උඹ පලයන් මගේ යකා අවුස්සන්නේ නැතුව !!![]()
තරි අංකල්ට මල පැනලා........ 
ඔයා ඔයාගේ හැකියාවන් හරියට ප්රදර්ශනය කලානම් ඔයාටත් සම්මානයක් ගන්න තිබුනා..apata kawruth suba pathanna![]()


ඔබගේ ඕනෑම DJ අවශ්යතාවයකට,,,,කැසට් පටයකින් DJ කරන අපේ DJ ice cold ව අමතන්න...![]()


මම එක්කෙනෙක්ව දැක්කෙ නැහැ ..

ehema kala koheda hora chanda dala wade kawaneඔයා ඔයාගේ හැකියාවන් හරියට ප්රදර්ශනය කලානම් ඔයාටත් සම්මානයක් ගන්න තිබුනා..![]()

සම්මාන ලද සියළු සොයුරන් හට මාගේ සුභ පැතුම්..............
මෙවර සම්මාන උළෙල සංවිධානය කරල ගයාන් සහෝදරයා හට මාගේ අවංක ස්තූතිය..................
මෙටිකේම තිබු කාර්ය භහුලත්වය නිසා අන්තිම ටිකේ එකතු වෙන්න බැරි උන එකට සමාව අයදිමි............
ගයාන් සහෝදරයාට නැවතත් ස්තුතිය............


ඔයා ඔයාගේ හැකියාවන් හරියට ප්රදර්ශනය කලානම් ඔයාටත් සම්මානයක් ගන්න තිබුනා..![]()

නැහැ නැහැ මේ එයා ගැන නෙවෙයි ..කව්රු ගැනද කියන්නේ ?
මේ අපේ ලැම්බට් කුමාරය ගැන නේද ?![]()

මොකද කියන්නෙ .. පාලුව යන්න කියමුද සින්දුවක් ?
ha kiyapanඋයාට මාව පේනවද ?මට එක්කෙනෙක්ව පේන්නෙ නැහැ ..


