එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එසේනම් අපි දෙවන සම්මානය වෙත යොමු වෙමු එසේ නම් සම්මාන ප්‍රදානය කිරීමට මාගේ ආරාධනය urajdrlk සොහොයුරාට

    urajdrlk : මුලින්ම එහෙනම් මේ තරඟ සඳහා ඉදිරිපත් වූ ඔබට සම්මානයක් හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..... අපි එසේ නම් යොමු වෙමු වසරේ ප්‍රහසන ත්‍රඩ් එක සඳහා ඉදිරිපත් වූ හොදම නාම යෝජනා 3 වෙත

    නිවෙසෙන් පිට සමාගම්

    හිල් ප්රශ්ණය - [Must Read] !

    පටි රෝල් mega thread

    මාස 4ක් වැනි සුළු කාලයකින් එළකිරි සාමාජිකයින් සිනහ සයුරේ කිමිදවීමත්, එළකිරි සාමාජිකයින් බහුතරයගේ සිතැගි හදුනාගෙන ඒවාට ගැලපෙන පරිදි තෝරාබේරාගත් හාස්‍ය කතාන්දර කිහිපයක් එකම පෝස්ට් එකකින් ලබා දීමත්, ප්‍රහසන ලබාදීමේදී තමාටම අනන්‍ය ඌ රීතියක් භාවිතා කිරීමත්, විශේෂයෙන් මෙගා වශයෙන් ගලායන ඉතා ප්‍රබල හාස්‍ය ත්‍රෙඩ් අභිබවා පැමිණීමත් උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ..

    පීටර් පැටිගෘ හෙවත් මිස්ටර් ටෘත් ට ජය වෙවා
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යකො අත කැඩෙයි විවේකයක් අරගෙන ගහපිය... :D:D:D

    clapping-at-laptop-animated.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබ දන්නවා අපි කවුරුත් ඒක් වෙන තැනක් තමයි රියැලිටි වැඩසටහන් ඉතින් අපේ වෙබ් අඩවියෙත් මේවගේ රියැලිටි වැඩසටහන් කරන කරපු අය මෙතන ඉන්නවා ඔවුන්ගේ ඒ ආකල්පයට අප ලබා දෙන සම්මානය ලබා ගන්න ඇවිත් එසේ නම වසරේ හොඳම රියැලිටි වැඩසටහන සඳහා සම්මානය ලබා දීමට ආරාධනය අපේ සහෝදර maheshsenadheera සොහොයුරාට
    maheshsenadheera : හැමෝටම සුබ සන්ද්‍යාවක් කියන්න කැමතියි ... එළකිරි එකට ආපු රියැලිටි කලාව තවත් ඉදිරියට ගෙන යාමට තමා අප මේ සම්මානය වෙන් කරේ අපි එසේ නම් යොමු වෙමු හොදම නාම යෝජනා 3 වෙත
    EK මහා කඹ ඇදීමේ තරගය-2012 - by Danurp

    සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි - By - C$K

    Tharinda Uncle's Dell Laptop - by urajdrlk

    එළකිරිය තුල සුහදතාවය, සමගිය හා එකමුතු භාවය ඇති කිරීමත්, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමත්, සමස්ථ එළකිරියම අවුරුදු සිරියෙන් නැහැවීමත්, පවුල් වලින් ඈත දුර සිටින සාමාජිකයින්ට අවුරුදු සිරියෙන් අස්වැසිල්ලක් වීමත් සහ නොහොද නෝක්කාඩු අමතක කර එක මවකගේ දරුවන් මෙන් එකාවන්ව කරට කර තරග කිරීම උදෙසා වසරේ හොදම රියැලටි වැඩසටහන වශයෙන් පිදුම් ලබන්නේ....

    ප්‍රකාශිත ඡන්දයෙන් 56.98%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...

    Danurp සොයුරිය විසින් නිර්මාණය කරන ලද
    EK මහා කඹ ඇදීමේ තරගය යි....!!!:):yes:


    කඹ ඇදීමට ජය වෙවා
    දිගටම අදිමු
    මම කිව්වෙ කඹ:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොවේ යම් දෙයක් වේද එසැනින් අප වෙත අර ගෙන එන්නා වෙත සම්මාන ප්‍රදානය කරන මොහොතයි එසේ නම් සම්මාන ප්‍රදානය
    කිරීමට මාගේ ආරාධනය
    sasliit සොහොයුරාට

    sasliit:අපි මේ වැඩසටහන දියත් කරේ ඔබට දිරියක් දීමටයි ඉතින් එය අද දිනයේ එලි දකිනවා ඇත්තටම ඒක සතුටක්එසේ නම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු
    lkdood
    mldarshana
    erozan


    සැනින් එසැනින් එළකිරි සාමාජිකයින් දෙස් විදෙස් ප්‍රවෘත්ති මගින් දැනුවත් කිරීමත්, ලබාදෙන තොරතුරු ඉතා විශ්වාසනීය ආකරයෙන් ලබාදීමත්, පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව සෑම අංශයක් පිළිබදව තොරතුරු ලබා දීමත්, නිතරම එළකිරියට මෙම තොරතුරු ලබාදීමේ පළමුවැනි වාර්තාකරු බවට පත්වීමත්, විශේෂයෙන්ම විදේශ රටවල් හා ශ්‍රීලංකාව අතර සබදතා හා විදේශ රටවල් ශ්‍රී ලංකාව ගැන ඇති දර්ශණයන් ඉතා විශ්වාසදායී ලෙස ඉදිරිපත් කිරීම උදෙසා වසරේ හොඳම ප්‍රවුර්ති සපයන්නා ලෙස තේරීපත් වන්නේ....

    ප්‍රකාශිත ඡන්දයන්ගෙන් 72.88%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ.....


    lkdood සොයුරියයි....!!!
    :):yes:
    ඩුඩා ත්‍රෙඩ් එකක් දාපු නිමේශයෙන් මම දැනගන්නව ඒක
    ජයම වෙවා ඩුඩා
    දිගටම හරවත් නිවුස් දාපන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නිවුස් වලින් අපි යොමු වෙමු තාක්ෂණික පැත්තට වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011
    එය
    ප්‍රදානය කිරීමට මාගේ ආරාධනය
    hansa1018සොහොයුරාට
    hansa1018 : සුබ සන්දයාවක් ඔබ සැමට එහෙමනම් වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011 සම්මානය සඳහා ඉදිරිපත් වූ හොඳම නාම යෝජනා තුන

    delmar
    rcccc
    sachith19920726


    පරිගණක බාවිතයේ දී එහි ප්‍රවීණයකු බවට පත් වීමටත්, කාලය ශ්‍රමය ඉතිරි කරගැනීමටත්, රාජකාරී වේලාවේදී හෝ නිවස තුලදී තම පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමටත්, අප නොදන්න ලෝකයේ තාක්ෂණික කරුණු දැනගැනීමටත්, පරිගණකය සිත්ගන්නාසුළු හා තාක්ෂණයෙන් පිරිපුන්ව තබා ගැනීමටත් විශේෂයෙන්ම විවිධ උපක්‍රම යොදාගනිමින් එළකිරි සාමාජිකයින් තොරතුරු තාක්ෂණ ලෝකයේ ඉහලින් ඔසවා තැබීමටත් කරන ලද මෙහෙය වෙනුවෙන් වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 40.56%ක් ලබාගත්...

    delmar සොයුරා විසින් පල කරනු ලැබූ....
    බොස්ට_හොරෙන් ත්රෙඩ් මාලාවයි...
    :)
    සචිය වගේම ඩෙල්මර් සොහොයුරත් තාක්ෂණික ත්‍රෙඩ් සැපයීම අතින් ඉදිරියෙන් ඉන්නව

    දෙන්නටම ජයෙන් ජය වෙවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යනවා සම්මාන එකින් එක අප ලබා දෙමින් යන මේ රැයේ මොනාහරි වැදගත් දෙයක් ඉගෙන ගන්න අපි හැමෝම කැමතියි මේ වෙබ් අඩවියේ අපට ඉගෙන ගන්න යමක් එක් කල ඒ සාමාජිකයන් පුදන්නට වෙලාවයි මේ.. ඒ සඳහා මාගේ ගෞරවනිය ඇරයුම ඔබ කවුරුත් දන්නා dathkibula සහෝදරයාට
    dathkibula: මිනිසා මැරෙන තුරුම කිසි යම දෙයක් ඉගෙන ගන්නවා ඒ දෙයට තවත් අරුතක් එක් කරපු අපේම සහෝදරයන් අගයන්න තමා මේ සම්මානය වෙන් වෙලා තියෙන්නේ ඉ ඉතින් අපි ඒ අයව අනිවාර්යෙන්ම අගයන්න එක අපේ යුතුකම . මේ තියෙන්නේ වසරේ හොඳම අද්යාපනික ත්‍රඩ් එක සඳහා තෝරාගත් නාම යෝජනා

    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු Part 1 & 2- by geethq
    CCNA පා‍ඩම - By sanjeeme
    ටර්බෝ කිට් ගැන දැන ගනිමු... By coolparkinglot
    රථවාහන පිළිබදව මනා දැනුමක් ලබා දීමත්, එහි සංකීර්ණවූ විවිධ පද්ධතීන් පිළිබදව සරලව හා ක්‍රමවත්ව පහදා දීමත්, අවශ්‍ය විටක් ඕනෑම උපදෙසක් ලබා දීමත්, තමා සතු දැනුම නිර්ලෝභීව හා නිසියාකාරව බෙදා දීමත් විශේෂයෙන්ම එළකිරි සාමාජිකයින් වෙනුවෙන්ම මෙම දැනුම අඛන්ඩව බෙදා දීමත් උදෙසා වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ.....

    ප්‍රකාශිත ඡන්දයෙන් 30.12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...

    coolparkinglot සොයුරා විසින් නිර්මාණය කරන ලද
    ටර්බෝ කිට් ගැන දැන ගනිමු ත්රෙඩ් එකයි...!!!:)


    සියලු දෙනාටම ජය වෙවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අප හා රැදී ඉන්න ඔබට අපගේ ඉස්තුතිය පුද කරන ගමන් අපි යොමු වෙමු ඉ ලග සම්මානය වෙත
    ඒ සඳහා මාගේ ගෞරවනිය ඇරයුම ඔබ කවුරුත් දන්නා sameerasadaru සහෝදරයාට
    sameerasadaru:කරදරයක් උනාම උපකාරයක් කරන එක ඉතාමත් වටිනා උදව්වක් ඉතින් මේ එලකිරි වෙබ් අඩවිය ඒ කටයුත්තට ඉතාමත් ප්‍රසිද්ද බව අවිවාදයෙන් පිළිගන්න වෙනවා .. මොකද පොඩි කරදරයකදී උනත් අපිට උදව්වක් ගන්න පුළුවන් අය මේ එළකිරි එකේ ඉන්නවා ඉතින් ඒ වගේ යමෙක්ට උදව්වක් වෙන ත්‍රඩ් එකක් පල කල ඒ සාමාජිකයා තොරා ගන්නටයි අපගේ මේ වෑයම .. මේ සඳහා තේරුන නාම යෝජනා වන්නේ ........

    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 - by SP22614
    කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection) - by sriboysl
    ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස


    තොරතුරු තාක්ෂණයා සබැදි සියළුම දෙනාට උපකාර කිරීමත්, පරිගණකය ක්‍රමවත්ව ආරක්ෂාකාරීව සහ තවත් විවිධාකාරවූ ආකරයන් වලින් තබාගැනීමට උපකාරවීමත්, ඉතා කලාත්මකව හා සිත් ඇද ගන්නා සුළු ආකාරයෙන් හා සරලව ඉදිරිපත් කිරීමත්, පරිගණක භාවිතාකරන්නන්ට අවශ්‍ය මෘදුකාංග විශාල ප්‍රමාණයක් එකම පෝස්ට් එකකින් ලබා දීමත් හා විශේෂයෙන්ම ලෝකය සමග යාවත්කාලීන කරමින් තව තවත් මෘදුකාංග එළකිරි සාමාජිකයින්ට ලබා දීමත් උදෙසා වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ.....

    ප්‍රකාශිත ඡන්දයෙන් 27.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...


    SP22614 සොයුරා විසින් නිර්මාණය කරන ලද

    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 ත්රෙඩ් එකයි....!!!:yes::)


    ජයම වෙවා සියලුම දෙනාට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අප දැන් අපගේ ඊළඟ සම්මාන ඉසව්ව වන වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක සඳහා වෙන් උන සම්මානය පුද කරන්නට වේදිකාවට ආරාධනය Pink pantherසහෝදරයාටයි

    Pink panther:
    අපිට ලෝකයේ හෝ ලංකාවේ හැම තැනම දකින්න බලන්න යන්න බැරි උනත් එළකිරියේ සොහොයුරන් අපිට ඒ අවස්ථාව ලබා දෙනවා අන්න ඒ අයට සම්මාන පුද කරන්නයි මගේ සුදානම මේ සඳහා තේරුන නාම යෝජනා වන්නේ
    jkadithya INDIA Tour with Memories - EK Traveler
    Captain ජැක් ස්පැරෝ ..::| ඔබ නොදු‍ටු යාපනය |::..
    sanddun අවාරේ සිරිපා කරුණාව

    ඉතා දුෂ්කර කාලපරාසයක් වන අවාරයේ ශ්‍රී පාදය තරණය කිරීමත්, එම ගමනෙහි ඇති කටුක හා දුෂ්කර භාවය මනාවට විදහා පෑමත්, පරිසර සුන්දරත්වය පමණක් නොව ශ්‍රී පාදය දක්වා සිය කණ්ඩායම පිටුපස පැමිණි සුනඛයකුට පවා කළගුණ සැලකීමවස් ත්රෙඩය තුලින් ඉතා සුන්දර ලෙස ඉදිරිපත් කිරීමත්, ඉතා වැදගත් ඡායාරූප පෙලක් ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමත්, ගවේෂණ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට වැදගත් තොරතුරු රාශීයක් ලබා දීමත්, විශේෂයෙන්ම සිය අත්දැකීම් ඔස්සේ වෙනත් කෙනෙකුට ඉතා වැදගත් වනලෙස ගෙනයායුතු කලමානා පැහැදිලව කිසිවක් අඩු නොකට ඉදිරිපත් කිරීමත් උදෙසා වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 41.54%ක් ලබාගත්...

    sanddun සොයුරා විසින් ඉදිරිපත් කරන ලද..
    ** අවාරේ සිරිපා කරුණාව ** ත්රෙඩ් එකයි...!!!
    :)

    ජේ කේ
    සදුන්
    ජැක් ගේ
    ත්‍රෙඩ් විශිෂ්ඨයි
    එකෙන්ම හැමෝටම ජය වෙවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සම්මාන ලැබුන අයට සුබ පතමින්
    තව පමා නොවී තව සම්මානයක් කරා අප යොමු වෙමු . වසරේ ගවේශකයා සඳහා සම්මානය ලබා දීමට වේදිකාවට මාගේ ආරාධනය ROVIN සහෝදරයා හටයි
    rovin:මට මේ උත්කර්ෂවත් උළෙලට සහභාගී වෙන්න ලැබීම ඉතා සතුටක්‌. ඉතින් ඔබ අප කවුරුත් දන්නා දෙයක් තමා ඉතිහාසය මගින් තමා අනාගතය බිහි වෙන්නේ කියලා ඉතින් ඉතිහාසයට අපව නුතනයේ ගෙන ගිය ඒ වටිනා ත්‍රඩ් එක මේ රැයේ පිදුම් ලබන වෙලාවයි එසේ නම් අප නාම යෝජනා වෙත යොමු වෙමු .

    maheshsenadheera
    sudu pusa
    Nisala88


    කාලයේ වැලි තලාවෙන් වැසීයන ඉතිහාසයේ, අපි නොදන්න අපේ ලංකාවේ සුවිශේෂ ස්ථානයන්, පෞරාණික වැදගත් කිමින් යුත් ස්ථාන එළකිරි සාමාජිකයින් වෙත ගෙනහැර දැක්වීම උදෙසාත්, එම කාර්යය ඉතා ක්‍රමාණුකූලව ඉටු කිරීම උදෙසාත්, එක් ප්‍රෙද්ශයකට සීමා නොවී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි වැදගත් ස්ථාන සහ වැදගත් සිද්ධීන් පිළිබදව තොරතුරු ඉතා අලංකාරව සහ සරලව ඉදිරිපත් කිරීම උදෙසාත්, අපට අමතක අපේ රටේ වැදගත්කම් යලිත් මතක් කරලීම උදෙසාත්, විශේෂයෙන්ම විනිසුරුවෙකු ලෙස කටයුතු කිරීමට සිදුවීමෙන් මෙම තරගාවලියට යෝජනා උවද කිසිදු අනබල දීමකින් තොරව තියුණු තරගයකින් අනතුරුව වැඩි ඡන්දලබා ගැනීම උදසා වසරේ හොඳම ගවේශකයා ලෙස තේරීපත් වන්නේ...

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 31.25%ක් ලබාගත්...
    maheshsenadheera සොයුරායි...!!!
    :D
    සුදු පූ
    මහේශ්
    හැමෝටම ජය වෙව
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කියවීම මිනිසා සම්පුර්ණ කරයි මෙය හැමදාටම වලංගු කියමනක් එසේනම් අපි යොමු වෙමු අපිට කියවන්න ලියන්නන් රචකයන් වෙනුවෙන්සම්මානයක් ප්‍රදානය කරන්න මගේ මේ ඇරයුම
    sanddun
    සොහොයුරාටයි
    sanddun:සියලුම එළකිරි සාමාජිකයන් ඉතාමත් අවදානයෙන් බලා සිටි එක අංගයක තීන්දුව අද ඔබ අතට පත වනවා ඉතින් .ගයාන් කිවුවා වගේ කියවීම තමයි මනුස්සයෙක්ව අංග සම්පුර්න කරන්නේ ඇත්තටම මේ අයව අගයන එක ඉතාමත් හොද වැඩක් මම හැමෝටම ඉස්තුතිය ප්‍රකාශ කරනවා මේ වෙලාවේ එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු
    [FONT=&quot][FONT=&quot]Re Tharuwak Wee Mage Loke[/FONT] [/FONT]
    by Somapaala

    [FONT=&quot][FONT=&quot]තරුවකට[/FONT][FONT=&quot]පෙම්[/FONT][FONT=&quot]කලෙමි[/FONT][/FONT]
    by [FONT=&quot][FONT=&quot]argan[/FONT][/FONT]

    [FONT=&quot]෴[/FONT][FONT=&quot]♥[/FONT][FONT=&quot]යොවුන්[/FONT][FONT=&quot]මාරුතේ[/FONT][FONT=&quot]♥[/FONT][FONT=&quot]෴[/FONT]
    by[FONT=&quot][FONT=&quot]CrazyBuddy[/FONT][/FONT]

