උඹ මට 23 යි කිව්වේ![]()
එහෙනම් මට වැරදිලා... නැත්නම් උඹට වැරදිලා....
මං 1990.. 
උඹ මට PM එකක් එව්වද කෙහෙද![]()
මං 22 කියලනේ කිවුවේ...එහෙනම් මට වැරදිලා... නැත්නම් උඹට වැරදිලා....
මං 1990..
![]()

මට කවුද පුද්ගලයො කවුද කියන්නට අවශ්‍ය නැහැ......ගොඩක් එන්නේ යම්ක් දැන ගන්න....!!! සමහරු ගොන් ප්‍රශන අහනවා දැන දැන....අන්න උන්ට තමයි උත්තර දෙන්න බය...!!! අපි හොඳය හැසිරෙන්න ඔනේ.! මාත් සමහර වෙලාවට ගොනා වෙනවා.!

උඹ මට PM එකක් එව්වද කෙහෙද![]()

මං PM එකක් තමයි දැම්මේ.... එහෙනම් පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්.. ගණන් ගන්න එපා..

ඔව බං......ඒ කිවුවේ අපි දන්නවද කියල බලන්නද???![]()

උන් අපිට වාඩ හෙන ඇඩවානස් පොරවල්ලු
.....සමහරු මේ ෆිල්ඩ් එකේ දැවන්ත චරිතලු
.අපේ දැනුම පරිකෂ කරලා බලනවා.
සමහර අයනම් දන්නේ නැහැ..සමහර අය හොඳට දන්නවා.!! සමහර අය පොඩි දෙයක් වත් දන්නෙ නෑලු..

.
ඔව බං......උන් අපිට වාඩ හෙන ඇඩවානස් පොරවල්ලු
.....සමහරු මේ ෆිල්ඩ් එකේ දැවන්ත චරිතලු
.අපේ දැනුම පරිකෂ කරලා බලනවා.
සමහර අයනම් දන්නේ නැහැ..සමහර අය හොඳට දන්නවා.!! සමහර අය පොඩි දෙයක් වත් දන්නෙ නෑලු..
.
මම නම් ඔනේ මගුලක් වෙන්න කියලා දානවා.![]()

එහෙම සින් එකක් තියනවා වෙන IDs හදන් ඇවිල්ල අපේන් අහනවා..!!!!ඈ.... එතකොට මේ ෆීල්ඩ් එකේ ලොකු ලොකු පොරවලුත් ඉන්නවද බන් මෙලෝ දෙයක් දන්නේ නැති උන්?????![]()



අඩෙ සිරාවට අපි වයසට යනවා බං..මොකක් හරි කරන්න ඔනේ අනිවා...!!!


එක තෙරෙන්නෙත් ලොකු වෙන කොට නෙද බං.අඩෙ සිරාවට අපි වයසට යනවා බං..මොකක් හරි කරන්න ඔනේ අනිවා...!!!එක තෙරෙන්නෙත් ලොකු වෙන කොට නෙද බං.
කොම්පොසින් කරන එක හොඳයි මම කියන්නේ බං..ඔහොම තමා බං සහෝ, අප්පු ලගේ වයසෙදි මමත් නොසෑහෙන්න පිස්සු නැටුවා... රැයක් දවාලක් නැතුව බෑන්ඩ් කෙරුවා... ලැබුනේ Experience එක විතරයි... ඒකෙත් ඇති වැඩක් නෑ මම මියුසික් අත හැරියොත්... ඒකයි මේ ඩිජිටල් මියුසික් වලට බහින්න හදන්නේ !!!
වයසට යන එක නවත්තන්න බෑනේ බං !!! හොඳම දේ පුළුවන් කාලෙදී, පුලුවන් දේ ඉගෙනගන්න එක...
.
Vocals Tracks ඔනේ තරම් තියනවා instumental නැහැනේ බං..visuals නෑ,...එක නිසා එක කා වද්දන්නන අපේ සංසකෘතිය ගැන කියවේන සංගිතයත් එක්ක මචන් අහන්න පුළුවන් සංගිතයික් කලවං කරන්න ඔනේ...මම newage තොරගත්තේ අනික් ඔක්කම් ජෙන්රස් වලදි අපේ සංගිතය විනාස් වෙනවා.newage වලට ජන සංගිතය එකතු වුනාම් එතනා විඳින්න පුළුවන් සංගියක් හැදෙනවා...මේ මිට ඉස්සල්ලා අප්පු(ජයමාලුත්) කිව්වා.....!!! විශුවල් එකක කරනවා නම් ලංකාවේ තියන සොබාහදරමය.උරුමය තියන ස්ථාන දන්න ඔනේ..උඹ Enigma අපු විශුවල් සෙට් එක දැක්කද...අන්න එකේන් ගොඩක් කියවෙන්න Indian Tirbs ගැන බං..!!අඩෙ සිරාවට අපි වයසට යනවා බං..මොකක් හරි කරන්න ඔනේ අනිවා...!!!එක තෙරෙන්නෙත් ලොකු වෙන කොට නෙද බං.

