawa thamai prashne. hamadaama podi podi kali hadanawa.. ehemma ewa iwara karaganna bari wenawa.. ;) :P
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    අනේ නැහැ මචන් ... තිබුන එකත් පොඩි එකක්.. එක අපේ පැත්තේ පොඩි ළමයෙක්ට දුන්න දැන් ගොඩක් කල් .... :yes:
    ඒ ගැන පොඩි දැනුමක් දෙන්න පුළුවන් වෙයිද මට කීබෝඩ් එකක් නැතුව? කෝඩ්ස් , නෝට්ස් ගැන ?
    :sorry:

    තියරි ටික ප්‍රැක්ටිස් කරගත්තොත් තමා සහෝ උඹේ ඔළුවට වැටෙන්නේ !!! කමක් නෑ අපි වැඩේ කරගෙන යමුකෝ !!!
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    @LK119 කිබොඩ් එකක් හොයා ගත්තානම් හරි....

    LK119 මචන්ලා ලංක‍වේ නෙමේයි මං හිත්න්නේ..,!!!! එක නිසා එයට පුළුවන් තරම් උදව් කරන්න....!!!!
     
    LK119

    Member
    තියරි ටික ප්‍රැක්ටිස් කරගත්තොත් තමා සහෝ උඹේ ඔළුවට වැටෙන්නේ !!! කමක් නෑ අපි වැඩේ කරගෙන යමුකෝ !!!

    බොහොම සන්තෝසයි මචන් ... ! කරන්න හදන්නේ නම් ලොකු හෙල්ප් එකක්. බට් මට කීබෝඩ් එකක් හොයාගන්න එකනම් පට්ට අමාරු වැඩක්.
    මට යාළුවොත් ඉන්නවා. උන් සේරම මගෙන් ගන්න උන් විතරයි මචන් දෙන උන් නැහැ. දැන් මට මොකවත් දෙන්න කවුරුත් නැහැ ... මස්සිනා නිසා
    කාල, බීලා ඉන්නවා ... නැත්නම් එකත් නැහැ ! :dull:

    @LK119 කිබොඩ් එකක් හොයා ගත්තානම් හරි....

    LK119 මචන්ලා ලංක‍වේ නෙමේයි මං හිත්න්නේ..,!!!! එක නිසා එයට පුළුවන් තරම් උදව් කරන්න....!!!!

    මම උත්සහ කරේ මචන් රෝලන්ඩ් ෆෑන්ටෝම් එකක් කොහොම හරි ඉවසන් ඉදල ගන්න. හේතුව මචන් ලොකුව පෙන්වන්නවත් වැඩ පෙන්වන්නත් මම වැඩකාරයෙක් කියල පෙන්වන්නවත් නෙමේ ... නෝමල් එකක් අරන් ආයේ හොද එකකට වියදම් කරන එක වියදම් දෙකක් නිසා. බට් මම ගොඩක් සහෝදරයෝ දුන්න අදහස් , යෝජනා අහක දැම්මේ නැහැ ... ඒ නිසා පොඩ්ඩක් ඒ වැඩේ පස්සට කරා .... කෙනෙක් දෙයක් කියන්නේ දැනුවත් වෙන්න නේ .. මං හිතන්නේ මචන් ඔයත් ඒ අවවාදේ දුන්නා ! :yes:

    අනේ සහෝ ඔව් , බට් වැඩි කාලයක් නොයා මටත් ගම රට බලා එන්න වෙන බව ඉවෙන් වගේ මට දැනෙනවා ! :baffled:
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    @LK119 කිබොඩ් එකක් හොයා ගත්තානම් හරි....

    LK119 මචන්ලා ලංක‍වේ නෙමේයි මං හිත්න්නේ..,!!!! එක නිසා එයට පුළුවන් තරම් උදව් කරන්න....!!!!

    :yes::yes::yes:

    computer key board eken play karanna puluwan piano ekak thiyanawa methana...:cool:

    http://www.virtualpiano.net/

    ඔය එන්නේ !!!
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම උත්සහ කරේ මචන් රෝලන්ඩ් ෆෑන්ටෝම් එකක් කොහොම හරි ඉවසන් ඉදල ගන්න. හේතුව මචන් ලොකුව පෙන්වන්නවත් වැඩ පෙන්වන්නත් මම වැඩකාරයෙක් කියල පෙන්වන්නවත් නෙමේ ... නෝමල් එකක් අරන් ආයේ හොද එකකට වියදම් කරන එක වියදම් දෙකක් නිසා. බට් මම ගොඩක් සහෝදරයෝ දුන්න අදහස් , යෝජනා අහක දැම්මේ නැහැ ... ඒ නිසා පොඩ්ඩක් ඒ වැඩේ පස්සට කරා .... කෙනෙක් දෙයක් කියන්නේ දැනුවත් වෙන්න නේ .. මං හිතන්නේ මචන් ඔයත් ඒ අවවාදේ දුන්නා ! :yes:

    අනේ සහෝ ඔව් , බට් වැඩි කාලයක් නොයා මටත් ගම රට බලා එන්න වෙන බව ඉවෙන් වගේ මට දැනෙනවා ! :baffled:

    කිබේ‍ඩ් එකක් ගන්නවම් Fantom සිරිස් එකේ X6(61key) x7(76) x8(88) key වලින් තමයි වෙන්‍ස් වෙන්නේ...,!Fantom එකක් ගන්නවා නම් හොඳයි....එක මචන් උඹට වැඩි ව‍ගේ වෙයි.Fantom G සිරිස් වල රැම් එක වැඩියි ....!!
    මචන් අඩු ගානක් keyboard එකකට යන තියෙන්න.ඔය අඩුවටත් කීබොඩ් තියනවා.!! workstations තියනවා අඩුගානට....!!!Roland x,g කියන සිරිස් ටික්ක ගනම් හැබියි:Dcasio වග තියනවා අඩු ගානට Workstations.
    පුළුවන් තරම් ඉක්මනට ලංකාවට වරෙන්!!! :D:yes:
    හොඳම වැ‍ඩේ දැනට ‍Entry level එකේ කි‍බොඩ් එකක් අරගේන පස්සේ හොඳ එකක් ගන්න එක....!!! Workstation key එකක් ඔනේ වෙන්නේත් නැහැ...උඹට Midi suppot කිබොඩ් එකයි උමේ මැශින් එකයි තියනවා නම්.:D