    චමත්කා නැමති තරුණිය හුදෙක් මනෝවක් නොව සැබෑවක් බවට පත් කිරීමත්, අවසානය දක්වාම කුතුහල, උද්යෝගය හා කලා රසය ඇති කරීමත්, සිය නිර්මාණ හැකියාවන් හා අවසාන නිර්මාණය සම්ස්ථ එළකිරියන්ට නොමිලේ ලබාදීමත්, ග්‍රන්ථයක තිබිය යුතු මූලික මදනම නොනසා අඛණ්ඩව පවත්වා ගැනීමත් සිය සහෘදයන්ගේ ඉල්ලීම වෙනුවෙන් නිදිවරා වෙහෙසී... දොගොඩහරි යාමයක් වෙනතුරු වෙහෙසවී චමත්කාව ජීවමාන කිරීමත් හා විශේෂයෙන්ම නොසිතූ විරී ලෙස ඇය මිය යාමෙන් රසිකයින්ට කණකාටුවක් ඇතිකිරීමට සමත් වීමත් උදෙසා වසරේ හොඳම නවකතා හා කෙටිකතාව වශයෙන් තේරීපත් වන්නේ...

    ප්‍රකාශිත ඡන්දයෙන් 38.36%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...


    argan සොයුරා නිර්මාණය කල...

    තරුවකටපෙම්කලෙමි නවකතාවයි...!!!
    :)




    :yes::yes::yes::yes: Congratz malli

    Sanvidhaayaka mandayata kiyanne labana auruddewath mage thread eka iwara karala denna try ekak dennam:lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සංගීතය අපිව ජීවිතය විදින අකාරය කියා දෙනවා එසේනම් මේ අවස්ථාව එයට සම්මාන පුද කරන අවස්ථාවයි මගේ ඇරයුම sasliitසහෝදරයාටයි
    sasliit:සංගීතයත් මිනිස් ජීවිතයත් යනු එකිනෙක බද්ධ වූ අංශ දෙකක්, අප හැම උපන් මොහොතේ මවකගෙන් ඇසෙන නැළවිලි ගීයේ සිට මේ වන තෙක් කොතරම් ගීත ප්‍රමාණයක් අසන්නට ඇතිද... එසේනම් එම ගීතයන් විවිධ ආකාරයෙන් විදහා එළකිරියේ අප වෙත සන්නිවේදනය කල අපේ සොයුරන්ගෙන් වසරේ හොදම ත්රෙඩ් එක තේරීම සදහා අප යොමුවෙමු...

    සුපිරි කවි ටිකක් - By Pink panther
    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්... - By rab
    සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*

    ගීතයක් සවන් දීමේ කලාව වෙනස් කරමින් එය හදවතින් විදීමට හුරු කිරීමත්, ගීතයේ අප නොදත් සීමා මායිම් පෙන්වා දීමත්, ගීතයක් නිර්මාණය කිරීමට දායක වූවන්ට උපරිම ගෞරවයක් ගෙනදීමත්, සුභාවිත සංගීතයේ ලාලිත්‍යන් විදහා පෑමත් සහ විශේෂයෙන්ම එළකිරිය පමණක් නොව සමස්ථ අන්තර්ජාලය තුලම වැඩිම ගී විචාර ප්‍රමාණයක් ලබාදීමත් උදෙසා වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....

    ප්‍රකාශිත ඡන්දයන්ගෙන් 56.94%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්......

    ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
    සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!
    :yes:


    දනුෂ්කගෙ ත්‍රෙඩ් එක සුපිරි නේද
    අනිත් ඒවත් එහෙමයි
    හැමෝටම ජය වෙවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබ කවුරුත් පුල පුලා බලා සිටි සම්මානය වෙතයි මේ පිවිසෙන්නේ එහෙමනම් මගේ ඇරයුම actinideසොහොයුරාටයි

    actinide: අපි කවුරුත් හොරෙන්ම බලන ඉසවුවක් වෙනුවෙනුයි සම්මානයක් දෙන්න වෙන් වෙලා තියෙන්නේ මටවසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා හෝක් හෝක්එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු:)
    Tharixxx
    Wolverine GTR
    Djgamaya

    :lol:
    යාන්ත්‍රික වූ ජීවිත රටාව තුල විඩාපත්ව සිටින ඔබ අපට ආදරය, ශෘංගාරය හා හිතේ සතුට ඇති කිරීමට ඉනිමං තැබීමත්, අන්තර් ජාලය පුරා පීරා ගොසින් එසැනින් තොරතුරු විශේෂයෙන් ඡායාරූප අපවෙත ගෙනත් දීමත්, මිනිස් සිතට ශෘංගාරය කාන්දු කිරීමත් හා සියළුම එළකිරි සාමාජිකයින් සමග හිතවත්ව සෙනෙහසින් බැදීමත්, විශේෂයෙන්ම මේ සියල්ලම එලකිරියේ සබ්‍යත්වය හා සදාචාරය රැකෙන සීමා මායිමේ ඉදගෙන අඛන්ඩව සිදු කිරීමත් උදෙසා වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා ලෙස තේරීපත් වන්නේ....

    ප්‍රකාශිත ඡන්දයෙන් 51.29%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...

    Djgamaya සොයුරායි....!!!



    ගමය කිව්වට මූට කිසිම ගමේ කමක් නෑ
    වල් ඇබලය මුට අවුරුදු 4ක පොඩි දරුවෙකුත් ඉන්නව කවුරුත් නොදන්නව උනට

    ජය වෙවා හැමෝටම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කියවීම මිනිසා සම්පුර්ණ කරයි මෙය හැමදාටම වලංගු කියමනක් එසේනම් අපි යොමු වෙමු අපිට කියවන්න ලියන්නන් රචකයන් වෙනුවෙන්සම්මානයක් ප්‍රදානය කරන්න මගේ මේ ඇරයුම
    sanddun
    සොහොයුරාටයි
    sanddun:සියලුම එළකිරි සාමාජිකයන් ඉතාමත් අවදානයෙන් බලා සිටි එක අංගයක තීන්දුව අද ඔබ අතට පත වනවා ඉතින් .ගයාන් කිවුවා වගේ කියවීම තමයි මනුස්සයෙක්ව අංග සම්පුර්න කරන්නේ ඇත්තටම මේ අයව අගයන එක ඉතාමත් හොද වැඩක් මම හැමෝටම ඉස්තුතිය ප්‍රකාශ කරනවා මේ වෙලාවේ එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු
    [FONT=&quot][FONT=&quot]Re Tharuwak Wee Mage Loke[/FONT] [/FONT]
    by Somapaala

    [FONT=&quot][FONT=&quot]තරුවකට[/FONT][FONT=&quot]පෙම්[/FONT][FONT=&quot]කලෙමි[/FONT][/FONT]
    by [FONT=&quot][FONT=&quot]argan[/FONT][/FONT]

    [FONT=&quot]෴[/FONT][FONT=&quot]♥[/FONT][FONT=&quot]යොවුන්[/FONT][FONT=&quot]මාරුතේ[/FONT][FONT=&quot]♥[/FONT][FONT=&quot]෴[/FONT]
    by[FONT=&quot][FONT=&quot]CrazyBuddy[/FONT][/FONT]

    චමත්කා නැමති තරුණිය හුදෙක් මනෝවක් නොව සැබෑවක් බවට පත් කිරීමත්, අවසානය දක්වාම කුතුහල, උද්යෝගය හා කලා රසය ඇති කරීමත්, සිය නිර්මාණ හැකියාවන් හා අවසාන නිර්මාණය සම්ස්ථ එළකිරියන්ට නොමිලේ ලබාදීමත්, ග්‍රන්ථයක තිබිය යුතු මූලික මදනම නොනසා අඛණ්ඩව පවත්වා ගැනීමත් සිය සහෘදයන්ගේ ඉල්ලීම වෙනුවෙන් නිදිවරා වෙහෙසී... දොගොඩහරි යාමයක් වෙනතුරු වෙහෙසවී චමත්කාව ජීවමාන කිරීමත් හා විශේෂයෙන්ම නොසිතූ විරී ලෙස ඇය මිය යාමෙන් රසිකයින්ට කණකාටුවක් ඇතිකිරීමට සමත් වීමත් උදෙසා වසරේ හොඳම නවකතා හා කෙටිකතාව වශයෙන් තේරීපත් වන්නේ...

    ප්‍රකාශිත ඡන්දයෙන් 38.36%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...


    argan සොයුරා නිර්මාණය කල...

    තරුවකටපෙම්කලෙමි නවකතාවයි...!!!
    :)



    සොමේ
    ක්‍රෙයිසි
    ඇරගන ගෙ කථා ටික වචනයේ පරිසාමාප්ථ අර්තයෙන්ම අදරණීයයි
    ඒ ආදරේ හැමදාම රැදෙවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මන් මේ පිරිනැමීමට යනු ලබන්නේ මන් හිතන විදිහට හා දැක්ක විදිහට මේ සම්මාන උළෙලේ වඩාත් කතා බහට ලක්වූ ඉසව්ව වෙතටයි මෙසේ කියන කොටම මතක වෙයි මොකක්ද මේ සම්මානේ කියලා ඒ තමා වසරේ දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (පිරිමි ) සඳහා පිදෙන සම්මානය ඒය පිරිනැමීම සඳහා මගේ ආරාධනය geethq සහෝදරයා වෙතටයි ..
    geethq :සියලුම එළකිරි සාමාජිකයන් ඉතාමත් අවදානයෙන් බලා සිටි එක අංගයක තීන්දුව අද ඔබ අතට පත වනවා ඉතින් . එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු
    රත්තරං
    migaramk
    AselaAsanka

    එළකිරියෙහි යතුරුපැදි ලකුණ බවට ඉතා කෙටි කලකින් පත්වීමත්, සිය දැනුම ක්‍රමාණුකූලව ලබා දීමත්, වෘත්තීයමය විශේෂඥයකුටත් වඩා හොදින් යතුරුපැදි පිළිබදව නිර්දේශයන් ඉදිපත්කිරීමත්, ඉතා කෙටිකලකින් විශාල ත්රෙඩ් ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමත්, යතුරුපැදිවල ඕනෑම තොරතුක් එසැනින් එළකිරි සාමාජිකයින්ට ලබාදීමත්, එළකිරි සාමාජිකයින්ගේ යතුරුපැදි නිල නිර්දේශකරු හා නිල තක්සේරුකරු බවට පත්වීමත්, විශේෂයෙන්ම 02-10-2012 සාමාජික වී මාස දෙකක් වැනි සුළු කාලයකදී එළකිරියේ තමා දැමූ ත්රෙඩ් වලට ලැබෙන රෙප් ප්‍රතිචාර ඔස්සේ උපරිමයට ලගාවීමත් උදෙසා වසරේ දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) බවට පත්වන්නේ...

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 43.64%ක් ලබාගත්...
    රත්තරං සොයුරායි...!!!

    ජය වෙවා හැමෝටම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපිත් එක්ක එකතුවෙලා මේ සම්මාන උළල පවත්වන්න සහයෝගය දුන්න හැමෝටම ඉස්තුතිය ප්‍රකාශ කරනවා මේ වෙලාවේ එහෙමනම් මගේ ඇරයුම laknath123 සොහොයුරාටයි
    laknath123:නිරෝගිව ජීවත් වෙන්න අප කවුරුත් කැමතියි ඉතින් ඒ වෙනුවෙන් අප දැනුවත් කල අපගේ දයාබර සොහොයුරන්ට පිදෙන සම්මානයයි මේ වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක සදහා නිර්දේශිත නම යෝජනා වෙත යොමු වෙමු

    විවාහයේදී ගැළපිය යුතු අලුත් ම පොරොන්දම-තැ :- by maheshsenadheera
    විවාහයට පෙර (All boys & girls must see) :- by kasun88888
    ජෙල්වලට විකල්පයක් :- by dath kimbula


    රසායනික විෂ ද්‍රව්‍ය වලින් මිදීමටත්, දේශීය ආයුර්වේද ඔසුවක් ලෙසත්, කෘත්‍රීම ඒවාටත් වඩා හොදින් ප්‍රයෝජනයට ගතහැකි නිසාත්, සම්ස්ථයක් වශයෙන් එළකිරි සාමාජිකයින් බහුතරයක් අත්හදා බලන තත්වයට පත් කිරීමත්, ආර්ථික මෙන්ම සෞඛ්‍ය වශයෙන් වාසියක් අත්කරලීමත්, ඉතා වගකීමෙන් යුතුව තමා දැමූ පෝස්ට් එක තුල නිරන්තරරෙයන් සාමාජිකයින්ට අවශ්‍ය උපදෙස් මගපෙන්වීම් ලබාදීමත් හා විශේෂයෙන්ම සිය වෛද්‍ය දිවියේ මෙන්ම ප්‍රායෝගිය දිවියේ වෛද්‍ය අත්දැකීම් හා දැනුම එළකිරි සාමාජිකයින්ට නොමිලේ බෙදාදීම උදෙසා වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ....

    ප්‍රකාශිත ඡන්දයෙන් 46.00%ක් ලබාගත්


    dath kimbula සහෝදරයා නිර්මාණය කල...

    ජෙල්වලට විකල්පයක් ත්රෙඩ් එකයි...!!!
    :)

    :lol::lol::lol:කිත් දඹුලා අංකල්ට සහ අනෙකුත් තරුණ තරගකරුවන්ට මගේ ප්‍රණාමය
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මන් මේ පිරිනැමීමට යනු ලබන්නේ මන් හිතන විදිහට හා දැක්ක විදිහට මේ සම්මාන උළෙලේ වඩාත් කතා බහට ලක්වූ ඉසව්ව වෙතටයි මෙසේ කියන කොටම මතක වෙයි මොකක්ද මේ සම්මානේ කියලා ඒ තමා වසරේ දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (පිරිමි ) සඳහා පිදෙන සම්මානය ඒය පිරිනැමීම සඳහා මගේ ආරාධනය geethq සහෝදරයා වෙතටයි ..
    geethq :සියලුම එළකිරි සාමාජිකයන් ඉතාමත් අවදානයෙන් බලා සිටි එක අංගයක තීන්දුව අද ඔබ අතට පත වනවා ඉතින් . එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු
    රත්තරං
    migaramk
    AselaAsanka

    එළකිරියෙහි යතුරුපැදි ලකුණ බවට ඉතා කෙටි කලකින් පත්වීමත්, සිය දැනුම ක්‍රමාණුකූලව ලබා දීමත්, වෘත්තීයමය විශේෂඥයකුටත් වඩා හොදින් යතුරුපැදි පිළිබදව නිර්දේශයන් ඉදිපත්කිරීමත්, ඉතා කෙටිකලකින් විශාල ත්රෙඩ් ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමත්, යතුරුපැදිවල ඕනෑම තොරතුක් එසැනින් එළකිරි සාමාජිකයින්ට ලබාදීමත්, එළකිරි සාමාජිකයින්ගේ යතුරුපැදි නිල නිර්දේශකරු හා නිල තක්සේරුකරු බවට පත්වීමත්, විශේෂයෙන්ම 02-10-2012 සාමාජික වී මාස දෙකක් වැනි සුළු කාලයකදී එළකිරියේ තමා දැමූ ත්රෙඩ් වලට ලැබෙන රෙප් ප්‍රතිචාර ඔස්සේ උපරිමයට ලගාවීමත් උදෙසා වසරේ දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) බවට පත්වන්නේ...

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 43.64%ක් ලබාගත්...
    රත්තරං සොයුරායි...!!!



    :yes::yes: affatasiri jeewitha kaaletama deepu chanda walin dinapu eka meka witharayi budu pit ekak enawa affa.

    amaplla sarwa ana chanda ayithiya mata hambuna dawase indala dunnu hama chandayakma paraada una.(hari hari ithin 2001n passe aasaawakata dinuwe nane bansla ekata ithin mak korannada?) meka thamayi aasawatawath dinuwa eka.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිනහව යනු අප සැමට ලැබෙන තවත් අනර්ග උ උත්තේජනයක් එහෙමනම් අපිව හිනා ගස්වන්නම ත්‍රඩ් දාන්නා වෙත සම්මාන පුද කරන අවස්ථාවයි මේ මගේ ඇරයුම ඩි ජේ අයිස් ටයි

    ඩි ජේ :මේ අවස්ථාවේ කියන්න ඕන මේ වගේ ත්‍රඩ් එකකින් යමෙකුගේ ජීවිතය වුවද අපට නිරෝගී කළහැකියි. ඉතින් මේ වගේ ත්‍රඩ් පල කරන්න හැමෝටම හැකියාව ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා . එහෙනම් අප යොමු වෙමු නාම යෝජනා වෙතට .

    දෝනි ලෝක කුසලානය ලOකාවට භාර දෙයි!!!!! - By diazkolla

    පටි රෝල් mega thread - by navodwickra

    නිවෙසෙන් පිට සමාගම් - by Mr.Truth


    උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස ත්රීපත් වන්නේ...

    සම්ස්ථ ප්‍රකාශිත ඡන්දයෙන් 36.74%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ....


    නිවෙසෙන් පිට සමාගම් ත්රෙඩය නිර්මාණය කල...

    Mr.Truth සොයුරායි...!!!


    පීටර් පැටිගෘ ලෙස ලංකාවේ රේඩියෝ නාලිකා ගනනාවක හාස්යෝපාදන වැඩසටහන් ගනනවක පිටපත් රචක ගොකරැල්ලේ සත්‍ය(එලකිරි නමට අනුව මිස්ටර් ටෘත්)සොහොයුරාට මගේ ප්‍රණාමය

    ඔන්න අපිට බොන්න ඕනේ
    ගොකරැල්ලෙ කපු වත්තෙ සෙට් වෙමු සම්මානයේ සතුට සමරන්න
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරි අඩවියට කල උත්තරීතර සේවය වෙනුවෙන් එළකිරි සම්මානය

    elakirraward.jpg


    එළකිරියේ ප්‍රමිතයත්, ආරක්ෂාවත්, බාහිර උවදුරුවලිනුත් අපව ආරක්ෂා කරගැනීම උදෙසාත්, අප විසින් ආරම්භකරනු ලබන විවිද පෝස්ට් වල අපට අවශ්‍ය වෙනස්කම් මොහොතින් වෙනස් කරදීම උදෙසාත්, විවිධ භාධක හමුවේ නොසැලී එළකිරිය ආරක්ෂාකර ගැනීම උදෙසාත් විශේෂයෙන්ම එළකිරියේ සාමාජිකයින්ට කරදරයක් පැමිණි විටදී ඔවුන්ව ආරක්ෂාකර ගැනීම උදෙසාත්.. ..

    ටින්ටින් 123 සොයුරාණනි සම්ස්ථ එළකිරිය වෙනුවෙනුත්, සහෝදරයෙක් ලෙසට ඔබ අප හා බැදි ලෙංගතුකම වෙනුවෙනුත්, කිසුදු බේදයකින් තොරව දක්වන්නාවූ සහාය වෙනුවෙනුත් විශේෂයෙන්ම ඔබ විසින් එළකිරියටත්, සාමාජිකයින්ටත් කරනු ලබන නිහඩ සේවාව අගයනුවස් ජූරියේ විශේෂ සම්මාන මෙසේ ඔබ නමට පිදෙන වගයි....


    සාමාජිකයෝ ඇත එළකිරියේ...............එමට

    බාධක ගලයි මහවැළි දිය කද.............ලෙසට
    ඔබ වෙහෙසෙනව මේ හැම ගැන....සොයන්නට
    අපෙ උපහාරෙ ටින් ටින් වන් ටූ...............ත්‍රීට
    ;)