@ studio beat bank
![]()
![]()
![]()
![]()
![]()
මට හොදට දැකල පුරුදු මුණක් ... මම මේ එකයි කල්පනා කරේ !!
@ studio beat bank
![]()
මට හොදට දැකල පුරුදු මුණක් ... මම මේ එකයි කල්පනා කරේ !!

උබ කොච්චර හොඳ keyboard එකක් ගත්තත් ඒවායේ Tones පාවිච්චි කරනවා අඩුයි නේ බන් Production එකක් කරද්දී....
VSTi නෙ use කරන්නේ... Kontact 5 වලට එහෙම පට්ට VSTi තියනවා ගොඩක් ඒවා Fantom X6 වලට වඩා සෑහෙන හොඳයි...
පොඩි keyboard එකක් ගනින්. අනිත් සල්ලි වලින් හොඳ Audio Interface එකක් වගේ ගනින්.![]()

aththa kathawa 

workstations ganna ekenum therumak naa live perform karanne nathnum

එහෙනම් ඉතින් මම කැසියෝ 7500 ට යනවා .... ක්‍රිෂ් උනත් කිව්වේ ඔයාගේ අදහස් වලට සමානම අදහස් තමා ... මම මේ තරම් ඇහුවේ මට ආයේ වෙන කීබෝඩ් එකකට යන්න ආයේ බැරි නිසා ... ! 
Link Broken machan..aththa kathawa
workstations ganna ekenum therumak naa live perform karanne nathnum
![]()
Meka nikan athal ekata jam karapu ekak mamai mage yaluwekui..hehe...ewql colossus eka witharai use kale
http://soundcloud.com/amiththa/c-a-1#
me ara kella neda ban????![]()
අපි එයාට කෙල්ල නොකියා සහෝදරි කියමු ... හරි නැහැ නේ ... ගැහැණු ළමයෙක්ට වැදගත් විදිහට කතා කරන්න ඕන නේ ... නේද ......... ?? 

aththa kathawa
workstations ganna ekenum therumak naa live perform karanne nathnum
![]()
Meka nikan athal ekata jam karapu ekak mamai mage yaluwekui..hehe...ewql colossus eka witharai use kale
http://soundcloud.com/amiththa/c-a-1#

ඒ කියන්නේ මචන් ඔයා දැකපු දේ, හිතපු දේමයි මමත් හිතුවේ, ??අපි එයාට කෙල්ල නොකියා සහෝදරි කියමු ... හරි නැහැ නේ ... ගැහැණු ළමයෙක්ට වැදගත් විදිහට කතා කරන්න ඕන නේ ... නේද ......... ??
මමත් කැසියෝ 7500 ට යන්නයි දැන් හිතන් ඉන්නේ සහෝ !
මචන් ඔයාගේ ලින්ක් ඒක වැඩ නැහැ !![]()
..! Umba live perform karannawath nathnum keybrd eka ehe mehe genihilla play karannawath adahasak nathnum midi keybrd ekakma ganin 

Ou ne..hehe...mama hadala dannum..hehe.....! Umba live perform karannawath nathnum keybrd eka ehe mehe genihilla play karannawath adahasak nathnum midi keybrd ekakma ganin
![]()

අනේ ඇයි බන් මෙයාව දැම්මේ.. මේ සහෝදරිව දකිද්දී දුක හිතෙනවා බන් මට.....
![]()

අපි ඒ ගැන නොහිතා ඉමු යාලුවේ ! ඒ එයමද කියන එකත් සැකයි !! කමක් නැහැ ඔන්න ඔහේ අල්ලලා දාමු.
එයත් ත්‍රෙඩ් එකට ආවනම් අපේ අයට හෙල්ප් කරයි ! අවේ නැහැ නේ ....![]()

M-Audio KeyRig 49මට අවශ්‍ය වෙන්නේ මචන් ගෙදර ඉදන් මියුසික් කොම්පොසින් කරන්න තමයි.![]()

M-Audio KeyRig 49
![]()
http://www.zzounds.com/item--MDOKEYRIG49
$99.00
M-Audio Oxygen 49 v3
![]()
![]()
http://www.zzounds.com/item--MDOOXY49
$149.00
ඔය වගේ එකක් ගනින් බන් එහෙනං...![]()

නෑ බන් මම කිව්වේ එකත් ටිකක් ගණන් නේද, Inbuilt Tones ඕන නැත්තම් midi controller එකක් හොදටම ඇති....ඇයි මචන් කැසියෝ එක අවුල් වගේද?![]()

Link Broken machan..

සින්දුවක් කරලා එකේ අයිතිය ගන්නේ කොහොමද ?? බුද්ධිමය දේපල පනත යටතේ ?
සින්දුවක හිමිකරුවෝ තුන්දෙනා අතර තියෙන්න ඕන කරන්නේ මොන වගේ ගිවිසුමක් ද?
මම එහෙම එකක් දැකල වත් නෑ
එවගේ ගිවිසුමක අඩංගු විය යුතු කරුණු මොනවද ??
දන්නා කෙනෙක් මට හෙල්ප් කරනවද ??