Raigam TELE'ES 2011

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යෙප්..යෙප්....සමහර ඒවායේ. මොකද මචං සමහර ඒවා එවන්නේ සොෆ්ට්වෙයාර් යූස් කරලා.....!!!
    ලොක්කා කියල තියනවා පොඩ්ඩක් විශ්වසනීයත්වය තහවුරු කරල දෙන්න කියලා....!!

    ඒවා වැලිඩ් නැද්ද (සොෆ්ට්වෙයාර් වලින් එවන එව්වා) :confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝව්... හොර වෝට් දාල එකෙක්වත් අහුවෙන්න එපා හරිය..!!!

    මූ නම් ගමේ පොට් එකකට රිංගල වගේ !!:shocked: මාත් අද බොන්න ඕන කොහේ හරි ගිහින් :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මූ නම් ගමේ පොට් එකකට රිංගල වගේ !!:shocked: මාත් අද බොන්න ඕන කොහේ හරි ගිහින් :P

    පුන්සද පායල ඇති රෑක
    වෙල ලග ඇති පොඩි අතු ගේක
    නැති කරගන්නට දුක සෝක
    අඩෝව්...!!!
    හැමදාමත් කරනව මේක
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුන්සද පායල ඇති රෑක
    වෙල ලග ඇති පොඩි අතු ගේක
    නැති කරගන්නට දුක සෝක
    අඩෝව්...!!!
    හැමදාමත් කරනව මේක

    :lol::lol:

    වෙල ළඟ පොඩි අතු ගෙවල්
    කොහෙද බොල මේ මොංගල් අපිට
    නැති කර ගන්නට දුක සොකේ
    අඩෝව්...!!!
    හැමදාම කරන්නේ කොහොමද ඕක ? :(
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පුන්සද පායල ඇති රෑක
    වෙල ලග ඇති පොඩි අතු ගේක
    නැති කරගන්නට දුක සෝක
    අඩෝව්...!!!
    හැමදාමත් කරනව මේක


    හෆ්ෆා ඒකත් එහෙමද එතකොට.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ.... අඩෝ........!!!
    "ඔය වගේ ඕලාරික චරිත එක්ක අනාගතය ගැන හිතන්න බෑ!!!!."
    :confused::confused::confused: :confused::confused::confused: :confused::confused::confused:
    යකෝ තෝ සිංහලයෙක් ද?
    ඕලාරික කියන්නේ නිකං නස්තාදි, නපුංසක, කොටින් ම කියනව නම් පොන්න කියන අර්ථය......
    පැනපිය වක්කඩකට!!!!!!:dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුන්සද පායල ඇති රෑක
    වෙල ලග ඇති පොඩි අතු ගේක
    නැති කරගන්නට දුක සෝක
    අඩෝව්...!!!
    හැමදාමත් කරනව මේක

    ඕක හැමදාම කරන්න උඹට පුලුවන් ද? අර ශක්තියද මොකක්ද එක තියනව උඹට?????
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පුන්සද පායල ඇති රෑක
    වෙල ලග ඇති පොඩි අතු ගේක
    නැති කරගන්නට දුක සෝක
    අඩෝව්...!!!
    හැමදාමත් කරනව මේක

    හෆ්ෆා ඒකත් එහෙමද එතකොට.....

    ඕක හැමදාම කරන්න උඹට පුලුවන් ද? අර ශක්තියද මොකක්ද එක තියනව උඹට?????

    සිය රට අපගෙ සිරි සැප ගෙනදේ
    ගහන අයයි ඒවා දන්නේ
    මත් පැන් වගෙ නැ වැඩි වියදම් නැහැ
    අඩෝව්..!!!
    පොඩි ගානයි මේකට යන්නනේ
     
    Last edited: