වැදලා කියන්නම් සිංදුනං එපාමොකද කියන්නෙ .. පාලුව යන්න කියමුද සින්දුවක් ?


මේවා ඔටු ජිල්මාර්ට්...ආ... ඒවා එහෙම තමයි.. ඒක තමයි ලංකාවෙ තියරිය...
සංවිධායකයන්ට සදාකල් මඩ පමණි








ආයේ වැඩක් නෑ කතා කරලා වලි නිසා චාටර් වෙලා තිබ්බ එලකිරි එකට අලුත් පනක් ආවේ මේක නිසා තමයි ඉතින්ah ekane dakke naththe ubawa mokkda me gaan ube adahasa![]()



කොල්ලෙක්වද ?![]()
චංචලාට බනිද්දි ඇයි මලිත් අඩන්නෙ![]()

යාන්ත්රික වූ ජීවිත රටාව තුල විඩාපත්ව සිටින ඔබ අපට ආදරය, ශෘංගාරය හා හිතේ සතුට ඇති කිරීමට ඉනිමං තැබීමත්, අන්තර් ජාලය පුරා පීරා ගොසින් එසැනින් තොරතුරු විශේෂයෙන් ඡායාරූප අපවෙත ගෙනත් දීමත්, මිනිස් සිතට ශෘංගාරය කාන්දු කිරීමත් හා සියළුම එළකිරි සාමාජිකයින් සමග හිතවත්ව සෙනෙහසින් බැදීමත්, විශේෂයෙන්ම මේ සියල්ලම එලකිරියේ සබ්යත්වය හා සදාචාරය රැකෙන සීමා මායිමේ ඉදගෙන අඛන්ඩව සිදු කිරීමත් උදෙසා වසරේ හොඳම සරාගී ත්රෙඩ් සපයන්නා ලෙස තේරීපත් වන්නේ....
![]()
ප්රකාශිත ඡන්දයෙන් 51.29%ක ඡන්ද ප්රතිශතයක් ලබාගත්...
Djgamaya සොයුරායි....!!!
![]()

එෆ්එෆ්එෆ්යුයුයුයුයුයුයු![]()
