එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    1292451004796-dumpfm-iheartyou2-1287713663259-dumpfm-armitagecake-dancing_girl.gif



    ආආආආ කට්ටිය සද්දයක් දාල මේ නංගිව නටවල ගන්න......;););)කෝ අපේ කොල්ලන්ගේ සද්දේ......?????????
    :frown::frown::frown:
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    සංගීතය අපිව ජීවිතය විදින අකාරය කියා දෙනවා එසේනම් මේ අවස්ථාව එයට සම්මාන පුද කරන අවස්ථාවයි මගේ ඇරයුම sasliitසහෝදරයාටයි
    sasliit:සංගීතයත් මිනිස් ජීවිතයත් යනු එකිනෙක බද්ධ වූ අංශ දෙකක්, අප හැම උපන් මොහොතේ මවකගෙන් ඇසෙන නැළවිලි ගීයේ සිට මේ වන තෙක් කොතරම් ගීත ප්‍රමාණයක් අසන්නට ඇතිද... එසේනම් එම ගීතයන් විවිධ ආකාරයෙන් විදහා එළකිරියේ අප වෙත සන්නිවේදනය කල අපේ සොයුරන්ගෙන් වසරේ හොදම ත්රෙඩ් එක තේරීම සදහා අප යොමුවෙමු...

    සුපිරි කවි ටිකක් - By Pink panther
    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්... - By rab
    සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*

    ගීතයක් සවන් දීමේ කලාව වෙනස් කරමින් එය හදවතින් විදීමට හුරු කිරීමත්, ගීතයේ අප නොදත් සීමා මායිම් පෙන්වා දීමත්, ගීතයක් නිර්මාණය කිරීමට දායක වූවන්ට උපරිම ගෞරවයක් ගෙනදීමත්, සුභාවිත සංගීතයේ ලාලිත්‍යන් විදහා පෑමත් සහ විශේෂයෙන්ම එළකිරිය පමණක් නොව සමස්ථ අන්තර්ජාලය තුලම වැඩිම ගී විචාර ප්‍රමාණයක් ලබාදීමත් උදෙසා වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....

    ප්‍රකාශිත ඡන්දයන්ගෙන් 56.94%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්......

    ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
    සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!
    :yes:


    ela ela...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    වසරේ ජනප්‍රියම මෙන්ම සාර්ථක කණ්ඩායම් තර්ඩ් එක සඳහා සම්මානය ලබා දීමට මාගේ ආරාධනය suranga84 සහෝදරයා හටයි

    suranga84 : මේ වසරේ BEST GROUP THREAD එක සඳහා තමා මේ සම්මානය වෙන වන්නේ ඇත්තටම මේ වගේ ත්‍රඩ් වල තම තමන්ගේ ජිවිත කතන්දර, දුක , සතුට , රණ්ඩු එහෙම මන් දැකල තියෙනවා:rofl:රණ්ඩු කරලා තියෙනවා ගොඩක් අය එක පවුලාක් වගේ වෙනවා මෙවෙනි ත්‍රඩ් වල ඇත්තටම එක ගොඩක් සතුටු දෙයක් කවදාවත් වෙනස් නොවෙන යාළුවන් පිරිසක් හදුනා ගන්න ලැබෙනවා මෙවෙනි ත්‍රඩ් තුලින් බව අපි හැමෝම දන්නවා ඉතින් එහෙනම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු


    :eek:
    oya atthatama suranga84 nevi ne?:oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරියේ කාන්තාවන් බොහොම සුළු පිරිසයි ඉන්නේ ඒ අය අතරත් සුවිසේෂි දේවල් අප වෙත නිරතුරුවම ගුණාත්මකව ඉදිරිපත් කරන්නී වෙත සම්මාන ප්‍රදානය කරන අවස්ථාවයි මේ මගේ ඇරයුම migaramk මිතුරාටයි ;)
    migaramk:මට ලැබිලා තියෙන්නේ සම්මාන උළලේ හොදම සම්මානය ප්‍රදානය කිරීමයි ඇත්තටම නොහිතපු වෙලාවක ලැබුන
    අවස්ථාවක් මේ සම්මානය සදහා ඇත්තටම මගේ මිතුරියන් තේරිලා තියෙන්නේ හැමෝටම මං සුබ පතනවා එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු

    *maheshi*

    -Petsha-

    agresha
    එළකිරියෙහි ඇති සියළුම අංශ නියෝජනය කරමින් ත්රෙඩ් දමමින් සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනීමත්, සාමාජිකයින්ට ඉතා වටිනා තොරතුරු ලබාදීමත්, සිනමාවේ නොයෙක් පැතිකඩයන් ගෙනහැර දැක්වීමත්, තොරතුරු තාක්ෂණය මනාව භාවිතා කිරීමත්, ඒ සම්බන්ධ වැදගත් තොරතුරු ක්‍රමවත්ව ලබාදීමත්, විශේෂයෙන්ම ඉතා නිහතමානී ගුණාංගවලින් පිරිපුන්ව සාමාජිකයින්ගේ සිත් දිනා ගැනීමත් හා කාන්තාවක් ලෙස ඉතා සුන්දරවූ ප්‍රතිරූපයක් සිය ත්රෙඩ් මගින් සාමාජිකයින් කෙරෙහි ඇති කිරීමත් උදෙසා ඉතා තියුණු තරගයකින් පසු දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (කාන්තා) ලෙස තේරීපත් වන්නේ....

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 28.24%ක් ලබාගත්...
    *maheshi* සොයුරියයි...!!!:yes::)



     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    සම්මාන අරගෙන නිකම් ඉන්න එන්න පොඩ්ඩක් මෙය එක්ක නටලා සතුට සමරන්න....;););)

    cacc7b74aeb5e06fa55f906.gif



    මෙන්න අපේ සුදු මල්ලියි සස්ලියයි ගේමට බැහැලා......එල එල....:yes::yes::yes::yes::yes: