Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මට කවුද පුද්ගලයො කවුද කියන්නට අවශ්‍ය නැහැ......ගොඩක් එන්නේ යම්ක් දැන ගන්න....!!! සමහරු ගොන් ප්‍රශන අහනවා දැන දැන....අන්න උන්‍ට තමයි උත්තර දෙන්න බය...!!! අපි හොඳට හැසිරෙන්න ඔනේ.! මාත් සමහර වෙලාවට ගොනා වෙනවා.!
 
Last edited:

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹ මට 23 යි කිව්වේ:frown:

    scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif

    මං 22 කියලනේ කිවුවේ... :rolleyes:හෙනම් මට වැරදිලා... නැත්නම් උඹට වැරදිලා.... :Dමං 1990.. :lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මට කවුද පුද්ගලයො කවුද කියන්නට අවශ්‍ය නැහැ......ගොඩක් එන්නේ යම්ක් දැන ගන්න....!!! සමහරු ගොන් ප්‍රශන අහනවා දැන දැන....අන්න උන්‍ට තමයි උත්තර දෙන්න බය...!!! අපි හොඳය හැසිරෙන්න ඔනේ.! මාත් සමහර වෙලාවට ගොනා වෙනවා.!

    ඒ කිවුවේ අපි දන්නවද කියල බලන්නද??? :sorry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹ මට PM එකක් එව්වද කෙහෙද:eek:

    ඔව් :yes::yes: මං PM එකක් තමයි දැම්මේ.... එහෙනම් පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්.. ගණන් ගන්න එපා.. :no: :lol:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඒ කිවුවේ අපි දන්නවද කියල බලන්නද??? :sorry:
    ඔව බං......:sorry::eek:උන් අපිට වාඩ‍ හෙන ඇඩවානස් පොරවල්ලු:D:rolleyes: .....සමහරු මේ ෆිල්ඩ් එකේ දැවන්ත චරිතලු:eek::rolleyes:.අපේ දැනුම පරිකෂ කරලා බලනවා.:rofl:සමහර අයනම් දන්නේ නැහැ..සමහර අය හොඳට දන්නවා.!! සමහර අය පොඩි දෙයක් වත් දන්නෙ නෑලු..:eek::rolleyes::yes:.

    මම නම් ඔනේ මගුලක් වෙන්න කියලා දානවා.:rofl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔව බං......:sorry::eek:උන් අපිට වාඩ‍ හෙන ඇඩවානස් පොරවල්ලු:D:rolleyes: .....සමහරු මේ ෆිල්ඩ් එකේ දැවන්ත චරිතලු:eek::rolleyes:.අපේ දැනුම පරිකෂ කරලා බලනවා.:rofl:සමහර අයනම් දන්නේ නැහැ..සමහර අය හොඳට දන්නවා.!! සමහර අය පොඩි දෙයක් වත් දන්නෙ නෑලු..:eek::rolleyes::yes:.

    මම නම් ඔනේ මගුලක් වෙන්න කියලා දානවා.:rofl:

    ඈ.... එතකොට මේ ෆීල්ඩ් එකේ ලොකු ලොකු පොරවලුත් ඉන්නවද බන් මෙලෝ දෙයක් දන්නේ නැති උන්????? :eek:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඈ.... එතකොට මේ ෆීල්ඩ් එකේ ලොකු ලොකු පොරවලුත් ඉන්නවද බන් මෙලෝ දෙයක් දන්නේ නැති උන්????? :eek:
    එහෙම සින් එකක් තියනවා වෙන IDs හදන් ඇවිල්ල අපේන් අහනවා..!!!!:yes::cool::eek:
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    අඩෙ ‍සිරාවට අපි වයසට යනවා බං..මොකක් හරි කරන්න ඔනේ අනිවා...!!! :nerd::dull::D එක තෙරෙන්නෙත් ලොකු වෙන කොට නෙද බං.

    ඔහොම තමා බං සහෝ, අප්පු ලගේ වයසෙදි මමත් නොසෑහෙන්න පිස්සු නැටුවා... රැයක් දවාලක් නැතුව බෑන්ඩ් කෙරුවා... ලැබුනේ Experience එක විතරයි... ඒකෙත් ඇති වැඩක් නෑ මම මියුසික් අත හැරියොත්... ඒකයි මේ ඩිජිටල් මියුසික් වලට බහින්න හදන්නේ !!!

    වයසට යන එක නවත්තන්න බෑනේ බං !!! හොඳම දේ පුළුවන් කාලෙදී, පුලුවන් දේ ඉගෙනගන්න එක...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔහොම තමා බං සහෝ, අප්පු ලගේ වයසෙදි මමත් නොසෑහෙන්න පිස්සු නැටුවා... රැයක් දවාලක් නැතුව බෑන්ඩ් කෙරුවා... ලැබුනේ Experience එක විතරයි... ඒකෙත් ඇති වැඩක් නෑ මම මියුසික් අත හැරියොත්... ඒකයි මේ ඩිජිටල් මියුසික් වලට බහින්න හදන්නේ !!!

