එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තෝ බුදියං ද උන්නේ......
    ඊයේ රෑ සම්මාන දුන්නේ........
    අපිත් මේ දැං ටික වෙලාවකට කලින් නැගිට්ටේ කබ කඩ කඩා............!!!!!!!:baffled::rofl:


    මට දැන් නේ මතක් උනේ . මට එන්න බැරි උන නිසා මගේ VIDEO එකක් නේද PLAY උනේ. එකේ ස්තුති කතාව අන්න මම type කරලා දැම්ම
     
    • Like
    Reactions: dj ice cold

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම මේක අවස්ථාවක් කරගන්නවා මට අවරුදු 5ක් පුරාවට සහය දුන් සැමටම ස්තුතිය පුද කරන්න


    මේ කාලය තුල මාව සැහෙන්න මාතෘකාවක් උන බව කව්රුත් දන්නවා
    හැමදෙනාටම තිබ්බ ප්‍රශ්නය නම් මම මේ ෆොටෝස් කොහෙන්ද හොයාගන්නේ කියන එක


    සමහරු මට කිව්වේ මම ඒවා FB එකෙන් උස්සනවා කියල . එක සැහෙන්න ඉස්මතු උන අවස්ථාවක් තමා මගේ LK GIrls Gone Crazy ත්රෙඅඩ් එක . මම ඒ ත්රෙඅඩ් එක නිසා සැහෙන්න කතා බහට ලක් උනා


    මට මේ Vote එක ගන්න සැහෙන්න කට්ටිය උදව් කරා . මාත් එක්ක ඉන්න මාගේ සොයුරු සෙට් එක සැහෙන්න දිරිමත් කලා මාව


    ගිය අව්රුද්දෙ මම එළකිරි එකෙන් සමුගන්න ගියේ පොඩි කසේ එකක් නිසා. එත් සමහරු කියන කතා නිසා මම ai සැලෙන්නේ කියල හිතල aith සුපුරුදු පරිදි වෙනදාටත් වඩා වැඩ පටන් ගත්ත උබලට මතක ඇති


    2007 නොවෙම්බෙර් ඉදන් Active Member කෙනෙක් උනාට 2010.2011,2012 යන අවරුදු වල තමා මව හුගක් කැපිල පෙන්න ගත්තේ . මේ කැපී පෙනීමේ ප්‍රතිපලයක් විදියට 344529 වූ මෙම්බෙර්සලා ගොඩකින් දැනට 13 වෙනි ස්ථානයේ රැදී සිටිනවා . මම මේ තැන සිටින්නේ මගේ සහෝදර එළකිරි කොල්ලන්ගේ ආශීර්වාදය නිසා


    අපේ ඇඩ්මින් GTRZ ව අමතක නොකරම බැ මේ අවස්ථාවේදී. මම මොන තරම් පිස්සු නැටුවත් මාව banned නොකර තව දුරටත් එළකිරියේ රදවාගැනීම පිළිබද එතුමාට විශේෂ ස්තුතිය හිමිවිය yuthumai . ඒ වගේම තමා මොඩ්ල දෙන්න , ලින්ච් & ටින්ටින් . මම ඉල්ලපු හැම request එකක්ම කරලා දුන්නට ගොඩක් තැන්ක්ස්.


    මේ අවරුදු ටිකට මට එළකිරි එකෙන් ලැබුන හොදම තෑග්ග තමා මේ සම්මානය. මේ සම්මාන උළෙල සංවිදානය කරපු
    gayankuwait , hansa1018 , sasliit , tharinda76 , urajdrlk , maheshsenadheera සහෝදරයන්ට ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා මේක


    Djspk සොහො මට ඇවටර් එකක් නිර්මාණය කරලා තියෙනවා අහන්න ලැබුන. තමා දැක්කේ නැති උනත් උබගේ උත්සාහයට ගොඩක් ස්තුති මචන්




    එහෙනම් හැමෝටම ජේසු පිහිටයි , බුදු සරණයි



    වනචරය :P
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    reputation_neg.gif
    එළකිරි සම්මාන රාත්‍රිය... 05-08-2012 06:02 PM ane ponnayo

    kawda ban me ponnaya
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සම්මාන ලබපු සියලුම සහෝදර සහෝදරියන්ට සුබ පැතුම්. :yes::):)

    congratulations-desi-glitters-19.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සම්මාන ලබපු සියලුම සහෝදර සහෝදරියන්ට සුබ පැතුම්. :yes::):)

    congratulations-desi-glitters-19.gif

    ආයුබෝවන්ඩ .. මොකෑ වැඩිය පෙන්න නැත්තේ ? :shocked:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ සම්මාන උළෙල සදහා එළකිරියේ සිටින විවිධ දක්ෂකම් වලින් සමන්විත බොහෝ දෙනාගේ පූර්ණ සහාය අප වෙත ලබා දෙනු ලැබිණි...
    නදිමාල් සොයුරාද එවැන්නෙක්..
    ඔහු විසින් ජයග්‍රාහකයන්ගේ ප්‍රොෆයිල් පෝස්ටර්ස් ඇනිමේෂන් සහිතව මේවන විට නිර්මාණය කර තිබෙනවා...
    ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ ඇනිමේෂන් සහිත් පෝස්ටර්ස් ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය බවට පත්කරගන්නා ලෙස...


    20.gif


    19.gif


    18.gif


    17.gif


    16.gif


    15epvs.gif


    15.gif


    14.gif


    13.gif


    12.gif
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ සම්මාන උළෙල සදහා එළකිරියේ සිටින විවිධ දක්ෂකම් වලින් සමන්විත බොහෝ දෙනාගේ පූර්ණ සහාය අප වෙත ලබා දෙනු ලැබිණි...
    නදිමාල් සොයුරාද එවැන්නෙක්..
    ඔහු විසින් ජයග්‍රාහකයන්ගේ ප්‍රොෆයිල් පෝස්ටර්ස් ඇනිමේෂන් සහිතව මේවන විට නිර්මාණය කර තිබෙනවා...
    ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ ඇනිමේෂන් සහිත් පෝස්ටර්ස් ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය බවට පත්කරගන්නා ලෙස...


    3.gif


    5.gif


    2.gif


    4.gif


    6.gif


    7.gif


    8.gif


    9.gif


    10-Elakiri-Best-Threader-%5BMAle.gif


    11.gif



    :shocked:

    කෝ ඕක :frown:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ සම්මාන උළෙල සදහා එළකිරියේ සිටින විවිධ දක්ෂකම් වලින් සමන්විත බොහෝ දෙනාගේ පූර්ණ සහාය අප වෙත ලබා දෙනු ලැබිණි...
    නදිමාල් සොයුරාද එවැන්නෙක්..
    ඔහු විසින් ජයග්‍රාහකයන්ගේ ප්‍රොෆයිල් පෝස්ටර්ස් ඇනිමේෂන් සහිතව මේවන විට නිර්මාණය කර තිබෙනවා...
    ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ ඇනිමේෂන් සහිත් පෝස්ටර්ස් ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය බවට පත්කරගන්නා ලෙස...


    11.gif


    10-Elakiri-Best-Threader-MAle.gif


    9.gif


    8.gif


    7.gif


    7.gif


    6.gif


    5.gif


    4.gif


    3.gif


    2.gif
     
    Last edited:
    • Like
    Reactions: dj gamaya