ඔව් ඒක ඇත්ත... සමහර දේවල් තේරෙනකොට පරක්කු වැඩියි.. අවුරුදු 4 ට 5 කට කලින් ඉස්කෝලේ යන කාලේ එහෙම කරපු සමහර දේවල් ගැන දැන් පසුතැවෙනවා. සමහර දේවල් කරේ නැත්තේ ඇයි කියලත් හිතෙනවා. සමහර දේවල් කරන්න තිබුන නේද කියල හිතෙද්දි දුකයි.. ජිවිතේ හැටි ඔහොම තමයි..... Chris කිවුව වගේ ඉක්මනටම මොනවා හරි කරන්න ඕනේ.. 
ඔහොම තමා බං සහෝ, අප්පු ලගේ වයසෙදි මමත් නොසෑහෙන්න පිස්සු නැටුවා... රැයක් දවාලක් නැතුව බෑන්ඩ් කෙරුවා... ලැබුනේ Experience එක විතරයි... ඒකෙත් ඇති වැඩක් නෑ මම මියුසික් අත හැරියොත්... ඒකයි මේ ඩිජිටල් මියුසික් වලට බහින්න හදන්නේ !!!
වයසට යන එක නවත්තන්න බෑනේ බං !!! හොඳම දේ පුළුවන් කාලෙදී, පුලුවන් දේ ඉගෙනගන්න එක...


කොම්පොසින් කරන එක හොඳයි මම කියන්නේ බං...
ලංකාවේ Instrumental culture එක ගෙන්න ඔනේ එක හරහා ලංකාව ප්රෙමට් කරන්න ඔනේ..!! බං....Vocals Tracks ඔනේ තරම් තියනවා instumental නැහැනේ බං..visuals නෑ,...එක නිසා එක කා වද්දන්නන අපේ සංසකෘතිය ගැන කියවේන සංගිතයත් එක්ක මචන් අහන්න පුළුවන් සංගිතයික් කලවං කරන්න ඔනේ...මම newage තොරගත්තේ අනික් ඔක්කම් ජෙන්රස් වලදි අපේ සංගිතය විනාස් වෙනවා.newage වලට ජන සංගිතය එකතු වුනාම් එතනා විඳින්න පුළුවන් සංගියක් හැදෙනවා...මේ මිට ඉස්සල්ලා අප්පු(ජයමාලුත්) කිව්වා.....!!! විශුවල් එකක කරනවා නම් ලංකාවේ තියන සොබාහදරමය.උරුමය තියන ස්ථාන දන්න ඔනේ..උඹ Enigma අපු විශුවල් සෙට් එක දැක්කද...අන්න එකේන් ගොඩක් කියවෙන්න Indian Tirbs ගැන බං..!!


ජටමාල්....අර කිබේඩ් බලන්න යනවාද Crown එක පැත්තේ.,!!!!! උඹට ශුවර නෙද අර පෙන්නපු ජාතියේ කිබොඩ් තියනවා නෙද..!
වෙරි සොර් අයියෝ![]()
අයියෝ මගේ පිවිතුරු නම...
.........

