Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

LK119

Member
@ studio beat bank :yes:

564224_110353512435589_100003828229463_56735_570985832_n.jpg

385576_110353535768920_100003828229463_56736_1499153403_n.jpg

581159_110353579102249_100003828229463_56737_992702900_n.jpg

535784_110356022435338_100003828229463_56742_1330394778_n.jpg

392570_110356562435284_1501824586_n.jpg

මට හොදට දැකල පුරුදු මුණක් ... මම මේ එකයි කල්පනා කරේ !! :nerd::nerd:
 
amiththa

Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    උබ කොච්චර හොඳ keyboard එකක් ගත්තත් ඒවායේ Tones පාවිච්චි කරනවා අඩුයි නේ බන් Production එකක් කරද්දී....
    VSTi නෙ use කරන්නේ... Kontact 5 වලට එහෙම පට්ට VSTi තියනවා ගොඩක් ඒවා Fantom X6 වලට වඩා සෑහෙන හොඳයි...
    පොඩි keyboard එකක් ගනින්. අනිත් සල්ලි වලින් හොඳ Audio Interface එකක් වගේ ගනින්.:)

    :shocked::shocked: aththa kathawa :yes::yes::yes: workstations ganna ekenum therumak naa live perform karanne nathnum :nerd:

    Meka nikan athal ekata jam karapu ekak mamai mage yaluwekui..hehe...ewql colossus eka witharai use kale :eek:

    http://soundcloud.com/amiththa/c-a-1#
     
    බොහොම ස්තුතියි සහෝ !:) එහෙනම් ඉතින් මම කැසියෝ 7500 ට යනවා .... ක්‍රිෂ් උනත් කිව්වේ ඔයාගේ අදහස් වලට සමානම අදහස් තමා ... මම මේ තරම් ඇහුවේ මට ආයේ වෙන කීබෝඩ් එකකට යන්න ආයේ බැරි නිසා ... ! :)
     
    LK119

    Member
    me ara kella neda ban????
    000203F2.gif

    ඒ කියන්නේ මචන් ඔයා දැකපු දේ, හිතපු දේමයි මමත් හිතුවේ, ?? :shocked: අපි එයාට කෙල්ල නොකියා සහෝදරි කියමු ... හරි නැහැ නේ ... ගැහැණු ළමයෙක්ට වැදගත් විදිහට කතා කරන්න ඕන නේ ... නේද ......... ?? ;):cool:

    :shocked::shocked: aththa kathawa :yes::yes::yes: workstations ganna ekenum therumak naa live perform karanne nathnum :nerd:

    Meka nikan athal ekata jam karapu ekak mamai mage yaluwekui..hehe...ewql colossus eka witharai use kale :eek:

    http://soundcloud.com/amiththa/c-a-1#

    මමත් කැසියෝ 7500 ට යන්නයි දැන් හිතන් ඉන්නේ සහෝ ! :)
    මචන් ඔයාගේ ලින්ක් ඒක වැඩ නැහැ ! :no:
     
    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    ඒ කියන්නේ මචන් ඔයා දැකපු දේ, හිතපු දේමයි මමත් හිතුවේ, ?? :shocked: අපි එයාට කෙල්ල නොකියා සහෝදරි කියමු ... හරි නැහැ නේ ... ගැහැණු ළමයෙක්ට වැදගත් විදිහට කතා කරන්න ඕන නේ ... නේද ......... ?? ;):cool:

    මමත් කැසියෝ 7500 ට යන්නයි දැන් හිතන් ඉන්නේ සහෝ ! :)
    මචන් ඔයාගේ ලින්ක් ඒක වැඩ නැහැ ! :no:

    Ou ne..hehe...mama hadala dannum..hehe... :rofl: ..! Umba live perform karannawath nathnum keybrd eka ehe mehe genihilla play karannawath adahasak nathnum midi keybrd ekakma ganin :rofl::P
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අනේ ඇයි බන් මෙයාව දැම්මේ.. මේ සහෝදරිව දකිද්දී දුක හිතෙනවා බන් මට..... :(:(

    cry.gif
     
    LK119

    Member
    අනේ ඇයි බන් මෙයාව දැම්මේ.. මේ සහෝදරිව දකිද්දී දුක හිතෙනවා බන් මට..... :(:(

    cry.gif

    අපි ඒ ගැන නොහිතා ඉමු යාලුවේ ! ඒ එයමද කියන එකත් සැකයි !! කමක් නැහැ ඔන්න ඔහේ අල්ලලා දාමු. :(
    එයත් ත්‍රෙඩ් එකට ආවනම් අපේ
    අයට හෙල්ප් කරයි ! අවේ නැහැ නේ .... :(:(
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අපි ඒ ගැන නොහිතා ඉමු යාලුවේ ! ඒ එයමද කියන එකත් සැකයි !! කමක් නැහැ ඔන්න ඔහේ අල්ලලා දාමු. :(
    එයත් ත්‍රෙඩ් එකට ආවනම් අපේ
    අයට හෙල්ප් කරයි ! අවේ නැහැ නේ .... :(:(

    වැඩක් නෑ බන්... මං PM දැම්ම... Profile එකට මැසේජ් දැම්ම.. වැඩක් උනේ නෑ බන්.. අයියෝ බන් මට බෑ...... :(:(
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    ඇයි මචන් කැසියෝ එක අවුල් වගේද? :sorry:
    නෑ බන් මම කිව්වේ එකත් ටිකක් ගණන් නේද, Inbuilt Tones ඕන නැත්තම් midi controller එකක් හොදටම ඇති....
    Produce කරද්දී midi controller එක වාසි මොකද උබට Software එකේ buttons, faders එහෙම ඒකෙන control කරන්න පුළුවන්.
    එහෙම නැත්තන් Casio එක ගනින්, අවුලක් නෑ.;)
     
    Last edited:

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    සින්දුවක් කරලා එකේ අයිතිය ගන්නේ කොහොමද ?? බුද්ධිමය දේපල පනත යටතේ ?
    සින්දුවක හිමිකරුවෝ තුන්දෙනා අතර තියෙන්න ඕන කරන්නේ මොන වගේ ගිවිසුමක් ද?
    මම එහෙම එකක් දැකල වත් නෑ
    එවගේ ගිවිසුමක අඩංගු විය යුතු කරුණු මොනවද ??
    දන්නා කෙනෙක් මට හෙල්ප් කරනවද ??

    තමන්ම මෙලඩි කරලා, තමන්ම lyrics කරලා, තමන්ම sing කරනවා නම් හිමිකරුවෝ තුන්දෙනෙක් නෑ, තමන් විතරයි... බටහිර සංගීත ආකෘතියේදී මේ අංශ තුනම එක්කෙනෙක්මයි කරන්නේ. ඒ නිසා අයිතිය පිළිබඳ ගැටලු නෑ... ලංකාවේ සංගීතඥයෝ, ගායකයෝත් ඒ වගේ වුනානම් ඔය ගැටළුව නෑ...

    අයිතිය එන්නේ කොහොමද කියලා මට නම් තේරුමක් නෑ සහෝ... සමාවෙන්න... ලංකාවෙදි නම් බුද්ධිමය දේපල අයිතිය තුට්ටුවට වැටිලා තියෙන්නේ... දන්න විදියට නම් ගීතයක අයිතිය තියෙන්නේ පද රචකයා හා තනු නිර්මාණකරුට විතරයි...

    පද රචකයාගේ හිතේ පිළිසිඳ ගන්න ගීතයට පණ දෙන්නේ සංගීතඥයා.... හැබැයි ගීතයට උපත දෙන්නේ ගායකයා... එහෙම බැලුවොත් ලංකාවේ ගීත පිළිබඳ බුද්ධිමය දේපල පනත අන්තිම අසාධාරණයි !!!
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    පොඩි keyboard එකක් ගනින්. අනිත් සල්ලි වලින් හොඳ Audio Interface එකක් වගේ ගනින්.:)

    එකඟයි සහෝ... අර 25/- ට කිව්ව Casio wk 500 එක ගනින්... වීඩියෝ එකේ හැටියට නම් ඒක හොඳයි වගේ !!!