යෙප්..යෙප්....සමහර ඒවායේ. මොකද මචං සමහර ඒවා එවන්නේ සොෆ්ට්වෙයාර් යූස් කරලා.....!!!
ලොක්කා කියල තියනවා පොඩ්ඩක් විශ්වසනීයත්වය තහවුරු කරල දෙන්න කියලා....!!
ඒවා වැලිඩ් නැද්ද (සොෆ්ට්වෙයාර් වලින් එවන එව්වා)

යෙප්..යෙප්....සමහර ඒවායේ. මොකද මචං සමහර ඒවා එවන්නේ සොෆ්ට්වෙයාර් යූස් කරලා.....!!!
ලොක්කා කියල තියනවා පොඩ්ඩක් විශ්වසනීයත්වය තහවුරු කරල දෙන්න කියලා....!!

අඩෝව්... හොර වෝට් දාල එකෙක්වත් අහුවෙන්න එපා හරිය..!!!
මාත් අද බොන්න ඕන කොහේ හරි ගිහින් 
මූ නම් ගමේ පොට් එකකට රිංගල වගේ !!මාත් අද බොන්න ඕන කොහේ හරි ගිහින්
![]()
පුන්සද පායල ඇති රෑක
වෙල ලග ඇති පොඩි අතු ගේක
නැති කරගන්නට දුක සෝක
අඩෝව්...!!!
හැමදාමත් කරනව මේක



පුන්සද පායල ඇති රෑක
වෙල ලග ඇති පොඩි අතු ගේක
නැති කරගන්නට දුක සෝක
අඩෝව්...!!!
හැමදාමත් කරනව මේක

වාසනාවන් ! වාසනාවන් !!!![]()

යකෝ තෝ සිංහලයෙක් ද?කිඹුලෝ.... අඩෝ........!!!
"ඔය වගේ ඕලාරික චරිත එක්ක අනාගතය ගැන හිතන්න බෑ!!!!."
![]()
![]()


පුන්සද පායල ඇති රෑක
වෙල ලග ඇති පොඩි අතු ගේක
නැති කරගන්නට දුක සෝක
අඩෝව්...!!!
හැමදාමත් කරනව මේක
පුන්සද පායල ඇති රෑක
වෙල ලග ඇති පොඩි අතු ගේක
නැති කරගන්නට දුක සෝක
අඩෝව්...!!!
හැමදාමත් කරනව මේක
හෆ්ෆා ඒකත් එහෙමද එතකොට.....
ඕක හැමදාම කරන්න උඹට පුලුවන් ද? අර ශක්තියද මොකක්ද එක තියනව උඹට?????