Rolls Roys in Sri Lanka - The Dark Sea

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
Rolls Roys in Sri Lanka - The Dark Sea
  • this is not 4th part of the thread series, Rolls Roys in Sri Lanka
rollsroyce_3d_logo-3d-model-26209-139141.jpg


අද උදේ නැවේ ගමන් මාර්ගය trace කර කොට මම දැක්කා නැව මග නැවතිලා. හේතු විදිහට දක්වලා තියෙන්නෙ සෝමාලි මුහුදු මංකොල්ල කාරයන් නිසා තාවකාලිකව නැවේ ගමන නතර කරලලු.
කොහොමද pirates ලා ට්ක නැව ඉස්සුව නම් ?
:angry:

(ප.ලි. - පෙරේදා ගත්ත මැක්බුක් එයා එකත් මග එනවා, ඒකටත් මෙහෙම උනොත්)

෴෴෴෴෴​


Pirate-flag-100x100.png
 

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
මල මගුලයි... මදැ කාර් එකේ වටයක් යන්න හිටිය...

Ayyo api bala bala hitye car eka gena :(

පරක්කු වෙලා හරි ලංකාවට පරිස්සමෙන් වරෙන් කෙල්ලේ..
අලේ..

aiyooooo. ikmanata oka genna ganin ban. balanna asawe baaaaa
bohoma isthuthi :D
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    උබත් හෙන බොරු ගහනවා වගේ. :P
    චන්දෙ ඉල්ලන්න අනිවා හොද තැනකට එන්න පුළුවන් :lol: