මාත් ට්රයි කරල බලන්න ඔනෙhok hok hok agaharu walata unath yanna puluwan
![]()

ඒකක් වත් දියන්![]()
baha ubata denna sudusu kama madi




මාත් ට්රයි කරල බලන්න ඔනෙ![]()

ubawa nil karannam 24 walin psse
![]()

එහෙම කියන්න එපා..සුදුසුකම් වලටද අර දීල තියෙන්නේbaha ubata denna sudusu kama madi
heta udema gasapan![]()
![]()
,අපටත් දියන් ඕකක් නැද්ද ඇක්නිටිඩේ 

කෑගැහැවට උබටත් සම්මාන නෑනේ![]()

ටොයින්...!
එහෙම කියන්න එපා..සුදුසුකම් වලටද අර දීල තියෙන්නේ,අපටත් දියන් ඕකක් නැද්ද ඇක්නිටිඩේ
ගසමි![]()
. මගේ එකත එක්ක සමීරයට දියන් දෙන එකෙක්..


...:: එලකිරි සම්මානයන්ගෙන් පිදුම් ලැබු සියල්ලන්ටම හදපිරි සුභ පැතුම් ::...
මේ සුභපැතුම සඳහා නිල අනුග්රහය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නිවේදක පැන්තර්: කොහොමද එලකිරි ජීවිතය තුල ඔබේ rep status එක...![]()
සොස්ලිට්: වැඩක් නෑ මල්ලි, කන්ඬද බන් රෙප් නම්..![]()
බල්මමා: මල්ලිට කියන්න ඉස්සර අවාරෙට හෙනගහනවා වගේ රතුවා ආවේ, දැන්නම් ශේප් එකේ ඉන්නවා..![]()
ඉස්කුරුවී: කාට හරි වැරදිලා වැටුනොත් තමා, රතුවා එව්වත් කමක් නෑ, මගෙ මලගිය පරාණ කාරයන්ටත් හෙනගහන කමෙන්ට්නෙ එවන්නේ..![]()
ඔබත් එලකිරියේ රෙප් නිසා රේප් වූවෙක්ද...?
දවසකට රෙප් 50ක්..
මසකින් කොටු 11ම..
හිමාලයේ තපස්දම් රකින්නකු විසින් සොයාගත් රෙප් සෙවීමේ රහස් වට්ටෝරුව දැන් නිකුත් උනා..
eBook පහසුකම් සහිතයි..
නිවසටම DVD ගෙන්වා ගත හැක..
පලමු ඇනවුම් 100ට "හොරෙන් රෙප් කපන්නේ මෙහෙමයි" පොත නොමිලේ..
ඔබත් අදම ඇනවුම ලබාදෙන්න..
තනිඇහැටත් කෙලියා & සන්ස්
(පාන් වගේද රෙප්)






එහෙම කියල හරි යන්නෑ ඉල්ල ගන්.මේ අපි ඉල්ලන්නේසම්මාන ගන්න තරම් දෙයක් මම කරලා නෑනේ බං....![]()

ටොයින්...!



කෑගැහැවට උබටත් සම්මාන නෑනේ![]()
matath naahඑහෙම කියන්න එපා..සුදුසුකම් වලටද අර දීල තියෙන්නේ,අපටත් දියන් ඕකක් නැද්ද ඇක්නිටිඩේ
ගසමි![]()



