මේ දැන් තමා ෆෝන් එක තිබ්බේ බැනගෙන........!!
![]()
අපරාදේ
. උඹල නං මහා ආත්මර්ථකාමියෝ බන්
. අපිටත් පෙන්න බනගන්න එපාද?

මේ දැන් තමා ෆෝන් එක තිබ්බේ බැනගෙන........!!
![]()
. උඹල නං මහා ආත්මර්ථකාමියෝ බන්
. අපිටත් පෙන්න බනගන්න එපාද?

අපරාදේ. උඹල නං මහා ආත්මර්ථකාමියෝ බන්
. අපිටත් පෙන්න බනගන්න එපාද?
![]()
![]()

මේ ඔක්කොම බලන් ඉන්නේ වරදිනතුරු අපිට.......!!! 

රත්නේ ,තරින්ද
දෙන්න ම එකට ඕෆ් ලයින්, එකට ඔන් ලයින්.......
කෝල් කරල බැන ගෙන ඉවරද තොපි දෙන්නා????????? :මල:
http://www.elakiri.com/forum/tags.p...3;+ගෙවලයා



මාගේ හදවත හැක් කලේ නම් රයිගම් එකේ දැන් ඉන්න අපේ උන්දෑ තමා..........!!![]()


ගිය අවුරුද්දෙ නම් එක චෑනල් එකක වත් හරි හමන් ටෙලියක් දෑක්කෙ නෑතෝ... දෑකපු එකම හොද ටෙලිය තක්සලාව විතරයි...
හෑබයි මේ අවුරුද්දේ නම් හොද ටෙලි නාට්ටි සෙට් එකක් යන බව පේනවා.
-අහසින් වෑටුනා
-දූලි පින්තාරු
-තුන්මන්තෑන්න [තාම පටන් ගත්ත විතරයි නේ.. දෑනට නම් හොදයි]
ඔයෙ ටික තමා..........
අහසින් වෑටුනා,තුන්මන්තෑන්න කියන්නේ නම් හොද telis, රූපවහිනී එකෙත් සදුදා ට යනවා හොද කතාවක්, නම නම් තාම දන්නේ නෑ.
මේ සම්මාන උලෙල පැවැත්වෙන්නේ 2011 වසර සදහාය. එනම් 2011 වසරේ දී පුදර්ශණය කොට අවසන් වූ ටෙලි නාට්‍ය සදහාය.ගිය අවුරුද්දෙ නම් එක චෑනල් එකක වත් හරි හමන් ටෙලියක් දෑක්කෙ නෑතෝ... දෑකපු එකම හොද ටෙලිය තක්සලාව විතරයි...
හෑබයි මේ අවුරුද්දේ නම් හොද ටෙලි නාට්ටි සෙට් එකක් යන බව පේනවා.
-අහසින් වෑටුනා
-දූලි පින්තාරු
-තුන්මන්තෑන්න [තාම පටන් ගත්ත විතරයි නේ.. දෑනට නම් හොදයි]
ඔයෙ ටික තමා..........