ගු.කේ_අයියෝ!!!

Ed.Win

Member
Mar 17, 2011
157
13
0

මචංල අපි A/L වලට විවිධ වස්තුවල ගුරුත්ව කේන්ද්‍රය හෙව්වෙ, අනුකලනයෙන් අන්න ඒ ටික සාධනය කරන හැටි තියෙන සයිට් එකක හරි google book එකක හරි ලින්ක් එකක් දෙනවද, එහෙමත් නැත්තන් වෙන කොහෙන් හරි කමක් නෑ හොයල දෙනවනන් ලොකු උදව්වක්
:(



centre-of-gravity-regular-bodies.gif






නොදන්න අය BUMP එකක්වත් දාල යන්න:rolleyes:
 
Last edited:
  • Like
Reactions: kasuncs

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    hoyannanam dannawa but anukalanayen newei so note eke thiyenneth nikanma eka eka ewage sameekarala witharai :(
     

    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    Center of Mass neda harima word eka? Not center of gravity...

    උඹ කියන එක හරි කොල්ලො. ඒත් පෘථිවිය ආසන්නයේදි g නියතයි(නොවෙනස්ව තියෙනව), කියල සළකන නිසා තමයි, අපි සාමාන්‍යයෙන් මේ වචන දෙකම use කරන්නෙ. මොකද එතකොට center of mass එකයි center of gravity එකයි දෙකම එකම තැන පිහිටන්නෙ. හැබැයි පෘථිවියෙන ගොඩක් ඉවතට යද්දි මේ දෙක සමානයි කියල ගන්න බෑ;)

    rep++