Raigam TELE'ES 2011

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාගේ හදවත හැක් කලේ නම් රයිගම් එකේ දැන් ඉන්න අපේ උන්දෑ තමා..........!!;)

    මැණික් නදිය ගලා බසී !! මටසිලිඳුය ..ලොල් !! :P:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    560490_370652709638652_103768786327047_935133_174838908_n.jpg


    09/05/2012 දින 1600 පැය වන විට නිල ප්‍රතිඵල මෙන්න...................දැනට පවතින ස්ථාන අනුපිළිවෙළින් මෙසේය................

    ජනප්‍රිය ම නළුවා

    normal_sarangadisasekara13.jpg

    1. සාරංග දිසාසේකර
    menaka8.jpg

    2. මේනක රාජපක්ෂ
    image.php

    3. පුබුදු චතුරංග
    Vishwa+Kodikara.picslanka.blogspot.com++%252812%2529.jpg

    4. විශ්ව කොඩිකාර
    Roshan_Ranawana.jpg

    5. රොෂාන් රණවන


    ජනප්‍රිය ම නිළිය

    Nehara+Peris+3.jpg

    1. නෙහාරා පීරිස්
    asha.jpg

    2. ආශා එදිරිසිංහ
    276810_262848463729462_3421084_n.jpg

    3. ෂෙරිල් රොමේන් ඩෙකර්
    wathsala%252Bdiyalagoda.jpg

    4. වත්සලා දියලගොඩ
    1.jpg

    5. උදාරි වර්ණකුලසූරිය

    සමහර නළු නිලියන් හට විශාල වශයෙන් sms ලැබේ. එක් අංකයකින් එකවර 100-200ක් වැනි ප්‍රමාණ පවා.
    ජනප්‍රියවිමේ බොහෝ වාසි පවතින බව මේවා දකින විට දි සිතේ.....!!!!!
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    ගිය අවුරුද්දෙ නම් එක චෑනල් එකක වත් හරි හමන් ටෙලියක් දෑක්කෙ නෑතෝ... දෑකපු එකම හොද ටෙලිය තක්සලාව විතරයි... :)
    හෑබයි මේ අවුරුද්දේ නම් හොද ටෙලි නාට්ටි සෙට් එකක් යන බව පේනවා.
    -අහසින් වෑටුනා
    -දූලි පින්තාරු
    -තුන්මන්තෑන්න
    [තාම පටන් ගත්ත විතරයි නේ.. දෑනට නම් හොදයි:dull:]

    ඔයෙ ටික තමා..........

    අහසින් වෑටුනා,තුන්මන්තෑන්න කියන්නේ නම් හොද telis, රූපවහිනී එකෙත් සදුදා ට යනවා හොද කතාවක්, නම නම් තාම දන්නේ නෑ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහසින් වෑටුනා,තුන්මන්තෑන්න කියන්නේ නම් හොද telis, රූපවහිනී එකෙත් සදුදා ට යනවා හොද කතාවක්, නම නම් තාම දන්නේ නෑ.

    ගිය අවුරුද්දෙ නම් එක චෑනල් එකක වත් හරි හමන් ටෙලියක් දෑක්කෙ නෑතෝ... දෑකපු එකම හොද ටෙලිය තක්සලාව විතරයි... :)
    හෑබයි මේ අවුරුද්දේ නම් හොද ටෙලි නාට්ටි සෙට් එකක් යන බව පේනවා.
    -අහසින් වෑටුනා
    -දූලි පින්තාරු
    -තුන්මන්තෑන්න
    [තාම පටන් ගත්ත විතරයි නේ.. දෑනට නම් හොදයි:dull:]

    ඔයෙ ටික තමා..........
    මේ සම්මාන උලෙල පැවැත්වෙන‍්නේ 2011 වසර සදහාය. එනම් 2011 වසරේ දී පුදර්ශණය කොට අවසන් වූ ටෙලි නාට්‍ය සදහාය.