    වයසට යන එක නවත්තන්න බෑනේ බං !!! හොඳම දේ පුළුවන් කාලෙදී, පුලුවන් දේ ඉගෙනගන්න එක...
    කොම්පොසින් කරන එක හොඳයි මම කියන්නේ බං..:yes:.
    ලංකාවේ Instrumental culture එක ගෙන්න ඔනේ එක හරහා ලංකාව ප්‍රෙමට් කරන්න ඔනේ..!! බං....:yes: Vocals Tracks ඔනේ තරම් තියනවා instumental නැහැනේ බං..visuals නෑ,...එක නිසා එක කා වද්දන්නන අපේ සංසකෘතිය ගැන කියවේන සංගිතයත් එක්ක මචන් අහන්න ‍පුළුවන් සංගිතයික් කලවං කරන්න ඔනේ...මම newage තොරගත්තේ අනික් ඔක්කම් ජෙන්රස් වලදි අපේ සංගිතය ‍විනාස් වෙනවා.newage වල‍ට ජන සංගිතය එකතු වුනාම් එතනා විඳින්න පුළුවන් සංගියක් හැදෙනවා...මේ මිට ඉස්සල්ලා අප්පු(ජයමාලුත්) කිව්වා.....!!! විශුවල් එකක කරනවා නම් ලංකාවේ තියන සොබාහදරමය.උරුමය තියන ස්ථාන දන්න ඔනේ..උඹ Enigma අපු විශුවල් සෙට් එක දැක්කද...අන්න එකේන් ගොඩක් කියවෙන්න Indian Tirbs ගැන බං..!!
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අඩෙ ‍සිරාවට අපි වයසට යනවා බං..මොකක් හරි කරන්න ඔනේ අනිවා...!!! :nerd::dull::D එක තෙරෙන්නෙත් ලොකු වෙන කොට නෙද බං.

    :(:( ඔව් ඒක ඇත්ත... සමහර දේවල් තේරෙනකොට පරක්කු වැඩියි.. අවුරුදු 4 ට 5 කට කලින් ඉස්කෝලේ යන කාලේ එහෙම කරපු සමහර දේවල් ගැන දැන් පසුතැවෙනවා. සමහර දේවල් කරේ නැත්තේ ඇයි කියලත් හිතෙනවා. සමහර දේවල් කරන්න තිබුන නේද කියල හිතෙද්දි දුකයි.. ජිවිතේ හැටි ඔහොම තමයි..... Chris කිවුව වගේ ඉක්මනටම මොනවා හරි කරන්න ඕනේ.. :yes:

    ඔහොම තමා බං සහෝ, අප්පු ලගේ වයසෙදි මමත් නොසෑහෙන්න පිස්සු නැටුවා... රැයක් දවාලක් නැතුව බෑන්ඩ් කෙරුවා... ලැබුනේ Experience එක විතරයි... ඒකෙත් ඇති වැඩක් නෑ මම මියුසික් අත හැරියොත්... ඒකයි මේ ඩිජිටල් මියුසික් වලට බහින්න හදන්නේ !!!

    වයසට යන එක නවත්තන්න බෑනේ බං !!! හොඳම දේ පුළුවන් කාලෙදී, පුලුවන් දේ ඉගෙනගන්න එක...

    :yes::yes:

    කොම්පොසින් කරන එක හොඳයි මම කියන්නේ බං..:yes:.
    ලංකාවේ Instrumental culture එක ගෙන්න ඔනේ එක හරහා ලංකාව ප්‍රෙමට් කරන්න ඔනේ..!! බං....:yes: Vocals Tracks ඔනේ තරම් තියනවා instumental නැහැනේ බං..visuals නෑ,...එක නිසා එක කා වද්දන්නන අපේ සංසකෘතිය ගැන කියවේන සංගිතයත් එක්ක මචන් අහන්න ‍පුළුවන් සංගිතයික් කලවං කරන්න ඔනේ...මම newage තොරගත්තේ අනික් ඔක්කම් ජෙන්රස් වලදි අපේ සංගිතය ‍විනාස් වෙනවා.newage වල‍ට ජන සංගිතය එකතු වුනාම් එතනා විඳින්න පුළුවන් සංගියක් හැදෙනවා...මේ මිට ඉස්සල්ලා අප්පු(ජයමාලුත්) කිව්වා.....!!! විශුවල් එකක කරනවා නම් ලංකාවේ තියන සොබාහදරමය.උරුමය තියන ස්ථාන දන්න ඔනේ..උඹ Enigma අපු විශුවල් සෙට් එක දැක්කද...අන්න එකේන් ගොඩක් කියවෙන්න Indian Tirbs ගැන බං..!!

    ඒක තමයි බන්.... ලංකාවේ ඕන තරම් සින්දු හැදෙනවා.. ඒත් කවුරුත් instumental කරන්නේ නෑ.. ඒ වෙනස තමයි අපි කරන්න ඕනේ... :yes::D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ජටමාල්....අර කිබේඩ් බලන්න යනවාද Crown එක පැත්තේ.,!!!!! උඹට ශුවර නෙද අර පෙන්නපු ජාතියේ කිබොඩ් තියනවා නෙද..!
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ජටමාල්....අර කිබේඩ් බලන්න යනවාද Crown එක පැත්තේ.,!!!!! උඹට ශුවර නෙද අර පෙන්නපු ජාතියේ කිබොඩ් තියනවා නෙද..!

    cry.gif

    අයියෝ මගේ පිවිතුරු නම...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මෙහෙමයි... උන්ගේ වෙබ්සයිට් එකට ගියාම තියෙනව ලස්සනට ෆොටෝස් දාල එක එක මාරු වෙන්න. ඒ උන්ගේ ප්‍රඩක්ට්... ඒ ෆොටෝස් ගොඩේ අර උඹ දාපු චයිනිස් කීබෝඩ් එකත් තිබුන.. අද නම් යැවෙන්නේ නෑ.. හැබැයි මේ සතිය ඇතුලත යනව... :):)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මාත් ගියා බං...අර කීබොඩ් තියේන්නේ කෙ‍හෙද...? පොඩ්ඩක අයි ගිහිල්ල බල්න්න ඔ‍නේ.!