එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒකක් වත් දියන් :sorry:
    :rofl:baha ubata denna sudusu kama madi:rofl::rofl::lol::lol::lol:
    මාත් ට්‍රයි කරල බලන්න ඔනෙ :P
    11.gif
    heta udema gasapan:rofl:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    එහෙම කියන්න එපා..සුදුසුකම් වලටද අර දීල තියෙන්නේ :(,අපටත් දියන් ඕකක් නැද්ද ඇක්නිටිඩේ :yes:
    ගසමි :P

    මට :no:. මගේ එකත එක්ක සමීරයට දියන් දෙන එකෙක්..

    උඹට තාමත් මගේ නම කියාගන්න බෑනේ....:angry::angry:

    ගසන්නේ මොනාද.... අතේ ද..?:rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ...:: එලකිරි සම්මානයන්ගෙන් පිදුම් ලැබු සියල්ලන්ටම හදපිරි සුභ පැතුම් ::...

    :cool: මේ සුභපැතුම සඳහා නිල අනුග්‍රහය :cool:


    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


    000203D4.gif
    නිවේදක පැන්තර්: කොහොමද එලකිරි ජීවිතය තුල ඔබේ rep status එක...



    000203F1.gif
    සොස්ලිට්: වැඩක් නෑ මල්ලි, කන්ඬද බන් රෙප් නම්..


    00020685.gif
    බල්මමා: මල්ලිට කියන්න ඉස්සර අවාරෙට හෙනගහනවා වගේ රතුවා ආවේ, දැන්නම් ශේප් එකේ ඉන්නවා..

    000203C5.gif
    ඉස්කුරුවී: කාට හරි වැරදිලා වැටුනොත් තමා, රතුවා එව්වත් කමක් නෑ, මගෙ මලගිය පරාණ කාරයන්ටත් හෙනගහන කමෙන්ට්නෙ එවන්නේ..




    ඔබත් එලකිරියේ රෙප් නිසා රේප් වූවෙක්ද...?

    දවසකට රෙප් 50ක්..

    මසකින් කොටු 11ම..


    හිමාලයේ තපස්දම් රකින්නකු විසින් සොයාගත් රෙප් සෙවීමේ රහස් වට්ටෝරුව දැන් නිකුත් උනා..

    eBook පහසුකම් සහිතයි..


    නිවසටම DVD ගෙන්වා ගත හැක..


    පලමු ඇනවුම් 100ට "හොරෙන් රෙප් කපන්නේ මෙහෙමයි" පොත නොමිලේ..

    ඔබත් අදම ඇනවුම ලබාදෙන්න..

    තනිඇහැටත් කෙලියා & සන්ස්

    (පාන් වගේද රෙප්)


    :frown::frown::P:P:love::love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113