නැත්තන් වෙන මොන මගුලක්ද, ඔතන STF කොල්ලන්ට නිදන් හාර හාර ඉන්නවට වැඩිය වෙන වැඩ නැනේ.දැන් මස දෙක තුනක් ඇතුළත ඔය වේගේ නීතිවිරෝදී කෙස් කියක් STF එකෙන් බැහැල ඇල්ලුවද,ඇස්දෙක අරගෙන නිවුස් බලනවනම් පේනව.අනික මොකක්ද තියෙන සාක්ෂිය??? මොකෙක් හරි කොහේ හරි කියනදේ හෝ ලියනදේම ඇත්ත වෙන්නේ නැ.
හරිම පැහැදිලියි ලංකාවේ මිනිස්සුන්ගේ හමුදාවට තියෙන ආදරය නැති කරන්ඩ එක එක බල්ලො දගලනව,උබලත් පුලුවනම් එකත් අහුවෙයන්.
දැන් නොකිය කියන්නේ ඕකට දේශපාකයෙක් හවුල් කියලනේ, ඇයි එහෙනම් ඒක කෙලින් දාන්නේ නැත්තේ ???? මොන මගුලකටද STF එකේ නම අල්ලගෙන වටේ යන්නේ ???????
හරි උඹේ ඔය fantasy එක හරියි කියමුකෝ. මම එහෙනම් එක ප්‍රශ්නයක් උඹෙන් අහන්නම් (මුළු එළකිරි එකේ ඉන්න හැමෝමයි, මේ රටමයි තේරුම් ගත්තු උඹ විතරක් තේරුම් නොගත්තු දෙයක්)
01. අර තරම් දරුණුවට හිටපු LTTE එක නැති කරන්න ප්‍රධාන උදවුවක් වෙච්ච STF එකට ඇයි මේ නිධන් හොරු දෙතුන් දෙනෙක්ව අල්ලාගන්න බැරි වුනේ ?
"එම ස්ථානයට විශේෂ කාර්ය බලකාය යන විට නිධන් හාරමින් සිටි පිරිස පැන ගොස් තිබෙනවා." - පොලිස් මාධ්‍යය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා.
02. එතකොට මේ මුළු ගමක්ම එකතු වෙලා STF එකට අපහාස කරන්න ගොතපු බොරුවක් තමයි අපිට මාධ්‍ය හරහා දකින්න ලැබුනේ ?
03. ඇයි මේ පොලිසිය අවස්ථා දෙකකදී එකකට වෙනස් කතා දෙකක් කියන්නේ ?
03.05.2012 - දිවයින
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ මෙම වැව් ඉවුරේ ඇති නිධානය ගැනීම සඳහා නිධන් සොරුන් පිරිසක් එහි පැමිණ සිටි බවට ලැබුණු තොරතුරක් මත සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 40 කට ආසන්න පිරිසක් එහි ගොස් ඇති බවයි.
08.05.2012 - Sri Lanka Mirror
විලච්චිය සියවලාපිටිය ප්‍රදේශයේ වැවැක් පිළිසකර කරමින් සිටි බැකෝ රථ රියැදුරෙකුට මිලකළ නොහැකි යම් වස්තුවක් ලැබී ඇති බවත්, බැකෝ රියදුරු විසින් එම වස්තුව අසල ස්ථානයක සැඟවීමෙන් පසුව එය සොරා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන බවට තමාට පොලිස් මූලස්ථානය හරහා මැයි 01 වැනිදා තොරතුරක් ලැබුණු බවද ඔහු හෙළි කර ඇත
මචං උඹ විතරක් නෙමෙයි අපේ හමුදාව රකින්න මේ එළකිරි එකේ ඉන්නේ. ඒක මතක තියාගනින්. මෙතන ඇත්තයි තිත්තයි. ඒත් කවදාවත් මෙතන එකෙක්වත් STF එකට බනින්නේ නෑ මේ දේට. උන් උන්ට ලැබුන Order ක්‍රියාත්මක කරා විතරයි.











පුදුම සක්ක්ලි ඉන්නේ. 


